ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

    අපේ ආඩම්බරකාර තාත්තා නොහොත් මේ සිරි ලන්කන් දීපයේ මහ ජරාතුමා වුනු (සමාවෙන්න මහ රජතුමා වුනු) අපේ සත්වැනි මහින්ද උතුමානෝ ගඟදිගේ මහා සංචාරයේ යෙදෙන තට්ට ජැකා මෙන් උඩ පැන, කස්තිරම් අල්ලා සිංහ නාදකොට......කෙලියා නේද කිරිපිටි පැකට් එකට?

    කාර් ලාබයි................කිරි පිටි ගණන්..............ආසියාවේ ආස්චර්යය

    ආඩම්බරකාර තාත්තා ගත්තේ ඉතා ජනතාවාදී පියවරක් නොවැ.

    මේ ලන්ඩ්කාවේ ජහමනතාවට ඉතාමත් අත්යාවස්ය භාණ්ඩය වෙන්නේ එලකිරි පැකට් එකද? නෑනේ.......අපිට වැදගත් ලාබෙට කාර්.......මොකෝ එලකිරි අත්යාවශ්ය වෙන්න ආඩම්බරකාර තාත්තාගේ පුතාලා දුවලා වහු පැටවුන්යැ?

    ඒ නිසා අපි, අපේ සදාදරණීය (ඩ්ප්)පියාණන්ගෙන් ඉල්ලාසිටින වගනම්.................

    අනේ ඩ්ප්පියාණෙනි, ඔබතුමා තවත් අවුරුදු 20ක් වත් මේ සිරිලන්කන් දිවයිනේ විරාජමාන වෙමින්, පෝලිමේ ගොස් කෙළගුණ පෙන්නන්න ඔබතුමාට කතිරය ගසා තමන්ටම කෙලවාගත් මේ ගොබ්බ ජනතාවට පුකවල් පැලේතුරු මඩු වලිගෙන් තලමින්, හොම්බ මඩේ උලමින්, කට්-අවුට් වීරයන්ට නොරැවටී, නියම වීරයෙකුට ඊලඟ අණපතිවරණෙදිවත් කතිරය දීමෙ වැදගත්කම පෙන්වා දුන මැනව........

    ආවඩා ආයුබෝ වේවා~~ සුභ අනාතයක්
     
    Last edited:

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ethakan navy eka kale malu allana eka. air force eka kale sarungal yawana eka. general thamayi pora. guwan/ nawuka hamudhapathila kabbo. hari, oyage mole maarane?:rofl:

    ane gobba patiyo kauda kiwwe sf thaniyama yudde kala kiyala sf yudde kale nattan anith ewun kabbo thama booruwo...sf hinda thamai anith ewuntatath watinakamak hambawune nattan sf wa promote karai da Chief of Defense hatiyata
    cheif defense kiyanne mulu thrivida hamudawema lokka...ehema baladdi anith ewun kabbo thamai...ubath loka kabbek...ubalage para rajathumath loke kala watura beepu para kabbek
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අද පිටි මිලත් නැග්ග නේද

    අද පිටි මිලත් නැග්ග නේද.................. රුපියල් 10 කින් නියමයි අපේ අඩම්බරකාර තාත්තාගේ වැඩ...................
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ethakan navy eka kale malu allana eka. air force eka kale sarungal yawana eka. general thamayi pora. guwan/ nawuka hamudhapathila kabbo. hari, oyage mole maarane?:rofl:

    මුන් හිතන් ඉන්නෙ ජෙනරාල් එන්න කලින් ආමි එකේ උන් පොල් ගෑවා කියලා බන්.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ හොදට හිතන තීරණ ගන්න එකෙක්.. ඒක තමා තමන්ගෙ පරම්පරාවෙ 300ක් රජයේ ලොකුම තැන් වලට දා ගත්තෙ... එත කොට කරන මගෝඩි වැඩ පිට යන්නෙ නැහැ නෙ!! උඹලා ගෙ ජෙනරාල්ට කොහෙද බන් ඒ තරම් මොලයක්? ජෙනරාල් සීතල කාමර වල ඉදන් ඉන්න කොට අපෙ විරාජමාන මහා රජානන් තමා තිලංග අය්යා ගෙ ජොකෙකුත් ඇදන් ගිහින් යුද්දෙ දින්නෙ... එහෙම කරපු උත්තමයෙක්ට නෙ යකො තොපි ඔය බනින්නෙ
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මුන් හිතන් ඉන්නෙ ජෙනරාල් එන්න කලින් ආමි එකේ උන් පොල් ගෑවා කියලා බන්.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ හොදට හිතන තීරණ ගන්න එකෙක්.. ඒක තමා තමන්ගෙ පරම්පරාවෙ 300ක් රජයේ ලොකුම තැන් වලට දා ගත්තෙ... එත කොට කරන මගෝඩි වැඩ පිට යන්නෙ නැහැ නෙ!! උඹලා ගෙ ජෙනරාල්ට කොහෙද බන් ඒ තරම් මොලයක්? ජෙනරාල් සීතල කාමර වල ඉදන් ඉන්න කොට අපෙ විරාජමාන මහා රජානන් තමා තිලංග අය්යා ගෙ ජොකෙකුත් ඇදන් ගිහින් යුද්දෙ දින්නෙ... එහෙම කරපු උත්තමයෙක්ට නෙ යකො තොපි ඔය බනින්නෙ

