ආචාර්ය චිචී එක්ක මෙයාලට හැරෙන්නවත් පුලුවන්ද!

KingJulian

Well-known member
  • Nov 21, 2013
    763
    991
    93
    චිචි ලෙක්චර්ස් දෙන්නේ කලම්බු කෑම්පස් එකේ විතරයි.. අර උකපුලපති ඉන්න එකේ.. ඒකෙත් ලෙක්චර්ස් කරන්නේ ටික් ටොක් ඈප් එකෙන්..මේ ළමයා එක්ක බලනකොට මුන් මොන ගොබ්බයොද බන් 😂
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    220px-Kottawa-mount-lavinia-255-bus.jpg
    ඉස්සර 255 දිව්වේ රත්මලාන ඩිපෝවේ ඩබල් ඩෙකර් බස් විතරයි. කොට්ටාවෙන් හවස පහමාරට ව්තර යන බස් එකේ හිටගෙන යන මගීන් අතර ෆ්‍රෙඩි සිල්වා පමණක් ඔළුව කෙලින් තියාගෙන හිටි අතර ( ෆ්‍රෙඩි මිටි කෙනෙක්) අනිකුත් හිටගෙන ඉන්නා මගීන් බොහොමයක් ඔලුව නවාගෙන හිටියාත් මට හොඳට මතකයි.

    Congrats to that girl for her first class.
     
    Last edited:
    • Like
    Reactions: Forrest_Gump

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පිස්සුද බන් මුං මොක්කුද චිචි ස එක්ක බලද්දි.. චිචි ස කියන්නේ සම්පුර්ණ මොළ පැක් එකක්.. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන ඇස් පනාපිට බොරු කරපු එක්කෙනෙක්.. චිචි ස ගෙන් පුලුවන් මොනාද කියලා අහනවට වඩා බැරි මොනාද කියලා අහුවොත් උත්තර දෙන්න ලේසි වෙයි..ඒ තරම් දැනුම් සම්භාරයක්.. රටක් විදිහට දිවි පුදා හෝ රැකිය යුතු සම්පතක්.. නැත්නම් අධිරාජ්‍යවාදී ඊනියාවාදී පරගැතියන්ගේ ගොදුරක් වෙන්න පුලුවන්..
     
    • Love
    Reactions: ElaBaba

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඒකි තාත්තා නිසා ඒකි බැනුම් අහන එක නම් අවුල් තමයි. තාත්තගෙ වැඩ ඒකි සාධාරණීකරනය කරල නැත්නම් හොදයි.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    චිචී ඉගෙනගන්නවා විතරක් නෙවෙයිනේ.
    ඒ අතරේ rocket යැව්වා, race පැද්දා, ළමයි හැදුවා, රගර් ගැහුවා, cricket ගහනවා, සින්දු කියනවා,
    multi talented බුවෙක් නේ චිචී කියන්නේ..
    මේ කොහෙවත් යන කෙල්ලෝ කොහෙද බන් චිචී එක්ක හැරෙන්නේ..
    rocket එකක්වත් යවලා එන්න ඕනි කතා කරන්න..
    Multi Tasking Kollek ChiChi 😉