ආගම

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    ඇයි එහෙම බැරි? සල්ලි තියෙනවනම් afford කරන්න බැරි ඇයි? පැහැදිලි කරන්න පුලුවන්ද තව?
    මට සල්ලි තියනව කියල කියන්න කිසිම සාක්ෂියක් නැහැනෙ බන්.
    උඹ සාක්ෂි නැතුව ඒක විශ්වාස කරල, ඊට පස්සෙ ඒක මත පදනම්වෙලා අනිත් දේවල් හරී කියන්න බැහැ

    අපි හිතන එකම විදිය ඕක. එකේ තේරුම ලෝකේ තියෙන එකම possibility එක ඕක කියන එක නෙවෙයි නේද?
    මචන් we do not need to prove an absence of something.
    ------ Post added on Nov 11, 2021 at 4:23 PM
     
    • Like
    Reactions: Solo Rider

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි එහෙම බැරි? සල්ලි තියෙනවනම් afford කරන්න බැරි ඇයි? පැහැදිලි කරන්න පුලුවන්ද තව?

    අපි හිතන එකම විදිය ඕක. එකේ තේරුම ලෝකේ තියෙන එකම possibility එක ඕක කියන එක නෙවෙයි නේද?
    වෙන්න ඇති හැබැයි ඇයි ඒ වගේ ඒවා ආපහු නොවුණෙ?
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මට සල්ලි තියනව කියල කියන්න කිසිම සාක්ෂියක් නැහැනෙ බන්.
    උඹ සාක්ෂි නැතුව ඒක විශ්වාස කරල, ඊට පස්සෙ ඒක මත පදනම්වෙලා අනිත් දේවල් හරී කියන්න බැහැ

    ඒක තමයි මමත් කියන point එක.
    පිරිමියෙක් නැතුව දරුවෙක් ඉපදෙන්න පුළුවන්ද කියල අහන එක පදනමක් නැති ප්‍රශ්නයක්.
    ප්‍රශ්නය වෙන්න ඕන මැවුම් වාදය අත්තක් වෙන්න පුලුවන්ද කියන එක.
    මේක බොරුවක් කියල කවුරුත් ඔප්පු කරලත් නැහැ නේද?

    වෙන්න ඇති හැබැයි ඇයි ඒ වගේ ඒවා ආපහු නොවුණෙ?

    ලෝකේ තියෙන සමහර සිදුවීම් වල frequency of occurrence කියන එක ඉතාම කුඩා වෙන්න පුළුවන් නේද.
    ආයෙත් නොවුන නිසා බොරු කියල කියන්න බැහැනේ.
    ලංකාවේ අදහන ගොඩක් ආගම් මුලික වෙලා තියෙන දේවල් ඊටපස්සේ වෙලා නැහැනේ.
    ------ Post added on Nov 11, 2021 at 4:27 PM
     
    • Like
    Reactions: Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    ඒක තමයි මමත් කියන point එක.
    පිරිමියෙක් නැතුව දරුවෙක් ඉපදෙන්න පුළුවන්ද කියල අහන එක පදනමක් නැති ප්‍රශ්නයක්.
    ප්‍රශ්නය වෙන්න ඕන මැවුම් වාදය අත්තක් වෙන්න පුලුවන්ද කියන එක.
    මේක බොරුවක් කියල කවුරුත් ඔප්පු කරලත් නැහැ නේද?
    මචන් we do not need to prove an absence of something.

    එහෙම දෙයක් තියනවා නම්, තියනව කියල කියන එවුන් ඔප්පු කරන්න ඕන

    If I tell you there are dogs with 10 heads, it's up to me to prove they do exist. You don't need to prove they dont.

    Btw, you are trolling right?
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මට සල්ලි තියනව කියල කියන්න කිසිම සාක්ෂියක් නැහැනෙ බන්.
    උඹ සාක්ෂි නැතුව ඒක විශ්වාස කරල, ඊට පස්සෙ ඒක මත පදනම්වෙලා අනිත් දේවල් හරී කියන්න බැහැ

    මචන් we do not need to prove an absence of something.
    ------ Post added on Nov 11, 2021 at 4:23 PM

    Evidence of absence is something that is being used all the time in our world ne?
    Eg. someone says person x killed person y. and his lawyers proves that didn't happen.
    Also, the explanation of the creation and existence of universe is also changing over the time. We just happen to favor the one that seems to make most sense to us at that time ne?

    මචන් we do not need to prove an absence of something.

    එහෙම දෙයක් තියනවා නම්, තියනව කියල කියන එවුන් ඔප්පු කරන්න ඕන

    If I tell you there are dogs with 10 heads, it's up to me to prove they do exist. You don't need to prove they dont.

    Btw, you are trolling right?

    Like I said, it is "evidence of absence and absence of evidence".
    In certain situation, we use one approach but in some situation we use the other approach to eliminate some paths once we considered to be probable.
    ------ Post added on Nov 11, 2021 at 4:38 PM
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    බයිබලය කියන්නෙ යුදෙව් ආගමික ග්‍රන්තයක්, ඒකෙ තිබුන අශිශ්ට දේවල් වෙනස් කරලා ජේසූ කතෝලික ආගම හැදුව දෙවියන්ගෙ නියම පනිවිඩය කියලා. ගොඩක් වෙලාවට ඒ කාලේ යුදෙව් ආගමේ තිබුන පීඩාකාරී තත්වය නිසා ජේසූ මේ අලුත් සන්ශෝධන ගේන්න ඇති. ඒක ඒකාලේ ගොන්නුන්ට තේරෙන දෙවියො කිව්වා කියලා කියන්න ඇති. සමහර විට ඔය මරියගේ කන්‍යා කතාව පස්සෙ ආගම ප්‍රචාරයේදී යොදාගන්න ඇති. මොකද දිවියන්ගෙ පුතා කියලනෙ කිව්වෙ. එතකොට මෝසෙස්ට වඩා පිලිගැනීමක් එනවනෙ. මෝසෙස් නිකන් මිනිහෙක් නමුත් ජේසුස් ශුද්ධ වූ උපතක් තියෙන දෙවියන්ගෙ පුතා.

