Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආච්චිට_මොකක්_වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආච්චිට_මොකක්_වෙයිද?

මාර සීන් එකක්නෙ දැන් ටිකකට කළින් වුණේ..  මං මේ ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ඇවිත් ලියන්නෙ. මේක උඹලා නොකියව යන්නෙපා ඈ, මේවට උඹලත් වගකියන්න ඕනෙ.  අපේ අල්ලපු ගෙදරට පල්ලෙහා ගෙදරට එහා පැත්තෙ තියෙන ගෙදර හෙන කළබැගෑනියයි. ආච්චිට ඊයෙ උදේ 9, 10 වගේ ඉඳන් කිවිසුම් යනවලු හචෝස් හචෝස් ගගා.. තාම නතර වෙලා නෑ.

දැන් නහෙන් ලේ එන්න පටන් අරං.. දඩ බඩ ගාල එහාගෙදර අයියගෙ වීල් එකට දාගත්තා ගියා. අපිත් ගියා ඉස්පිරිතාලෙ පව්නෙ අපිව පොඩිකාලෙ බලාකියාගත්ත ආච්චි පොඩ්ඩනෙ. ඇඩ්මිට් නම් කොරගත්තා ඒත් කිවිසුමේ නතරවීමක් නෑ. ආච්චි ගියා වාට්ටුවට. පොඩි නංගි ගියා ආච්චි එක්ක. අපි ගියේ නෑ ගෑණු වාට්ටු අස්සෙ රිංගන්න

ඒපාර ඒ ගෙදර නැන්දා කාටද කෝල් එකක් ගත්තා. ටිකක් කතාකරලා ගෙනත් දුන්නා අර ඇඩ්මිට් කොරගන්න තැන ලොකු පොරට.  මං බැලුවා යකෝ ඇමතියෙක්වත්ද කියලා,, ඒත් එහෙම දන්න කෙනෙක් නෑ. අරූත් මෙන්න සර් සර් ගගා කතා කරනවා.  ඊට පස්සෙ වාට්ටුවේ ඩොකාට පණිවිඩයක් යවපි ආච්චිව හොඳට බලන්න කියලා. පිස්සු කොරයි.

මම කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳලා නැන්දගෙන් ඇහුවා,, 'නැන්දෙ අර කාටද කතාකළේ? ඇමති කෙනෙක්වත්ද?  '. නැන්දා කියපි 'නෑ පුතේ, ආච්චිගෙ නංගිගෙ පුතා මහාචාර්යවරයෙක්නෙ. අපි එයාට කතාකලේ.. පුතා ඒ මාමව දන්නෙ නැතුව ඇති කොළඹ ඉන්නෙ' කියලා. මම හොල්මන්ද පොල්කොළ. නැන්දා යන්නත් හදලා ආයෙ හැරිලා කියපි 'ආ පුතාලගේ ව්‍යවහාරික ගණිතය පේපර් එක හදන්නේ ඒ මාම තමයි  ' කියලා.

කාලවරෙන්කො. දැන්නම් තේරුණා ආච්චිට මොකද වෙලා තියෙන්නෙ කියලා. උදේ 8.30 ට පේපර් එක ගත්ත උන් පේපර් එක හදපු ප්‍රොෆාගෙ අම්මව මතක් කරලා තියෙනවා.. ඒක ඉතින් හැමදාම හැමෝම කරන එකනෙ.  පේපර් එක කොච්චර ලේසිද කිව්වොත් 9-10 වෙනකොට ප්‍රොෆාගෙ ලොකු අම්මවත් මතක් කරල තියෙන බවයි පේන්නෙ. මාත් මතක් කරානෙ හත්මුතු පරම්පරාවම. පව් බං ආච්චි. එයාගැන හිතලවත් ඇලපයිඩ් පේපර් එක හදපු ප්‍රොෆාගෙ පරම්පරාව මතක් කරන එක නතර කරපල්ලා ඈ.

