🐬🦐 ගෙදරට එන මාළුකාරයා ගැන මට සැකයි..උදාව්....Help Help Help...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මූගේ මාළුවල ගොඩක් කුණු රහක් එනවා.. නැතිනම් කිසිම රහක් නෑ.. ඉස්සො වගයක් ගත්තා.. සුදුමැලිවෙලා.. ඉව්වාට පස්සේ කිසිම රහක් නෑ..හැබැයි පිටින් බැලුවාම Fresh බඩු වගේ පේන්නේ..පෑලියගොඩින්ලු ගේන්නේ.. මම දැන් ඉන්නේ මේ මාලුකාරයා ඔලුව උඩ තියාගෙන ඉන්න ගෙදර එවුන්ට රිදෙන්නත් එක්ක මාළු ටික පූසාට කන්න දෙන්නයි.. @AnuradhaRa :angry::angry::angry:ගෙදර ලොකු වලියක් යනවා තව ටිකකින්..උබලාගේ උපදෙස් අරගෙනම වලියට බහින්නයි ඉන්නේ..:dull:
     
    • Like
    Reactions: Gayan06

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,089
    113
    ඕකුන්ගේ මාළු හොඳයි පූසොන්ට දෙන්න.. තැලිච්ච, කුණු වෙච්ච මාළු ගේන්නේ...අයිස් ටිකක් වත් වැඩිපුර දාන්නේ නෑ ලෝභ කමට..
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඕකුන්ගේ මාළු හොඳයි පූසොන්ට දෙන්න.. තැලිච්ච, කුණු වෙච්ච මාළු ගේන්නේ...අයිස් ටිකක් වත් වැඩිපුර දාන්නේ නෑ ලෝභ කමට..
    ehemada ? :oo:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    වතුර ලීටරයකට විනාකිරි මේස හැන්දක් දාලා මාළු හොඳට හෝදපන්.

    එතකොට ෆෝර්මලීන් රස යනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    මූගේ මාළුවල ගොඩක් කුණු රහක් එනවා.. නැතිනම් කිසිම රහක් නෑ.. ඉස්සො වගයක් ගත්තා.. සුදුමැලිවෙලා.. ඉව්වාට පස්සේ කිසිම රහක් නෑ..හැබැයි පිටින් බැලුවාම Fresh බඩු වගේ පේන්නේ..පෑලියගොඩින්ලු ගේන්නේ.. මම දැන් ඉන්නේ මේ මාලුකාරයා ඔලුව උඩ තියාගෙන ඉන්න ගෙදර එවුන්ට රිදෙන්නත් එක්ක මාළු ටික පූසාට කන්න දෙන්නයි.. @AnuradhaRa :angry::angry::angry:ගෙදර ලොකු වලියක් යනවා තව ටිකකින්..උබලාගේ උපදෙස් අරගෙනම වලියට බහින්නයි ඉන්නේ..:dull:
    එ කාලෙ අම්මලා තාත්තලා ගන්න කලින් බලපු ගමන් දන්නවා ෆ්‍රෙශ් මාලුද නැද්ද කියලා..දැන එවුන් දන්නෙ නැ මම ඇතුලුව

    හෙළ රට වටෙ මුහුද හැබයි හරි හමන් මාලු කැල්ලක් කන්න බැ. තම්බියො මාලු විකුනන්නෙ නැ නෙ බන්. උඹලාමනෙ කුනු මාලු කවා ගන්නෙ
    ------ Post added on Oct 26, 2025 at 5:04 PM
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    එ කාලෙ අම්මලා තාත්තලා ගන්න කලින් බලපු ගමන් දන්නවා ෆ්‍රෙශ් මාලුද නැද්ද කියලා..දැන එවුන් දන්නෙ නැ මම ඇතුලුව

    හෙළ රට වටෙ මුහුද හැබයි හරි හමන් මාලු කැල්ලක් කන්න බැ. තම්බියො මාලු විකුනන්නෙ නැ නෙ බන්. උඹලාමනෙ කුනු මාලු කවා ගන්නෙ
    ------ Post added on Oct 26, 2025 at 5:04 PM
    nanalage malu kada thiyenawa nanalage area wala. unuth kunu malu wikunanawa!
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    පූසාට කුණු isso දෙන්න එපා යකෝ.
    ඔය ජරාව වළලලා දාපන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වතුර ලීටරයකට විනාකිරි මේස හැන්දක් දාලා මාළු හොඳට හෝදපන්.

    එතකොට ෆෝර්මලීන් රස යනවා.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මචන් විනාකිරි වලට ගහපු ෆෝමලීන් හිරු දුටු පිනි මෙන් සුටුස් ගාල යනවද ??
     
