ආඩම්බර කාර තාත්තාගේ ආදරය
කියන්න සතුටුයි දැං ලයිට් කපනවලු
කමක් නෑ ජාතික ආරක්ෂාව සුවර්නෙ.
බලං හිටපල්ල තව ටික දවසකිං වතුරත් කපනවා.
නිකං හම්බ වෙන පෑඩ් එපා කියපු මිනිස්සුන්ට මොන වතුරද අප්පා.
ජාතික ආරක්ෂාව හුරේ
අපි දුනුවා දුනුවා දැං ඉතිං
පොඩි අනාවැකියකුත් කියලාම යන්නං.
කියන්න සතුටුයි දැං ලයිට් කපනවලු

කමක් නෑ ජාතික ආරක්ෂාව සුවර්නෙ.
බලං හිටපල්ල තව ටික දවසකිං වතුරත් කපනවා.
නිකං හම්බ වෙන පෑඩ් එපා කියපු මිනිස්සුන්ට මොන වතුරද අප්පා.
ජාතික ආරක්ෂාව හුරේ
අපි දුනුවා දුනුවා දැං ඉතිං
පොඩි අනාවැකියකුත් කියලාම යන්නං.
දෙදෙහස් විසිඑක වෙනකොට පඩි දෙන්න වෙන එකක් නෑ මෙ සෙනඟ බඳවා ගැනිල්ලෙ හැටියට.
Last edited: