නපුරු ඇන්ටි![]()
kamak na.honda akka wenna on na.pappa wenna epa danma.kal tiyenava awata.hondata igena ganan one.api balan inne
නපුරු ඇන්ටි![]()

wena monada??his olu gediyak kiyala.mole tiyenavanan mathake tiyennath onene![]()

නෙත් නැවතුනාම
හදවත නවතිනවා
ඇස් වල ඇදිලා
මතකෙටම එනවා
ආයෙ ආයෙ
දකින්න හිතෙනවා
යලි හමුවෙන්නට
විදිහක් හොයනවා
තනියම ඉදගෙන හිනා වෙනවා
හීන ලෝකෙ අතරමන් වෙනවා
ආදරේ කියලා කැමත්ත ගන්නවා
සතුටින් දෙන්නා දවස ගෙවනවා
මල් උයනෙ සුව සොයනවා
මල් එක්ක තුරුල් වෙනවා
සුවද විදලා හැගුමට ඉඩ දීලා
මනස පිනවනවා
ටික කලකින් නුරුස්සද්දි
සතුට තුරන් වෙනවා
සුවද විදලා ඉවර මලෙන්
සමනලයා පැනලා යනවා
නැත්නම් මල කහවනු හොයනවා
සමනල සෙනෙහස මදි කියනවා
ආදරේ වෙනුවට
විනාසය හමු වෙනවා
සියල්ල නිමවෙයි
ආදරයට දොස් නැගෙයි![]()

kamak na.honda akka wenna on na.pappa wenna epa danma.kal tiyenava awata.hondata igena ganan one.api balan inne
තරහද 
අපොයි මම විහිලුවට කිව්වේ හොඳේතරහද
![]()
man habay aththata kiwwe.potha patha athata ganna
නපුරු බටකොළ ආච්චි![]()

me aka neme.dannavada wadak??ape allapu gedarata awith innava mallila wagayk podi.magen ahanava 3 wasare poddek mata oya nangida wenne kiyala

oya honday eyala danma seeyala wage
oya ithin naughty wadakata karanne potha dala mekata duwan ekane

පොඩි එකාගේ ඇස් පේන්නෙ නැතුව ඇති 

ඉහි ඉහිපොඩි එකාගේ ඇස් පේන්නෙ නැතුව ඇති
![]()
අහ්හ් ඔව්නේ![]()
dan na podi eka