lejja koheda muu 2tama nethi Po**** k ne
වැදගත් විදිහට කතා කරපන්.... මෙතන උඹෙ තාත්තා ගෙ ජාතියෙ උන් නැහැ
lejja koheda muu 2tama nethi Po**** k ne
surabada
![]()
Senior Member
![]()
මචං මගේ ඔෆීස් එක තියෙන්නේ කැළණියේ.... මේ පැත්තේ මිනිස්සු මාර කැමතියි පොරට......
ඒ වගේම පොර මේ පැත්තට මාර වැඩ කොටසකුත් කරලා තියනවා....
මම නම් හිතන්නේ පොර දිනයි.....

මිනිහට පිටින් ඡන්දත් තියෙනවා , පොඩි අවුලකට තියෙන්නේ කැලණිය ආසනය ප්රමාණයෙන් අඩුවීම , නමුත් මෑන්ස් දිනනවා
outa digatam enawa
බැසිල්ට ගහගෙන ඉන්න ජැක් එකේ හැටියට නම්
බැසිල්ගෙ ළඟට වැඩිම චන්ද ගන්නෙ මර්වින්.
බැසිල් චන්ද ලක්ෂ ගණන් වලින් ජිල්මාට් දාන එකේ
මර්වින්ට චන්ද 50,000ක් 60,000ක් දාන එක කජ්ජක්ද?
මර්වින් පැරදුණොත් බැසිල් මර්වින්ට අහුවෙලා නැහැ.


kelaniya witarak nemei banouta digatam enawa
YAKKALATa enakan ou weda karala tiyanawa
api gampaha
apet godak aya denawa mervinta![]()

තොත්තබබා;7204786 said:ඇයි ඉතින් බොල උඹ කොහොමත් ඉන්නෙ මර්වින්ගෙ එකේනෙ![]()
ඔව් බොල අපි හොඳයි නම් හොඳයි කියනවා.... පැරදුනාම නිකන් මෝඩ කතා කියන්නේ නෑ........

මචං මගේ ඔෆීස් එක තියෙන්නේ කැළණියේ.... මේ පැත්තේ මිනිස්සු මාර කැමතියි පොරට......
ඒ වගේම පොර මේ පැත්තට මාර වැඩ කොටසකුත් කරලා තියනවා....
මම නම් හිතන්නේ පොර දිනයි.....
18yGampahata asana (Seats) keeyak thiyenawada okkoma?![]()

18y
cmb walata wada ekak aduwen tiyenne![]()






me kandy wala inna kaalakanni okkoma paredenna oona...melo wadak na


