aniwa. eth ithin issarahata rata diyunu wenne naha bayawenna epa. issara lankawa thibila thiyenne development index (or something like that) 87(as i remember) dan 130ta. e kiyanne rata diyunu wena eka godak adu wela kiyalane. cheers for all the voters of maharajanan wahanse. hooooooooooo![]()

mokadda kiyapan balanna oya umba kiyana development index eka.. api nodanna chess kiwwalu
![]()


mata hariyatama mathaka naha koi development index ekada kiyala eth mekath balannako
in 2004
http://www.eoearth.org/article/Human_Development_Index
In 2009
http://hdrstats.undp.org/en/countries/data_sheets/cty_ds_LKA.html
![]()
අනේ නාම්බො..මහින්ද නැතුව රනිල් හිටියනම් s.f කොරයි යුද්දෙ.. තොගේ මී හරක් මොලේට නොතේරුනාට තෝ කරන්නෙ නැගල ඉන්න අත්ත කපනව වගේ වැඩක්. උඹ කියන විදිහට s.f ඔය තරම් පොරක් නම් මහින්ද එනකම් ඉන්නෙ නැතුව කොටින්ට ගහල ඉවර කරන්න තිබුනනෙ.ane gobba patiyo kauda kiwwe sf thaniyama yudde kala kiyala sf yudde kale nattan anith ewun kabbo thama booruwo...sf hinda thamai anith ewuntatath watinakamak hambawune nattan sf wa promote karai da Chief of Defense hatiyata
cheif defense kiyanne mulu thrivida hamudawema lokka...ehema baladdi anith ewun kabbo thamai...ubath loka kabbek...ubalage para rajathumath loke kala watura beepu para kabbek
අනේ නාම්බො..මහින්ද නැතුව රනිල් හිටියනම් s.f කොරයි යුද්දෙ.. තොගේ මී හරක් මොලේට නොතේරුනාට තෝ කරන්නෙ නැගල ඉන්න අත්ත කපනව වගේ වැඩක්. උඹ කියන විදිහට s.f ඔය තරම් පොරක් නම් මහින්ද එනකම් ඉන්නෙ නැතුව කොටින්ට ගහල ඉවර කරන්න තිබුනනෙ.
ethakan navy eka kale malu allana eka. air force eka kale sarungal yawana eka. general thamayi pora. guwan/ nawuka hamudhapathila kabbo. hari, oyage mole maarane?![]()




When you have two projects with negative cash flaws you'l have to select either one of following options
1 do not select any of them
2 select the one with least negative result
at the time of presidential election the matter was not lied with SF, it was about who backed him( as you can c now it's the JVP bastards.. ranil just wanted to save his ass)
that's y most of the people voted for MR
not becouse he was crystal clear in term of curruption....simply becouse there were no best second option....
a country shoud have power full opposition.....but thanks to Ranil and Soma Hansa MR and this government has no such issue... no point of been accusing each other for their vote during the election....
we'l c what will happend now the government cant sell the war any more...
SF should have joind to UNP not with this JVP bas...rds......
ඔවු ඔවු දිනයි දිනයි
* ගිය අවුරුද්දේ නොවැම්බරයේ සිටි අම්බරුවන් තවමත් සාගතේ නොමැරී ජීවතුන් අතර සිටින නිසාත්,
* පචායුධයාගේ කට (හා තාත්තා ලඟ තියෙන පචායුධගේ හොරකම් ෆයිල්),
* කේ.පී ගේ සල්ලි,
* ගොඨාගේ පොලීසිය හා හමුදාව,
* ලේක් හවුස්, අයි ටී එන් රූපවාහිනී ජන මාධ්‍ය ටිකත්,
* ලංකාදීපේ දොඹගහවත්ත කඩියන කතෘතුමා,
* රිවිරේ බයට ලියන කතෘතුමාත්,
* දිවයින පත්තරේ ලැජ්ජාවට වෙන කරන්න දෙයක් නැතුව ලියන කතෘතුමාත්,
* ලක්බිමේ බුකි අමුඩයාත්
* ගොඨාගේ නඩුවෙන් බේරෙන්න දඟලන ලීඩර් එකේ ෆ්රෙඩ්රිකා ජෑන්ස් පට්ට වේ*** ඉන්න නිසාත්
උඩින්ම දිනයි.![]()

යකෝ, නායකයෙක් තීරණ ගන්නකොට බහුතර සුභසිද්ධිය බලන්න ඕනෙ.
බහුතරයට හොඳක් වෙන්නේ කාර් ලාබ වෙනකොටද? මැරෙන්නෙ නැතුව, මන්දපෝශණේ නැතුව ජීවත්වෙන්න ඕනෙ එලවලු, හාල් කිරිපිටි, සීනි, බෙහෙත්, ලයිට් බිල්, වතුර බිල් අඩුවෙනකොටද?
ඔය කියපු හැම පකකම ටැක්ස් ගහලා ගහලා ගණන් වැඩිකරලා කාර් වලට ටැක්ස් අඩුකලාම කාටද වාසිය?
එතන තයෙන්නේ බහුතර සුභ සිද්දියද නැත්නම් නෑදෑ හත්මුතු පරම්පරාවේ කාර් බිස්නස් එක නැග්ගවීමේ සුබසිද්දියද?
බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..
බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..


