මට සල්ලි තියනව කියල කියන්න කිසිම සාක්ෂියක් නැහැනෙ බන්.ඇයි එහෙම බැරි? සල්ලි තියෙනවනම් afford කරන්න බැරි ඇයි? පැහැදිලි කරන්න පුලුවන්ද තව?
උඹ සාක්ෂි නැතුව ඒක විශ්වාස කරල, ඊට පස්සෙ ඒක මත පදනම්වෙලා අනිත් දේවල් හරී කියන්න බැහැ
මචන් we do not need to prove an absence of something.අපි හිතන එකම විදිය ඕක. එකේ තේරුම ලෝකේ තියෙන එකම possibility එක ඕක කියන එක නෙවෙයි නේද?
------ Post added on Nov 11, 2021 at 4:23 PM