පුළුවන් නම් ඔප්පු කරපන් ........විස්වාස කරන ය විස්වාස කරන්න. නැති අය නොකරන්න.
දෙවියෝ භූතයෝ, යක්ෂයෝ , රක්ෂයෝ ඉන්නවා. දේවාල වල දෙවියෝ යක්ෂයෝ එක්ක ගනුදෙනු කරන ය ඉන්නවා.

කතා කරන්ඩ වත් සුදුසු දෙයක් කියපන් බලන්ඩ........ 
පුළුවන් නම් ඔප්පු කරපන් ........
ගිනිපාගනවා කනප්පු කරකන්වා තෙල් හැලියට අත දානවා වගේ ගොං පාර්ට් මැජික් ගැන නම් කියන්ඩ එපා .කතා කරන්ඩ වත් සුදුසු දෙයක් කියපන් බලන්ඩ........
![]()
etakota ara galle patta podi eka uge punarbhavaya gana kivveth boruvakda?
Galle witharak newe.
lankawe methek kiyapu hema punaruppathi kathawak hondata beluwoth nogelapena then oona tharam thiyanawa.
borunewe. pattapal boru.
etakota ara galle patta podi eka uge punarbhavaya gana kivveth boruvakda?

MOKADA OYA KATHA HEMA EKAK MA TIKA DAWASAK YADDI YATA GIYA
Galle witharak newe.
lankawe methek kiyapu hema punaruppathi kathawak hondata beluwoth nogelapena then oona tharam thiyanawa.
borunewe. pattapal boru.
MACHAN OYA LANKAWE punarbhavaya GENA KIYAPU KISI KATHAWAK DENATA OPPU KARALA NE,LANKAWE OYA UNU HEMA KATHAWAKMA BORU WATA KARAPU EWAMOKADA OYA KATHA HEMA EKAK MA TIKA DAWASAK YADDI YATA GIYA
![]()
ado e-book ekak nadda? pls

, ඇයිද මන්ද බන් වැරදියි මචන්.
මම කොවුර් ගේ පොත් ගොඩක් කියවලා තියෙනවා .මනුස්සයා වැඩියෙන්ම පහර ගන්නේ දේවවාදී ආගම වලට.ක්‍රිස්තියානි තමයි වැඩියෙන්ම පහර කන්නේ මොකද මනුස්සය වැඩියෙන්ම දන්නේ ක්‍රිස්තියානි නිසා.(කොවුර් ගේ දෙමව්පියන් ක්‍රිස්තු භක්තිකයන්ය)
කොවුර් පොඩ්ඩක් හරි අගය කරන ශාස්තෘ කෙනෙක් ඉන්නවනම් ඒ තමයි බුදුන් වහන්සේ. මනුස්සය කියන විදිහට හේතු වාදී බුදු දහම පසු කාලීනව බමුණු මත වලින් දුෂිත වෙලා කියලා තමයි කියන්නේ.
හැබැයි මම කියන්නේ නෑ කොවුර් ගේ සියලුම අදහස් පිළිගන්ඩ කියලා.හැබැයි කොවුර් ගේ නිදහස් චින්තනය අගය කිරිමත් බොහෝ මිත්‍යා මත පෙන්වීමත් අගය කරන්ඩ ඕනේ
එකෙන්ම.

කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.
ඔය පොතේ නම් එහෙම තියනවද කියලා මතක නෑ. හැබැයි ඔය මනුස්සය ක්‍රිස්තියානි ආගම ගැන කියපු ඒව හේතුවාදී සංදේශය කියන පොතේ ඕන තරම් තියනවා. 
scribd.com/doc/79432351/දෙවියෝ-සහ-භූතයෝ-deviyo-saha-buthayo
මෙකට www.දාල චෙක් කරපන් , කෙලින්ම ලින්ක් එක ශෙයර් කරන්න දෙන්නෙ නැහැ, ඇයිද මන්ද බන්


ඔබතුමා නොදන්න පලියට ඔහොම හැම එකම බොරු කියන්න එපා. බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පාපු සිද්ධියත් කොවුර් නම් බොරු කියල කියයි. ඒ තමන්ගේ නොදන්නා කම නිසා. ඒ පස්සේ යන අනිත් පිරිසත් අමාරුවේ වැටෙනවා.අපේ බුදු හාමුදුරුවෝ නම් පුනුරුත්පත්තිය හොඳට විස්තර කරලා තියනවා. ඔබතුමා ඕන නම් පන්සීය පනස් ජාතකය කියවල බලන්න. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගැනත් බුදු දහමේ විවිධ අවස්ථා වල සඳහන් වෙලා තියනවා.