    • Like
    Reactions: ozykolla

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Keells cargills ganin 25% discount card walata..
    malu karayagen jarawa ganna pissuda hutto...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    ඕකුන්ගේ මාළු හොඳයි පූසොන්ට දෙන්න.. තැලිච්ච, කුණු වෙච්ච මාළු ගේන්නේ...අයිස් ටිකක් වත් වැඩිපුර දාන්නේ නෑ ලෝභ කමට..
    සමහර මලු කඩවලින් ගෙන සාලයෝ පුසෝ කන්නේ නෑ , එවේ මැස්සෝ වහන්නෙත් නෑ..
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔය ජරාව ගන්න එපා කීල්ස් එකෙන් අලගුඩුවො ගනිං
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,429
    113
    Galaha
    ඔය ජරාව ගන්න එපා කීල්ස් එකෙන් අලගුඩුවො ගනිං
    කීල්ස් එකෙන් මාලු වර්ගනම් ගන්න එපා ඕයි. උන්ගෙ ඒවා ෆ්‍රෙශ් නෑ. මාලු ගන්නවනම් කැන්ද ගහක් යට තියෙන තට්ටුවකින් ගනින් ෆ්‍රෙශ් බඩු තියෙන්නෙ එහෙම තැන්වල. රෙන්න යන්න ඕන්නම් කීල්ස් එකෙන් මාලු ගනින්. :P

    මූගේ මාළුවල ගොඩක් කුණු රහක් එනවා.. නැතිනම් කිසිම රහක් නෑ.. ඉස්සො වගයක් ගත්තා.. සුදුමැලිවෙලා.. ඉව්වාට පස්සේ කිසිම රහක් නෑ..හැබැයි පිටින් බැලුවාම Fresh බඩු වගේ පේන්නේ..පෑලියගොඩින්ලු ගේන්නේ.. මම දැන් ඉන්නේ මේ මාලුකාරයා ඔලුව උඩ තියාගෙන ඉන්න ගෙදර එවුන්ට රිදෙන්නත් එක්ක මාළු ටික පූසාට කන්න දෙන්නයි.. @AnuradhaRa :angry::angry::angry:ගෙදර ලොකු වලියක් යනවා තව ටිකකින්..උබලාගේ උපදෙස් අරගෙනම වලියට බහින්නයි ඉන්නේ..:dull:
    අපේ ගෙදරගාවට ඉස්සර මාලු කාරයෙක් ආවා. අපේ ලේන් එකේ කවුරුවත් උගෙන් වැඩය මාලු ගන්නෙ නෑ. අපි තමයි හැමදාම ගන්නෙ. පස්සෙ දවසක් ඌ කපපු මාලු වගයක් දුන්න අපි දන්නෙ නෑ ඒ මාලු ගැන හෝදනකොටත් ගඳයි. අපි ඉවුවා උයල ඉවර උනාමත් පට්ට ගඳයි. පස්සෙ මාලු හැලියම විසිකරල දැම්මා. ආය උගෙන් මාලු ගත්තෙත් නෑ මිනිහ දැන් අපේ පැත්තෙ එනෙත් නෑ. මම බයික් එකේ ටිකක් දුර තැනක් තියෙනව හොඳ බඩු තියෙන එතනට ගිහින් සතියටම සෙට් වෙන්න මාලු ගෙනල්ලා හොඳට හෝදලා ඒ ඒ කන්ටේනස් වලට දාල ෆ්‍රීසර් දානවා. අනික බයික් වල ලොරි වල ගෙවල් ගාවට ගේන මාලු ෆ්‍රෙශ් නෑ අන්තිමට කොහොම හරි දීගන්න ඕන උනාමයි ඒවගෙ ගේන්නෙ. අපි ගේගාවට එන පොරගෙන් ගත්තෙ පොරට කීවාම කකුලුවෝ ගේන්න හෙට කියල පොර ගේනවා උගෙ අනික හොඳ මාලු තිබ්බ ඒත් අර කරපු වැඩෙ උගෙන් ගන්න එපා උනා. :yes:
    ------ Post added on Oct 26, 2025 at 10:20 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,808
    26,152
    113
    ඌ මාළු කාරයෙන් නෙවේ වෙන්න ඇති. උඹ ගෙදර නැති වෙලාවට එනවද කියලා හොයලා බලපන්. මාළු කවර් එක :yes:
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,429
    113
    Galaha
    ඌ මාළු කාරයෙන් නෙවේ වෙන්න ඇති. උඹ ගෙදර නැති වෙලාවට එනවද කියලා හොයලා බලපන්. මාළු කවර් එක :yes:
    අඩෝ අපේ ගෙවල් පාරේ ඉස්සර එනව බෝතල් පත්තර ලොරියක් ඌ උඩහ පැත්තෙ ගෑනියක්ට පැන්නල මාට්ටු උනා. ඒකා සතියට 4 - 5 පාරක් එනව පොල්කටු ගන්නවා පොල්කටූ කිය කිය පොඩි බට්ටෙක්ගේ. අපි ඔය සීන් එක මාට්ටු වෙන්න කලින් කතා වෙලා තියෙනව දවස ගානේ උයන පොල් කට්ට කට්ට එකතු කරන්නද මූ එන්නෙ කියලත්. :yes:
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මාලුකාරයාගේ කේන්දරය බැලුවොත් හොයාගන්න බැරිවෙයිද