මේ දැන් බැලුවා විතරයි. මන් දන්න එකෙක්ගෙත් සීයා ආච්චිගේ අම්මට වඩා අවුරුද්දක් වැඩිමල්ලූ.. මිනිහා නැද්දම්මට වදින්නේ නෑලූ..ඔච්චරමනම් අජූත මුන්ගේ ජානවල අව්ලක් වගේ![]()
![]()
![]()
![]()
Kumburu hena kiyaddi "Charitha thunak" kathawa mathak unaඉස්සර ඔහොම වෙන්න ඇති තමයි. මොකද ඉතින් අද කාලේ වගේ පොලිසි ගිහින් නඩු කියන ඒවා පුරුදු නැතුව ඇති ඒ කාලේ. අනික ඒ කාලේ ලජ්ජා ඇති එහෙම කේස් ප්‍රසිද්ධ කරවන්න. දෙපැත්තෙන් කතා වෙලා යටගහලා මඟුල කරවලා දෙනවා ඇති. ආයේ අමුතුවෙන් ඉගෙනගන්න රස්සා හොයන්න ඕන කියලයැ. කුඹුරක් හේනක් වැඩ කරගෙන ඉන්න නේ තියෙන්නේ.