ආච්චිට_මොකක්_වෙයිද?

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    ආච්චිට_මොකක්_වෙයිද?

    මාර සීන් එකක්නෙ දැන් ටිකකට කළින් වුණේ.. :oo: මං මේ ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ඇවිත් ලියන්නෙ. මේක උඹලා නොකියව යන්නෙපා ඈ, මේවට උඹලත් වගකියන්න ඕනෙ. :angry: අපේ අල්ලපු ගෙදරට පල්ලෙහා ගෙදරට එහා පැත්තෙ තියෙන ගෙදර හෙන කළබැගෑනියයි. ආච්චිට ඊයෙ උදේ 9, 10 වගේ ඉඳන් කිවිසුම් යනවලු හචෝස් හචෝස් ගගා.. තාම නතර වෙලා නෑ.:baffled:

    දැන් නහෙන් ලේ එන්න පටන් අරං.. :shocked::shocked:දඩ බඩ ගාල එහාගෙදර අයියගෙ වීල් එකට දාගත්තා ගියා. අපිත් ගියා ඉස්පිරිතාලෙ පව්නෙ අපිව පොඩිකාලෙ බලාකියාගත්ත ආච්චි පොඩ්ඩනෙ. :)ඇඩ්මිට් නම් කොරගත්තා ඒත් කිවිසුමේ නතරවීමක් නෑ. ආච්චි ගියා වාට්ටුවට. පොඩි නංගි ගියා ආච්චි එක්ක. අපි ගියේ නෑ ගෑණු වාට්ටු අස්සෙ රිංගන්න :rofl::rofl:

    ඒපාර ඒ ගෙදර නැන්දා කාටද කෝල් එකක් ගත්තා. ටිකක් කතාකරලා ගෙනත් දුන්නා අර ඇඩ්මිට් කොරගන්න තැන ලොකු පොරට. :rolleyes: මං බැලුවා යකෝ ඇමතියෙක්වත්ද කියලා,, ඒත් එහෙම දන්න කෙනෙක් නෑ. අරූත් මෙන්න සර් සර් ගගා කතා කරනවා. :P ඊට පස්සෙ වාට්ටුවේ ඩොකාට පණිවිඩයක් යවපි ආච්චිව හොඳට බලන්න කියලා. පිස්සු කොරයි. :confused:

    මම කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳලා නැන්දගෙන් ඇහුවා,, 'නැන්දෙ අර කාටද කතාකළේ? ඇමති කෙනෙක්වත්ද? :D '. නැන්දා කියපි 'නෑ පුතේ, ආච්චිගෙ නංගිගෙ පුතා මහාචාර්යවරයෙක්නෙ. අපි එයාට කතාකලේ.. පුතා ඒ මාමව දන්නෙ නැතුව ඇති කොළඹ ඉන්නෙ' කියලා. :yes:මම හොල්මන්ද පොල්කොළ. නැන්දා යන්නත් හදලා ආයෙ හැරිලා කියපි 'ආ පුතාලගේ ව්‍යවහාරික ගණිතය පේපර් එක හදන්නේ ඒ මාම තමයි :D ' කියලා.

    කාලවරෙන්කො. දැන්නම් තේරුණා ආච්චිට මොකද වෙලා තියෙන්නෙ කියලා. :oo:උදේ 8.30 ට පේපර් එක ගත්ත උන් පේපර් එක හදපු ප්‍රොෆාගෙ අම්මව මතක් කරලා තියෙනවා.. ඒක ඉතින් හැමදාම හැමෝම කරන එකනෙ. :P පේපර් එක කොච්චර ලේසිද කිව්වොත් 9-10 වෙනකොට ප්‍රොෆාගෙ ලොකු අම්මවත් මතක් කරල තියෙන බවයි පේන්නෙ. :Pමාත් මතක් කරානෙ හත්මුතු පරම්පරාවම. පව් බං ආච්චි. එයාගැන හිතලවත් ඇලපයිඩ් පේපර් එක හදපු ප්‍රොෆාගෙ පරම්පරාව මතක් කරන එක නතර කරපල්ලා ඈ. :rofl::rofl:

    මං කැපුණා :love: අමුණලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලගදිම ලන්කාව ලොකේ හොදම කොමඩි දිවයින කියලා ප්‍රසිද්ද වෙනවා.
    Amuthuwen wenna deyak na ane danatamat ehema thama... :baffled::rofl:
     
    Last edited:

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    1187041_197321113772568_325062473_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16986560 said:
    උඹල හොඳයි බන්, මම exam ලියන්නෙ ගියෙ ගංජ ගහල..
    උගේ කතාවට වඩා මට හිනා ගියේ තොගේ කතාවට.. :lol::lol: