ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    529223_2068120557961_1693251711_1028388_1301026704_n.jpg

    :confused::sorry::sorry::sorry::sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes::baffled::oo::oo:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැම ශාස්තෘ වරයෙක්ම දේශනා කලේ එකම විමුක්තියකට යන පාර
    ඒත කාලෙන් කාලෙට එක එක මිනිස්සුන්ගෙ වාසියට ඒ ධර්මය හිතුමතේ වෙනස් කරගෙන
    දැන් ඒ කරගත්තු ආගම් නාමයෙන් මිනී මරාගන්න හදන්නෙ
    කොහෙද මොන ශාස්තෘ වරයද කිවුවෙ මෙහෙම කරන්න කියලා?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒ නිසා ඔබට කියන්නෙ එක එකා තමන්‍ෙග වාසියට මිනිස්සුන්ගෙ ජාති වාදෙ අවුස්සනවා ඒවට ුහු වෙලා ආයෙත් රටේ ර්‍තස්තවාදයක් ආරම්භ වෙන්න දෙන්නෙපා ඒකෙන් වන්නෙ අපි කාටවත් නැති වාසියක් මැද්දට පැනලා විදේශ රටක් ලබා ගන්න එකයි අන්තිමට‍ ඔක්කොටම හුලං
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔව් බන් ආගමේ නාමෙන් අපේ ආගම විනාශ කරනවානම් ඒ අපේ පන්සල රැක ගන්න කෑ ගහන්න හොද නැහැ
    බාමියන් බිම දාන කන් හිටියා වගේ ලංකාවේ බුද්ධාගම නැති කරන කන් අපි නපුසංකයෝ වගේ ඉන්න ඕනේ
    ඒකද කියන්න හදන්නේ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් බන් ආගමේ නාමෙන් අපේ ආගම විනාශ කරනවානම් ඒ අපේ පන්සල රැක ගන්න කෑ ගහන්න හොද නැහැ
    බාමියන් බිම දාන කන් හිටියා වගේ ලංකාවේ බුද්ධාගම නැති කරන කන් අපි නපුසංකයෝ වගේ ඉන්න ඕනේ
    ඒකද කියන්න හදන්නේ

    නෑ බාමියන් බිම දැම්මට ආගම විනාශ වුනෙත් නෑ වෙන්නෙත් නෑ
    මුලින්ම මේක ආගමක් නෙමෙයි ධහමක් ධහමරකින්න ඔ්නෙ පිලිම හදලා නෙමෙයි ඒ ධහම කර්‍ියාත්මක කරලයි නැතුව පොත්වල ලියාගෙන රකින්න හැදුවට පිලිම මත්තෙම නැයෙන්න හැදුවට ධහම රකින්න බෑ මුස්ලිම් හෝ ර්‍කිස්තියානි හෝ අපෝ ආගම විනාශ කරනවනම් මුලින්ම විනාශ කරන්න හදන්නෙ ධහම රකින මිනිස්සුන්ව නැත්තන් ඕන මනුස්සයෙක් දන්නවා පිලිම කඩන්න පන්සල් කඩන්න ගියොත් වෙන්නෙ ඒ මිනිස්සු ඇවිස්සිලා භක්තිය වැඩි වෙලා ඒ ආගම තවත් ශක්තිමත් වෙන එකයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hambayo neththan mulu lokema saamakaami :growl::growl:

    එයාලා මුලාවකට අහු වෙලා ඉන්නෙ
    ඒ ආගමත් මුලාවක් ඔවුන් හිතන් ඉන්නෙ මේ රට ඔවුන්ගෙ කියලා අන්න ඒක සම්පූර්ණ වැරදියි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කියන්නෙ එකම දෙයයි අන්තිමට ආයෙත් ජාතිවාදී අරගලයක් පටන් ගන්න කොටි ර්‍තස්තවාදයෝ හෙවනැලි වගේම විදේශ බලවේගත් කට ඇරගෙන ඉන්නෙ ඉන්දියාවෙන් ලැබෙන ර්‍පතිචාර වලින් ඒක හොඳටම පේනවානෙ ඒකට තවත් උදවුවක් වෙයි අපි රටේ ර්‍පධාන ජාතිය වශයෙන් වගකීමෙන් වැඩ නොකළොත්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එයාලා මුලාවකට අහු වෙලා ඉන්නෙ
    ඒ ආගමත් මුලාවක් ඔවුන් හිතන් ඉන්නෙ මේ රට ඔවුන්ගෙ කියලා අන්න ඒක සම්පූර්ණ වැරදියි
    උඹ එහෙම කියන කොට්ටාසෙ මේ රටේ අයිතිය කියාපාන්න එනවනම් අත කට බැදගෙන ඉදලා හරියයිද..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹ එහෙම කියන කොට්ටාසෙ මේ රටේ අයිතිය කියාපාන්න එනවනම් අත කට බැදගෙන ඉදලා හරියයිද..

    ඒකට තමයි අතපයට උඩින් මොලයක් කියලා දෙයක් පිහිටලා තියෙන්නෙ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    mini maruwe naha,
    budu dahama akramanikayangen bera ganime
    handa pamanay thaama!!

    එක සිංහල මනුස්සයෙක් අද උද්ගොශණ කරද්දි හෙට ජාතිවාදය අවුලවන්න බලාගෙන ඉන්න කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක් මරා දැම්ම දවසට මම කියන එක තේරෙයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකට තමයි අතපයට උඩින් මොලයක් කියලා දෙයක් පිහිටලා තියෙන්නෙ
    පිලිගන්නවා, මොලෙන් කලපනාකරලා තමා ඊට යටින් තියෙන අත පය ක්‍රියාත්මක කරන්න ඕනේ.. හැබැයි පුතේ මොලෙන් කල්පනා කර කරම ඉදලා අනිත් ඒවා ක්‍රියාත්මක නොවුනොත් අපේ ලමයිගෙත් කොන කැපෙන කාලය වැඩි දුරක නෙවේ..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පිලිගන්නවා, මොලෙන් කලපනාකරලා තමා ඊට යටින් තියෙන අත පය ක්‍රියාත්මක කරන්න ඕනේ.. හැබැයි පුතේ මොලෙන් කල්පනා කර කරම ඉදලා අනිත් ඒවා ක්‍රියාත්මක නොවුනොත් අපේ ලමයිගෙත් කොන කැපෙන කාලය වැඩි දුරක නෙවේ..

    අත පය පාවිච්චි කරන්න ඕනෙ ඒත් වගකීමෙන්
    එහෙම දෙයක් වෙනවනම් වෙන්නෙ මුස්ලිම් දේශපාලන නායකත්වය තමන්ගෙ ඡන්ද පදනම තියාගන්න කරන පිළිකුල් සහගත වැඩ නිසයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    PA020051.jpg

    PA020104.jpg
    PA020132.jpg

    PA020068.jpg

    දැන් මේව වෙනකොට අපි ඇස් පියාගෙන ඉන්නද ඕනෙ :angry::angry:

    ඇස් පියාගෙන ඉන්නෙපා ඒත් මේවා නිකන්ම ඉදි උනේ නැහැනෙ
    මේවා පිටිපස්සෙ ඉන්නවා දේශපාලන බලවේග ඒව වලක්වන්න ඕනෙ ඒ විදිහෙන්මයි මුස්ලිම් ජාතිකයෙක් එක්ක අපි ගැටෙන්න යනවා නම් අපි ඒ ගැටෙන්නෙ ඒ මහා හස්තයෙන් ර්‍කියාත්මක වෙන පුංචි රෑකඩයක විතරයි ඒක දෙක කරලා ඔවුන් ගේ වාසියට භාවිතා කරනවා අනිවාර්යයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අද අපි සටන් කළොත් ඔවුනුත් හෙට තවත් වෙනම රාජ්‍යක් ඉල්ලලා ව්‍යාපාරයක් පටන් ගත්තොත්?
    ඒකෙන් වෙන්නෙ මැද පෙරදිග රටවල් වල අපට තියෙන සහයෝගයත් නැති වෙලා රට තවත් හුදකලා වෙන එකයි
    සාමකාමීව ඔවුන් සමඟ සාකච්චා කරලා විසඳුමක් හොයන්න ඕනෙ නැත්තන් වෙන්නෙ සාකච්චාවෙන් විසඳන්න බැරි තරම් දුරදිග යයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇස් පියාගෙන ඉන්නෙපා ඒත් මේවා නිකන්ම ඉදි උනේ නැහැනෙ
    මේවා පිටිපස්සෙ ඉන්නවා දේශපාලන බලවේග ඒව වලක්වන්න ඕනෙ ඒ විදිහෙන්මයි මුස්ලිම් ජාතිකයෙක් එක්ක අපි ගැටෙන්න යනවා නම් අපි ඒ ගැටෙන්නෙ ඒ මහා හස්තයෙන් ර්‍කියාත්මක වෙන පුංචි රෑකඩයක විතරයි ඒක දෙක කරලා ඔවුන් ගේ වාසියට භාවිතා කරනවා අනිවාර්යයි
    උඹ ඔය හිතන විදියට මන් මොකුත් කියන්න යන්නේ නෑ උඹ සිOහල අම්මා කෙනෙකුගෙ බඩෙන් බිහි උන දරුවෙක් කියලා විශ්වාස කරන නිසා.. හැබැයි පුතේ උඹ ඔය හිතන විදියට එදා හිටිය හැම සිOහලයකුම හිතුවනම් අදටත් උඹයි මායි කිසිම පදනමක් නැති, මනඃකල්පිත ශාස්තෲ කෙනෙකුගෙ වහලෙක්..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹ ඔය හිතන විදියට මන් මොකුත් කියන්න යන්නේ නෑ උඹ සිOහල අම්මා කෙනෙකුගෙ බඩෙන් බිහි උන දරුවෙක් කියලා විශ්වාස කරන නිසා.. හැබැයි පුතේ උඹ ඔය හිතන විදියට එදා හිටිය හැම සිOහලයකුම හිතුවනම් අදටත් උඹයි මායි කිසිම පදනමක් නැති, මනඃකල්පිත ශාස්තෲ කෙනෙකුගෙ වහලෙක්..

    මේක හරිද? මෙහෙමද මේක විස‍ඳෙන්න ඕන?