    :shocked::shocked::lol::lol::lol::lol:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    ape inne kochchara gobba gonnuda kiwwoth unta % ganan ba. kiyanakotanam kiyanawa mavilaru idan pain gihin iwarawenakan gehuwa kiyalane. ithin gon hark ta therenne nedda % wediganaka dayakathwaya tibbe godabimin kiyala. moda harkne meke inne. gon harak
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මුන් හිතන් ඉන්නෙ ජෙනරාල් එන්න කලින් ආමි එකේ උන් පොල් ගෑවා කියලා බන්.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ හොදට හිතන තීරණ ගන්න එකෙක්.. ඒක තමා තමන්ගෙ පරම්පරාවෙ 300ක් රජයේ ලොකුම තැන් වලට දා ගත්තෙ... එත කොට කරන මගෝඩි වැඩ පිට යන්නෙ නැහැ නෙ!! උඹලා ගෙ ජෙනරාල්ට කොහෙද බන් ඒ තරම් මොලයක්? ජෙනරාල් සීතල කාමර වල ඉදන් ඉන්න කොට අපෙ විරාජමාන මහා රජානන් තමා තිලංග අය්යා ගෙ ජොකෙකුත් ඇදන් ගිහින් යුද්දෙ දින්නෙ... එහෙම කරපු උත්තමයෙක්ට නෙ යකො තොපි ඔය බනින්නෙ

    ai dumida silva thama kilinochchiya elluwe... :lol::lol:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ai dumida silva thama kilinochchiya elluwe... :lol::lol:

    අඩෝ උඹ මගෙ පණ කෙන්ද බේරුවා යකෝ.. ඉදපන් මම මහින්ද දෙය්යා ගෙ ෆොටෝ එක ටිකක් එහාට කරලා දුමින්ද පුත් රුවන ගෙත් ෆොටෝ එකක් දාන්නම්..අපි මේ දවස් වල අපේ මහා රජානන්ට මල් තියලා වදිනවා බන්.. අනේ ඒ උත්තමයා තරම් අපේ දුක අදුර ගත්ත එකෙක් නැති තරම්.. මම උදේට පාන් ගන්න යන්නෙ උත්තමයා ගෙ ගෙවල් ගාවින් බන්.. දවසක් දේවයන් වහන්ස මගෙන් කතා කරලා ඇහුවා "ඈ බොල නර පණුව, තෝ උදේ පාන්දර හුචක්කුවෙ නැගලා කොහෙද යන්නෙ?" කියලා.. මව නිකම් බොක වෙලා ගියා බන්.. මම කිව්වා "පස්වාන් දහසකට බුදුවෙන්න, මම මේ පාන් කෑල්ලක් ගන්න යනවා හාමුදුරුව නේ" කියලා.. මෙන්න බොලේ මූට මම ගැන දුක හිතිලා වාහන වල ටැක්ස් අඩු කරලා.. දැන් ඉතින් ආතල් එකේ ඉන්නවා... මහින්ද දෙය්යට පින් සිද්ද වෙන්න.. ඕන්න දැන් අපිටත්.... මල් 7යි ඈ!!!
     
    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    මුන් හිතන් ඉන්නෙ ජෙනරාල් එන්න කලින් ආමි එකේ උන් පොල් ගෑවා කියලා බන්.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ හොදට හිතන තීරණ ගන්න එකෙක්.. ඒක තමා තමන්ගෙ පරම්පරාවෙ 300ක් රජයේ ලොකුම තැන් වලට දා ගත්තෙ... එත කොට කරන මගෝඩි වැඩ පිට යන්නෙ නැහැ නෙ!! උඹලා ගෙ ජෙනරාල්ට කොහෙද බන් ඒ තරම් මොලයක්? ජෙනරාල් සීතල කාමර වල ඉදන් ඉන්න කොට අපෙ විරාජමාන මහා රජානන් තමා තිලංග අය්යා ගෙ ජොකෙකුත් ඇදන් ගිහින් යුද්දෙ දින්නෙ... එහෙම කරපු උත්තමයෙක්ට නෙ යකො තොපි ඔය බනින්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    bin laden

    Banned
    මහින්ද එඩිතර පුද්ගල‍යෙක් එ ගුනෙට මම ගරුකරනවා! අනික ‍යුද්දෙ දිනවලා දිපු එකම මදිද?, දෙ‍ය්යනෙ කි‍යලා අපි නිදහසෙ ගමනක් බිමනක් ‍යනවා!:cool: