ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද මොලකාර‍යා! එ‍යා එක‍යි ජෙනරාල්ව ඔතනට දැම්මෙ! අනිවා මහින්ද ගෙ තිරන හරි!

    ඔවු තාත්තා හරි මොලකාරයා,

    පෝලිමේ ගිහිල්ලා චන්දෙදීපු අම්බරුවන්ට තමයි මඩුවලිගෙන් තල තලා හොම්බ මඩේ උලන්න ඕනෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද ජෙනරාල් ව ඉදිරි‍යෙදි නිදහස් කර‍යි!මොකද චොදනා ඔප්පු නොකර මහින්දට උනත් එ‍යාව දිගටම හිරෙ ති‍යාගන්න බැහැ!

    හැබෑට?

    එතකොට ලොක්කට ඩෝං ගියාම වටේ ඉන්න පොක්කෝ හිරේ යන්න ඕනෙ?

    පස්සේ සාක්කි බාක්කි නැති උනාම සමාවදෙයි?

    පවු කියලා හිතුනාමත් නිදහස දෙයි?

    මුගාබෙත් ඔහොම තමයි......ඉඩි අමීනුත් එහෙමයි.
     
    bin laden

    Banned

    ඔවු තාත්තා හරි මොලකාරයා,

    පෝලිමේ ගිහිල්ලා චන්දෙදීපු අම්බරුවන්ට තමයි මඩුවලිගෙන් තල තලා හොම්බ මඩේ උලන්න ඕනෙ.

    හෙට චන්ද‍යක් තිබ්බත් මහින්ද උඩින්ම දිනනවා!
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පි‍ටි මිල නැග්ගනම් වේල් 3ම බත් කන එකනේ ඇත්තේ

    Ow machan api set vela Bath vitarak kamu mokada elavalut gananne ??? nikan moda joke danna epa ban...

    car vala price eka adu karalat tiyenne eyalage lagama relation kenekuta car togayak genna oni nisa..... eka genapu gaman apahu car ganan yanava
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    හෙට චන්ද‍යක් තිබ්බත් මහින්ද උඩින්ම දිනනවා!

    ඒක නම් ඇත්ත.... මේ රටේ ඉන්න සමහරක් උන් පුකේ බෙට්ට නැති උනත් චන්දෙ දාන්නෙ මහින්දට
     
    bin laden

    Banned
    ඒක නම් ඇත්ත.... මේ රටේ ඉන්න සමහරක් උන් පුකේ බෙට්ට නැති උනත් චන්දෙ දාන්නෙ මහින්දට

    අනෙ මෙ උබ අර gay photos පොස්ට් කරපු එකා නෙද? උබලා වගෙ පොන්ස්ලට හොද රනිල් තම‍යි!
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    When you have two projects with negative cash flaws you'l have to select either one of following options

    1 do not select any of them
    2 select the one with least negative result

    at the time of presidential election the matter was not lied with SF, it was about who backed him( as you can c now it's the JVP bastards.. ranil just wanted to save his ass)
    that's y most of the people voted for MR
    not becouse he was crystal clear in term of curruption....simply becouse there were no best second option....

    a country shoud have power full opposition.....but thanks to Ranil and Soma Hansa MR and this government has no such issue... no point of been accusing each other for their vote during the election....

    we'l c what will happend now the government cant sell the war any more...

    SF should have joind to UNP not with this JVP bas...rds......
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    well said:):cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හෙට චන්ද‍යක් තිබ්බත් මහින්ද උඩින්ම දිනනවා!

    ඔවු ඔවු දිනයි දිනයි

    * ගිය අවුරුද්දේ නොවැම්බරයේ සිටි අම්බරුවන් තවමත් සාගතේ නොමැරී ජීවතුන් අතර සිටින නිසාත්,

    * පචායුධයාගේ කට (හා තාත්තා ලඟ තියෙන පචායුධගේ හොරකම් ෆයිල්),

    * කේ.පී ගේ සල්ලි,

    * ගොඨාගේ පොලීසිය හා හමුදාව,

    * ලේක් හවුස්, අයි ටී එන් රූපවාහිනී ජන මාධ්‍ය ටිකත්,

    * ලංකාදීපේ දොඹගහවත්ත කඩියන කතෘතුමා,

    * රිවිරේ බයට ලියන කතෘතුමාත්,

    * දිවයින පත්තරේ ලැජ්ජාවට වෙන කරන්න දෙයක් නැතුව ලියන කතෘතුමාත්,

    * ලක්බිමේ බුකි අමුඩයාත්

    * ගොඨාගේ නඩුවෙන් බේරෙන්න දඟලන ලීඩර් එකේ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් පට්ට වේ*** ඉන්න නිසාත්

    උඩින්ම දිනයි.:lol::lol: