ආඩම්බරයි Pessimist

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලාභ ප්‍රයෝජන ප්‍රශංසා අගයන, කොහේ ගියත් කැමරාවට පේන්න මිනිසුන්ට උදව් කරන මිනිසුන් අතරේ ප්‍රසංසාවක් හමුවේ පලායන්න පුලුවන් ඔබ වැනි නිහතමානි යුග පුරුෂයෝ තව තවත් මේ හෙල ලක පහලවේවා....

     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    පව් බං ඌ. වයිර් වොල්කර් මම හිතන්නෙ අරකෙ සීසන් 8 එකේ වැඩ ඇති.