ආඩම්බරයි අපේ හාමුදුරුවනේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Respect for your comment. Unfortunately "Game bayyas" can't understand the law.

    law nemei bn
    suddagen law enna kalin
    meka itat hodata tibba ratakne
    bayyo law
    uba lide inna gembek wage gawath wenne bn
    ube manussakama marila gihin wage
    toyyo nayyo hinda nemei bn kiyanne
    asarana kenekta deyak labuna hinda kiyanna
    illeagle thama wade
    eth manussakama kiyala dekuth tibuna oya wage me rate
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705

    ඇයි උඹලට තේරෙන්නේ නැත්තේ? ඇත්තටම මේ ගමේ එවුන්ට ඒ ආච්චි ගැන අනුකම්පාවක් තියෙනවානම් උන්ගේ ගෙදරක නවත්තගෙන සලකන්න පුලුවන්නේ. බොරුවට අනුන්ගේ තැන් බලෙන් අයිති කරගන්න දඟලන්නේ. දැන් මේ හාමුදුරුවන්ට පුලුවන්නේ ඉතින් තමන් වහන්සේගේ දායකයින්ව දැනුවත් කරලා දායකයින් ගේ තැනක් ලෑස්ති කරලා දෙන්න. බොරුවට මිනිස්සු රැස් කරලා මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතිව.
     
    eka thama bn
    game untath manussakama na kiyala
    anunge than aithikara ganna eka waradi eth
    hamuduruwo kale a welalwata karanna puwan hodama de
    aithikarayo awama thibba widihatama ge bara dena eka haamuduruwoge wagakima
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇයි උඹලට තේරෙන්නේ නැත්තේ? ඇත්තටම මේ ගමේ එවුන්ට ඒ ආච්චි ගැන අනුකම්පාවක් තියෙනවානම් උන්ගේ ගෙදරක නවත්තගෙන සලකන්න පුලුවන්නේ. බොරුවට අනුන්ගේ තැන් බලෙන් අයිති කරගන්න දඟලන්නේ. දැන් මේ හාමුදුරුවන්ට පුලුවන්නේ ඉතින් තමන් වහන්සේගේ දායකයින්ව දැනුවත් කරලා දායකයින් ගේ තැනක් ලෑස්ති කරලා දෙන්න. බොරුවට මිනිස්සු රැස් කරලා මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතිව.

    මේ හමුදුරුවෝ මඩකලපුවේ එකම පන්සල රැකගෙන කරන වැඩ ගැන උඹ මොනවද දන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මේ හමුදුරුවෝ මඩකලපුවේ එකම පන්සල රැකගෙන කරන වැඩ ගැන උඹ මොනවද දන්නේ

    අමු තිත්ත කුණුහරුප දේශනා කර කර කොහොමද බන් ශාසනයක් රකින්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අමු තිත්ත කුණුහරුප දේශනා කර කර කොහොමද බන් ශාසනයක් රකින්නේ?
    තොපි වගේ කාලකන්නි මොකට ඉපදුනාද කියන එකයි ගැටලුව හාමුදුරුවන් ආරන්ය වාසිම විය යුතුයි කියල බුදු දහමෙ නැ, එක්කෙ උබ අන්යාගමිකයෙක් නැත්තන් පොනිලගෙ &ක ලොවන unp බල්ලෙක්,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අමු තිත්ත කුණුහරුප දේශනා කර කර කොහොමද බන් ශාසනයක් රකින්නේ?

    සාසනේ රකින්නෙයි කියල එක එකාට ගුද සංසර්ගෙ යෙදෙන්න දෙන්න පුලුවන්ද බන්....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔන්න බලාගනිල්ලා මේකෙ සිංහල නම් වලින් පෙනී ඉන්න හම්බයොටික.:D:D:D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    තොපි වගේ කාලකන්නි මොකට ඉපදුනාද කියන එකයි ගැටලුව හාමුදුරුවන් ආරන්ය වාසිම විය යුතුයි කියල බුදු දහමෙ නැ, එක්කෙ උබ අන්යාගමිකයෙක් නැත්තන් පොනිලගෙ &ක ලොවන unp බල්ලෙක්,

    මේ හාමුදුරුවන්ට තියෙන්නේ කුණුහරුප කියලා හරි ප්රසිද්ධ වෙන්න ඕන කියන පහත් ආශාවක්. උඹලා අවංකව මේක හිතපල්ලකෝ. ඇත්තටම මේ හාමුදුරුවන්ට මේ ආච්චිට පිහිට වෙන්න ඕනකම තියෙනවානම්, වැඩිහිටියන්ට උපස්ථාන කීරීමේ අගය දායකයින්ට දේශනා කරලා දායකයෙකුගේම ගෙදරක නවත්තගෙන සලකන්න තිබුනනේ. දැන් බලපන් මේ හාමුදුරුවෝ කරලා තියෙන වැරදි ගොඩ. පරුශ වචන දේශනා කිරීම. අන්සතු දේපල වලට බලෙන් ඇතුලුවීමට මිනිස්සු පෙළඹවීම. මහා මාර්ගය අවහිර කරවීම. බුදුන් වහන්සේ සංඟරත්නයට දේශනා කරලා තියෙන්නේ තමන් ජීවත් වන ප්‍රදේශයේ නීති වලට අවනතවිය යුතු බවයි. රටක නීතියට අවනත වෙන්න බැරි පුද්ගලයෙක් කොහොමද ශාසනයක් රකින්නේ.