ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

    මෙසේ අදාල අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනාඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

    ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලේවිය සදහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පලමු තොගය සතොසට රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන් බව කියන පිරිස අදාල ලොරිය ආපසු හරවා යන‍ ලෙසට තර්ජනය කර ඇති බව කියයි.

    මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනාඥයාගේ ද අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දිමේන් පසු එහි අලේවිය පහත වැටිම හේතුවෙන් මෙසේ සිදුකර ඇති බව වාර්තා‍ වෙයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ජනතාව බලය අතට ගනිමින් පවතී - ජේ. වි. පී
    ජෙප්පෝ පාරට බහලා හැම එකටම විරුද්ධ වෙනවා කියලා දානවා ඊට පස්සේ බයියෝ සෙට් එක දෙගොල්ලොම සතුටින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්. ස' ට අදාළ දෙයක් නොවේ.
     
    • Haha
    Reactions: HYBRIDPC

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මේවට සර්ට වගකියන්න බෑ. පහලම මට්ටමේ වෙන දේවල්. මටත් දාර බයියෙක් කිව්වේ​


    රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්. ස' ට අදාළ දෙයක් නොවේ.


    ශවේන්ද්‍ර පොඩ්ඩක් මේක බලන්න
     
    • Haha
    Reactions: Solo Rider