මහින්ද එඩිතර පුද්ගලයෙක් එ ගුනෙට මම ගරුකරනවා! අනික යුද්දෙ දිනවලා දිපු එකම මදිද?, දෙය්යනෙ කියලා අපි නිදහසෙ ගමනක් බිමනක් යනවා!![]()

ඒ ඇතිද උබට???උබට බඩගිනි වෙන්නෙ එහෙම නැද්ද?? යුද්දෙ දිනපු එක අනිවා හොඳයි ඒත් ඒක වෙලා අව්රුද්දකට වැඩියි දැන් රටට කෙලවෙනව කියල තේරෙන්නෙ නැද්ද??? 