    ඊට පස්සෙ මොහොමඩ් යුදෙව් බයිබලය එහෙන් පිටින්ම වෙනස් කම් කීපයක් එක්ක ඉස්ලාම් හැදුවා අරාබියේ මිනිස්සුන්ට. ඒ කාලේ අරාබියේ යුධ තත්වය නිසා ඒකට ගැලපෙන්න තමයි පොර හැදුවෙ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ජේසුස් ගෙයි දෙවියන් වහන්සේ ගෙයි සම්බන්ධය මොකද්ද?
    බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල?
    එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්‍ර කවුරු හැටියට ද?

    එතකොට කන්‍යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?
    ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?
    මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල.
    මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද?
    ( ජේසුස් හොඳ දේවල් කරන්න ඉගැන්නුවා. ඒක අගය කරනවා. එයාගෙ නාමයෙන් අනිත් උන් නටන නාඩගම් තමයි අප්පිරිය.)
    මම දන්නා විදියට උත්තර දෙන්නම් . හැබැයි වැරද්දක් කියල තිබ්බොත් මට වඩා දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

    බයිබලය ලිව්වෙ කවුද?
    තනි පුද්ගලයෙක් නෙමේ මෙහි කතෘ , බයිබලය කියන්නේ පොත් ගොඩකින් ලියවනු කරුණු එකතු කරලා ලියවනු ග්‍රන්ථයක්

    බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල?

    බයිබලයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා එක කොටසක් ජේසුතුමා ඉපදෙන්න පෙර , පුරාණ ගිවිසුම ,ජේසුතුමා ඉපදුනාට පස්සේ නව ගිවිසුම කියල කොටස් දෙකකට වෙන් වෙනවා .

    විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් සාදකයක් විදියට ගන්න පුළුවන් මම දන්නා විදියට තියෙන්නේ ජේසුතුමාගේ සළුව . එහි කාබන් පරීක්ෂාවෙන් ජේසුතුමා හිටපු වර්ෂය ,සහ එම සලුවෙහි තිබ්බ මල් වල රේණු වලින් හිටපු ප්‍රදේශ තහවරු වෙනවා .

    එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්‍ර කවුරු හැටියට ද?
    තනි පුද්ගලයෙක් නෙමේ

    එතකොට කන්‍යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?
    ජේසුතුමා කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා , දෙවියන් විසින් දේව දුතයන් මගින් දැනුම් දීමකින් පසුව තමයි මේ ලෝකෙට එව්වේ,
    ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?
    දෙවියන් වහන්සේ

    මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල.
    ජේසු තුමා ඉපදීමට පෙර සිටම මෙහෙම පුද්ගලයෙක් මේ ලෝකෙට එනවා කියල ඒ කලේ ඉඳලම ජේසුතුමා ඉපදීමට පෙර ග්‍රන්ථ වල සටහන් වෙනවා .

    එම ග්‍රන්ථ වල ආකාරයට පායපු වල්ග තරුව නිසයි වෙන රටවල ඉඳන් රජවරු ජේසුතුමා ඉපදුනහම බලන්න ආවේ .
    ආගම කියන්නේ විස්වාසය මත පදනම් වෙච්ච දෙයක්. සමහර අයට විහිළුවක් සමහර අයට එක ආගමක් .

    මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද?
    සාක්ෂි නම් තියනවා, සළුව ,කටු ඔටුන්න , ජේසු තුමා මැරුණට පස්සේ තැපත් කරපු ගුහාව , ඒවගේම ජේසු තුමාගේ ලගින් හිටපු ගොලොයෝන්ගේ කරපු දේවල් සහ ඔව්න් ගැන ලියුන ග්‍රන්ථ ,
     
    Last edited:

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මම හිතන් හිටියෙ bible එක සමකාලීනයි කියල :confused:
    But According to sources : The 66 books of the Bible were written over 1,500 years by more than 40 authors and present a cohesive picture of God’s epic rescue plan for humanity
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,127
    113
    එකමත් එක රටක
    ඕවා තමන්ගේ ආගම , තමන්ගේ ශාස්තෘ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්, ටිකක් උඩින් ඉන්න කෙනෙක් කියලා පෙන්නන එකතු කරපු කතානේ බන්. හැම ආගමකම තියනව. ඔහොම කිව්වේ නැත්නම් එතකන් අදහපු දෙයියෝට ලින්ක් එකක් නැති වෙන්ව නේ. අනික දෙවියන්ගේ දරුවෙක් කිව්වම අනිත් අයට වඩා වෙනස් , විශේෂයක් තියනව. ඉපදුන ගමන් ඇවිදින ඒවා, ඉපදුන ගමන් රජවරු බලන්න එන ඒවා, නක්ෂත්‍ර කාරයෝ කරන අනාවැකි , ඉපදුන වෙලේ පරිසරය අසිරිමත් දේවල් කරන එක, අලුතෙන් තරු පායන එක වගේ හැම ආගමක් ගත්තම ඔහොම තමන්ගේ එක අනිත් ඒවාට වඩා උඩින් තියන්න එක එක විශේෂණ, කැටයම් දාල තියනව . කාලයක් යද්දී ඉතින් ඔය කැටයම් ම ඒ ඒ ආගම් වලට විරුද්ධව තර්ක නිර්මාණය වෙන්න හේතු වෙන්ව.