මං කැපුණා  අමුණලා

[QUOTE="randikaprabha, post: 16986535, member: 495529"] [b]ආච්චිට_මොකක්_වෙයිද?[/b] [SIZE="5"][COLOR="Blue"]මාර සීන් එකක්නෙ දැන් ටිකකට කළින් වුණේ.. :oo: මං මේ ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ඇවිත් ලියන්නෙ. මේක උඹලා නොකියව යන්නෙපා ඈ, මේවට උඹලත් වගකියන්න ඕනෙ. :angry: අපේ අල්ලපු ගෙදරට පල්ලෙහා ගෙදරට එහා පැත්තෙ තියෙන ගෙදර හෙන කළබැගෑනියයි. ආච්චිට ඊයෙ උදේ 9, 10 වගේ ඉඳන් කිවිසුම් යනවලු හචෝස් හචෝස් ගගා.. තාම නතර වෙලා නෑ.:baffled: දැන් නහෙන් ලේ එන්න පටන් අරං.. :shocked::shocked:දඩ බඩ ගාල එහාගෙදර අයියගෙ වීල් එකට දාගත්තා ගියා. අපිත් ගියා ඉස්පිරිතාලෙ පව්නෙ අපිව පොඩිකාලෙ බලාකියාගත්ත ආච්චි පොඩ්ඩනෙ. :)ඇඩ්මිට් නම් කොරගත්තා ඒත් කිවිසුමේ නතරවීමක් නෑ. ආච්චි ගියා වාට්ටුවට. පොඩි නංගි ගියා ආච්චි එක්ක. අපි ගියේ නෑ ගෑණු වාට්ටු අස්සෙ රිංගන්න :rofl::rofl: ඒපාර ඒ ගෙදර නැන්දා කාටද කෝල් එකක් ගත්තා. ටිකක් කතාකරලා ගෙනත් දුන්නා අර ඇඩ්මිට් කොරගන්න තැන ලොකු පොරට. :rolleyes: මං බැලුවා යකෝ ඇමතියෙක්වත්ද කියලා,, ඒත් එහෙම දන්න කෙනෙක් නෑ. අරූත් මෙන්න සර් සර් ගගා කතා කරනවා. :P ඊට පස්සෙ වාට්ටුවේ ඩොකාට පණිවිඩයක් යවපි ආච්චිව හොඳට බලන්න කියලා. පිස්සු කොරයි. :confused: මම කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳලා නැන්දගෙන් ඇහුවා,, 'නැන්දෙ අර කාටද කතාකළේ? ඇමති කෙනෙක්වත්ද? :D '. නැන්දා කියපි 'නෑ පුතේ, ආච්චිගෙ නංගිගෙ පුතා මහාචාර්යවරයෙක්නෙ. අපි එයාට කතාකලේ.. පුතා ඒ මාමව දන්නෙ නැතුව ඇති කොළඹ ඉන්නෙ' කියලා. :yes:මම හොල්මන්ද පොල්කොළ. නැන්දා යන්නත් හදලා ආයෙ හැරිලා කියපි 'ආ පුතාලගේ ව්‍යවහාරික ගණිතය පේපර් එක හදන්නේ ඒ මාම තමයි :D ' කියලා. කාලවරෙන්කො. දැන්නම් තේරුණා ආච්චිට මොකද වෙලා තියෙන්නෙ කියලා. :oo:උදේ 8.30 ට පේපර් එක ගත්ත උන් පේපර් එක හදපු ප්‍රොෆාගෙ අම්මව මතක් කරලා තියෙනවා.. ඒක ඉතින් හැමදාම හැමෝම කරන එකනෙ. :P පේපර් එක කොච්චර ලේසිද කිව්වොත් 9-10 වෙනකොට ප්‍රොෆාගෙ ලොකු අම්මවත් මතක් කරල තියෙන බවයි පේන්නෙ. :Pමාත් මතක් කරානෙ හත්මුතු පරම්පරාවම. පව් බං ආච්චි. එයාගැන හිතලවත් ඇලපයිඩ් පේපර් එක හදපු ප්‍රොෆාගෙ පරම්පරාව මතක් කරන එක නතර කරපල්ලා ඈ. :rofl::rofl: මං කැපුණා :love: අමුණලා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom