ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

<PolKiri>

Member
Jun 20, 2010
11
3
0
34021121225540513617913.jpg

maru adambara karaya......:P:rofl:
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    aniwa. eth ithin issarahata rata diyunu wenne naha bayawenna epa. issara lankawa thibila thiyenne development index (or something like that) 87(as i remember) dan 130ta. e kiyanne rata diyunu wena eka godak adu wela kiyalane. cheers for all the voters of maharajanan wahanse. hooooooooooo :lol::lol::lol:

    mokadda kiyapan balanna oya umba kiyana development index eka.. api nodanna chess kiwwalu
    :D
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    අඩම්බරකාර තාත්තා එයාටත් කෙළවගෙන රටටත් බලෙන්ම කෙලව ගනී. ශ්‍රී ලoකා මාතා අපි වවමු අපිම කමු....මොකද තව ටික කාලෙකින් රටට අනිච්චාවත සoඛාරා....
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    ආඩම්බරකාර තාත්තා :

    ආඩම්බරකාර තාත්තා :

    හදපන් එළදෙනෙක් ගෙදර... උගෙන් කිරිගනින්...
    මොකද උඹලට කාර් හදන්න දන්න එකක්යෑ...

    වවපන් මය්යොක්ක... කාපිය එව..
    කපපිය කෑළේ.. දාපිය ලිපේ...

    සිරි ලoකවට ගෑසුත් එපා.... පාන් පිටිත් එපා...

    පෙරපන් කසිප්පු බීපන් ඒව....
    වවපන් ගන්ජ උරපන් එවා....

    සිරි ලoකවට අරක්කුත් එපා .... සිගරටුත් එපා...

    ලoකව අසියාවේ අස්චර්යය කරමු...
    බෑරිනම් බලෙන් කරවමු...
    අපි බයවෙයි ලොකෙට..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    mata hariyatama mathaka naha koi development index ekada kiyala eth mekath balannako
    in 2004
    http://www.eoearth.org/article/Human_Development_Index
    In 2009
    http://hdrstats.undp.org/en/countries/data_sheets/cty_ds_LKA.html
    :D:D

    see what Indians say about our HDI

    'small country like sri lanka have a much better development rate even if it is being effected by internal disputes and problems.the per capia income in srilanka is as high as 4390$ but in india it is just 3139$srilanka is also better in the literacy rate and death rate as compared to india with literacy rate more than 90%as an average for the country.shameful to say that it is just 60% in the country having the one of the most strong economy and democracy.'

    http://www.articlesbase.com/economics-articles/indias-downfall-in-the-world-hdi-rank-288797.html



    'sri Lanka has improved its HDI score continuously since 1980, even accelerating after 1995 .

    How does Sri Lanka manage to improve its score consistently despite a twenty-five year old civil war which led to massive killings on all sides? In the middle of human suffering crises, Sri Lanka marches on triumphantly in its HDI.'

    http://www.financialexpress.com/news/column-a-measure-gone-wrong-change-hdi/527754/


    “Overall, however, India has made steady progress on the Human Development Index (HDI). Its value has gone up from 0.556 in 2000 to 0.612 in 2007,” said Patrice Coeur-Bizot, the resident representative of UNDP in India.

    Among the countries in the neighbourhood, China, Sri Lanka and Bhutan rank higher than India at 92, 102 and 132, respectively, while Pakistan at 141, Nepal at 144 and Bangladesh at 146 rank lower."

    http://www.thaindian.com/newsportal...on-uns-human-development-index_100256253.html


    and this is what UNDP has to say..

    'Between 1980 and 2007 Sri Lanka's HDI rose by 0.58% annually from 0.649 to 0.759 today. HDI scores in all regions have increased progressively over the years '
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    its sad to see many of you being misled by some power hungry political parties. It doesn't matter which party controls the country what really matters is whether we make longterm progress or not.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    රට විනාස වෙනකන් බලන් ඉන්න තරම් පිරිහිච්ච රටවෙසියො ඉන්න රටකට මෙහෙම හරි ගියා පුදුමඉ!!! :(
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ane gobba patiyo kauda kiwwe sf thaniyama yudde kala kiyala sf yudde kale nattan anith ewun kabbo thama booruwo...sf hinda thamai anith ewuntatath watinakamak hambawune nattan sf wa promote karai da Chief of Defense hatiyata
    cheif defense kiyanne mulu thrivida hamudawema lokka...ehema baladdi anith ewun kabbo thamai...ubath loka kabbek...ubalage para rajathumath loke kala watura beepu para kabbek
    අනේ නාම්‍‍බො..මහින්ද නැතුව රනිල් හිටියනම් s.f ‍කොරයි යුද්දෙ.. තොගේ මී හරක් මොලේට නොතේරුනාට තෝ කරන්නෙ නැගල ඉන්න අත්ත කපනව වගේ වැඩක්. උඹ කියන විදිහට s.f ඔය තරම් පොරක් නම් මහින්ද එනකම් ඉන්නෙ නැතුව කොටින්ට ගහල ඉවර කරන්න තිබුනනෙ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ නාම්‍‍බො..මහින්ද නැතුව රනිල් හිටියනම් s.f ‍කොරයි යුද්දෙ.. තොගේ මී හරක් මොලේට නොතේරුනාට තෝ කරන්නෙ නැගල ඉන්න අත්ත කපනව වගේ වැඩක්. උඹ කියන විදිහට s.f ඔය තරම් පොරක් නම් මහින්ද එනකම් ඉන්නෙ නැතුව කොටින්ට ගහල ඉවර කරන්න තිබුනනෙ.

