ආච්චියි, සීයය් එන්න එන්න වයසට යනව බම් 💔

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,163
    1,593
    113
    දෙන්නම එන්න එන්න වයසට යනව බං, දතුත් හැලිගෙන එන්නෙ💔 ,දවස් දෙකකට කලින් ⁣වගේ අපෙ අහ ආවෙ, එහෙම දකිද්දි කරි අව්ල්නෙ, උඹලා මේ වගේ කාලවල් pass කරේ කොහොමද
     
    • Like
    Reactions: windows_ubuntu

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ආච්චිලා සීයලා දැන් ජීවතුන් අතර නැහැ. අම්මයි තාත්තයි ටික ටික වයසට යනවා බලන් ඉන්නකොට හරිම දුකයි.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මොනා කරන්නද බන් ඉතින්
    ඔයා කාලෙදි කරන්න තියෙන්නෙ පුලුවන් හැම වෙලාවකම වගේ එයාල එක්ක ඉන්න එක. එක එක ඒව කතා කර කර. ගොඩක් ආච්චිල සීයලට සතුටුයි එතකොට. නැත්තං නිකං කොන් වෙලා වගේ හිතෙනව.
    එහෙම උනහම එයාල නැතිඋන කාලෙක අපිට දුක අඩුයි.