Nikan putha damme. Koketh sakkili inawa. Ahu unama hirey yanawa, nathan karagena giya dewal karagena yanawa. Apey ekey ehema ne, oyalage ewala witarai inne gaana unta terenna damme hamatanama oya jatiye un inawa kiyala.
නිකංම නෙවෙයි නේද? සික තද වෙලා නේද දැම්මේ? නීතියත් ක්‍රියාත්මක වෙච්ච සමාජයේ සාමාන්‍ය මට්ටමෙන් වෙන ළමා අපචාර සිද්දියක් හරි අමාරුවෙන් හොයාගෙන ඇවිල්ල අලෝල ඒකෙන් ලෝකේ සම්මතයක් විදියට මහා පරිමානෙන් වෙන ළමා අපචාරයක් වහන්න නේද දැඟලුවේ? නෙට් එකේ නිකම් හොයල බැලුවොත් result දාහක් විතර එනවා පදිලියෝ ළමා අපචාර කරපු. ළමා අපචාර සම්මත කරන උඹල වගේ උන් නිසා තමයි ඕව වෙන්නෙ විශේෂයෙන්ම ලංකාව වගේ රටවල