    MR me adareta SF wa path kara nemei.... ilangata Army commander wenna thibbe SF seniority and rank eken......

    Mahinda kale 1 year wage kalin dapu eka uge wede kara ganna..

    Ranil awanam.... SF MR damma weladata wada 1 year passe commander...
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    When you have two projects with negative cash flaws you'l have to select either one of following options

    1 do not select any of them
    2 select the one with least negative result

    at the time of presidential election the matter was not lied with SF, it was about who backed him( as you can c now it's the JVP bastards.. ranil just wanted to save his ass)
    that's y most of the people voted for MR
    not becouse he was crystal clear in term of curruption....simply becouse there were no best second option....

    a country shoud have power full opposition.....but thanks to Ranil and Soma Hansa MR and this government has no such issue... no point of been accusing each other for their vote during the election....

    we'l c what will happend now the government cant sell the war any more...

    SF should have joind to UNP not with this JVP bas...rds......

    එල එල.. ඒ කතාව ඇත්ත..
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔවු ඔවු දිනයි දිනයි

    * ගිය අවුරුද්දේ නොවැම්බරයේ සිටි අම්බරුවන් තවමත් සාගතේ නොමැරී ජීවතුන් අතර සිටින නිසාත්,

    * පචායුධයාගේ කට (හා තාත්තා ලඟ තියෙන පචායුධගේ හොරකම් ෆයිල්),

    * කේ.පී ගේ සල්ලි,

    * ගොඨාගේ පොලීසිය හා හමුදාව,

    * ලේක් හවුස්, අයි ටී එන් රූපවාහිනී ජන මාධ්‍ය ටිකත්,

    * ලංකාදීපේ දොඹගහවත්ත කඩියන කතෘතුමා,

    * රිවිරේ බයට ලියන කතෘතුමාත්,

    * දිවයින පත්තරේ ලැජ්ජාවට වෙන කරන්න දෙයක් නැතුව ලියන කතෘතුමාත්,

    * ලක්බිමේ බුකි අමුඩයාත්

    * ගොඨාගේ නඩුවෙන් බේරෙන්න දඟලන ලීඩර් එකේ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් පට්ට වේ*** ඉන්න නිසාත්

    උඩින්ම දිනයි.:lol::lol:

    :D
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    යකෝ, නායකයෙක් තීරණ ගන්නකොට බහුතර සුභසිද්ධිය බලන්න ඕනෙ.

    බහුතරයට හොඳක් වෙන්නේ කාර් ලාබ වෙනකොටද? මැරෙන්නෙ නැතුව, මන්දපෝශණේ නැතුව ජීවත්වෙන්න ඕනෙ එලවලු, හාල් කිරිපිටි, සීනි, බෙහෙත්, ලයිට් බිල්, වතුර බිල් අඩුවෙනකොටද?

    ඔය කියපු හැම පකකම ටැක්ස් ගහලා ගහලා ගණන් වැඩිකරලා කාර් වලට ටැක්ස් අඩුකලාම කාටද වාසිය?

    එතන තයෙන්නේ බහුතර සුභ සිද්දියද නැත්නම් නෑදෑ හත්මුතු පරම්පරාවේ කාර් බිස්නස් එක නැග්ගවීමේ සුබසිද්දියද?

    බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා ‍වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා ‍වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..

    ane gono tho danna tharama thama...

    badu adu karama wahana gennana eka wedi wenawa....
    wahana gennanne foreign currency walin... lankawe thiyana foreign currency wediyen pitata yanawa...
    ethakota welada hingaya thawath wedi wenawa....
    itin wedi wena badu adayama ara welada hingaya piyawanna use karanawa...

    enisa ekan lankawa kisima wasiyak ne.. wenne mechcarai.... pitaratin gena okkoma badu wala gana wedi wenawa... cost of living wedi wenawa.....

    kalinta wada ape dollar sanchitha adu weemai...

    meken rupiyala awa pramanaya wenawa.... ehema unama... apanayana walata gewanna ona rupiyal gana wedi wenawa....
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා ‍වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..


    හිටගෙනද දන්නේ නෑ නේද?:P:rofl:

    එතකොට බූරුවෝ, වාහන වලින් ලැබෙන ටැක්ස් ආදායම වැඩිවෙනකොට, කිරිපිටි වලට ටැක්ස් ගහන්න ඕනෙ වෙන්නේ නෑනෙ (උඹ ඔය කියන විදියට බහුතර සුභසිද්ධිය ගැනම හිතනවානම්)
    :angry: