ආඩම්බරයි Pessimist

Tipitip-BOY

Banned
Dec 7, 2018
30
2
0
දැන් ඇති බන්... ඔච්චර ආඩම්බර වෙන්න උ උබේ පුතාද?

මුලු මැන්චෙස්ටර් යුනි ඉතිහාසයේම බිහිවෙන දීප්තිමත්ම ශිෂ්ණයා වශයෙන් අපිට ආඩම්බර් නැද්ද බ්‍රදර්.

ඕකට තමා කියන්නෙ පැහැදිලි ඉරිසියාව.
 

Tipitip-BOY

Banned
Dec 7, 2018
30
2
0
PM දදා අහන්න එපා යකුනේ මේක නයෙක් :angry: මොන රෙද්දක්ද. dilduda ට එක එක ඒව කියනව කියල ඌ තමා මේක පටං ගත්තෙ දැන් තව එකෙක් ඇවිල්ල මේකටත් දානව. මං කරන ඉලව් phd යක් නෑ. :angry: :angry:

බොරු කියන්න එපා බ්‍රෝ