ආඩවනේ කොටිශක්කිලි ................elajani mehe waren

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    සුබ්‍රමනියම් ස්වාමි ලංකාවට ඇවිත් මහින්ද ශිරන්ති ගෝඨා සමග​


    subramanium-swamy-rajapaksa


    ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන සුබ්‍රමනියන් ස්වාමි මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කොළඹදී හමුවී තිබේ.
    සුබ්‍රමනියන් ස්වාමි මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් හා එක්ව නවරාත්‍රී දින සැමරුමක්ද ඊයේ (28) සිදු කළේය.

    අනතුරුව හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටි බව වාර්තා කර තිබේ.


    හිටපු ජනපතිවරයා ලංකාවෙන් පළාගොස් නැවත දිවයිනට පැමිණි පසු ඡායාරූපවල පෙනී සිටීමක් සිදුවූ පළමු වතාව මෙයයි.

    භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥ සුබ්‍රමනියන් ස්වාමි කවදත් රාජපක්ෂ පවුලට හිතවත්ය.
    ඔහු පසුගිය කාලයේ අරගලය අතරතුර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කළ අතර එම ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නේය.
    ඔහු ඉන්දීය රජයට කියා සිටියේ නීතියෙන් පත්වූ රාජපක්ෂ පාලනයට අභියෝග කරන අරගලකරුවන්ට එරෙහිව ඉන්දියානු හමුදා යැවිය යුතු බවයි.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද පැවති අතර ඊට සහභාගි වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි මහතා ඇතුළු පිරිසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර ඇතැයි වාර්තා විය.
    ඔහු හෙට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමටද නියමිතය.

    Fdv_3r3UoAEtzkz-down.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A mehe wara ponnaya @2osama @nicjosh83 @erozan ubalath warella.

    ඒයි දෙමළා මෙන්න තොපේ ජාතියේ උන්ට ස්ටාලිංලයි ජෙප්පොයි සලකන හැටි..දැන් සැපද?හූ...හූ..තව දීපන් ජෙප්පොන්ට පුක..🤣

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒයි දෙමළා මෙන්න තොපේ ජාතියේ උන්ට ස්ටාලිංලයි ජෙප්පොයි සලකන හැටි..දැන් සැපද?හූ...හූ..තව දීපන් ජෙප්පොන්ට පුක..🤣



    penawa neda rajapakshala puka dena lassana
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හූ....හූ....අරගල කරලා ගත්ත ජයග්‍රහණය සැපද??තොපේ උන්ට ඉස්කෝලෙකවත් ඉන්න නෑ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    patta sepai ponnayo, sakkili nandasena gothabaya para balla passa doren pana baye penala giye aragalaya nisa thamai
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    patta sepai ponnayo, sakkili nandasena gothabaya para balla passa doren pana baye penala giye aragalaya nisa thamai
    ඒ වගේද පොන්නයෝ ඒ පන්නපු උන්ම තොපේ ජාතියෙ උන්ගෙ ළමයින්ට කොසු කැඩෙනකන් ගහන ඵක.පට්ට අාතල් යකෝ..මේවට තමා කර්මය පල දෙනව කියන්නේ.🤣🤣🤣🤣🤣🤣🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    සුබ්‍රමනියම් සාමි කියන්නේ පට්ටම මහින්ද බක්තිකයෙක්...
    ඌ ඉස්සර හිටියේ ඇන්ටන් බාලසිංහම් කියලා කොටියෙක්.උගේ රෝල් එක වගේ එකක් නේද ප්ලේ කරනේ.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යුද්ධෙ කාලේ මූ ලොකු සප්1ක් දුන්නා අපේ රටට.. කරුණානිධිලා ජයලලිතලා ගේම මහ ආණ්ඩුවට පුශ් කරද්දි, මූ තමා අපට පොඩ්ඩක් හරි හිටියේ.. මහින්ද භක්තිකයෙක් තමා ඉතින්..