ආණ්ඩුද? පාණ්ඩුද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Uba Gota ta support karapu ekek widiyata oya wage mathayak darana ekata #Respect

    Ubata penawane meke wahallu kiyanne mona wage kalakanni da kiyala. Samaharu nam padiyata weda karana un. Un gena nam awlak na, mokada unta jeewath wenna wena kramayak nathi nisa.

    ලොල් උඹ ගැනද ඔය කියන්නෙ..උදේ පාන්දර ඉඳන් රෑ 11-12 වෙනකන් දේශපාලන ත්‍රෙඩ්‍ අස්සෙම කැරකි කැරකි මහින්දට ගෝඨට බැන බැන ඉන්න උඹ අනිත් උන්ට චරිත සහතික දෙන්න හදන ඵක විහිළුවක්.ඔවි බං උඹ කාලකන්නියෙක්.😁😁😁
     
    • Like
    • Haha
    Reactions: YelaWolf and erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඇත්තටම එපා වෙලා බන් ඉන්නේ, හැමදාම අන්දනවා...දැනුත් වෙන්නේ එක...මොකෙක් හරි වැරදි මතයක් සමාජගත කරන්න හදනව කියන්නේ උන් තමයි නියම දේශද්‍රෝහීන්, මේ රට කන කාලකන්නි අපතයෝ...ඔව් බන් එක පේනවා මේකේ ඉන්නවා ඉතින් අමුතු සෙට් එකක් උන් ගැන කතාකරන වචනත් අපරාදේ..බොරුවට සිංහල කම ගැන කතාකරන ගොඩක් උන් කාගේ හරි වහලෙක් වෙලා ඉන්නේ.... :( :( :(
    ගෝඨ ට වහල්කම් කරල දැන් බැන්නහම හරිද බං?රට දියුණු වෙනවද ඵතකොට?😆😆

    මේං අරුගේ තව account එකක්....යකෝ 😂😂😂😂😂😂😂😂😂

    ගෝඨට වහල්කම් කරල දැන් අර ඒ කාලෙ ඉඳලම රාජපක්ෂ ලට බණින සෙට් ඵකත් ඵක්ක ඵකතුවෙලා ගෝඨ ට බැන්නහම හරිද බං?රට දියුණු වෙනවද ඵතකොට?😂😂

    මම උඹ වගේ ඵක ඵකාට වහල්කම් කරන්න වෙන වෙනම ඵකවුන්ට් හැදුවෙ නැහැ බං..මම මේකට ජොයින් උන අවුරුද්ද බලපං..මැට්ටා😆😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Uba Gota ta support karapu ekek widiyata oya wage mathayak darana ekata #Respect

    Ubata penawane meke wahallu kiyanne mona wage kalakanni da kiyala. Samaharu nam padiyata weda karana un. Un gena nam awlak na, mokada unta jeewath wenna wena kramayak nathi nisa.
    අපෝ උබ වගේ වහලෙක් මේ එළකිරි එකෙම නැතුව ඇති . වහලෙක වෙලා ඉපදිලා තව සමාදාන විනශ්චයකාරවරය ක් වෙලා වගේ රගන්නත් යනවා . අපොයි ශාන්නත.🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපෝ උබ වගේ වහලෙක් මේ එළකිරි එකෙම නැතුව ඇති . වහලෙක වෙලා ඉපදිලා තව සමාදාන විනශ්චයකාරවරය ක් වෙලා වගේ රගන්නත් යනවා . අපොයි ශාන්නත.🤣🤣🤣

    ඔය ID තුනම හොඳට note කරපං දවසක..උත්තරේ හම්බවෙයි..අනුන්ට fake fake ගාන උන් තමා FAKE😄😄😇
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම එපා වෙලා බන් ඉන්නේ, හැමදාම අන්දනවා...දැනුත් වෙන්නේ එක...මොකෙක් හරි වැරදි මතයක් සමාජගත කරන්න හදනව කියන්නේ උන් තමයි නියම දේශද්‍රෝහීන්, මේ රට කන කාලකන්නි අපතයෝ...ඔව් බන් එක පේනවා මේකේ ඉන්නවා ඉතින් අමුතු සෙට් එකක් උන් ගැන කතාකරන වචනත් අපරාදේ..බොරුවට සිංහල කම ගැන කතාකරන ගොඩක් උන් කාගේ හරි වහලෙක් වෙලා ඉන්නේ.... :( :( :(

    කොටු ටික පුරෝ ගන්ඩ කලින් ඔහොම කීවෙ නැනෙ,:lol::lol::lol: උබ රියල්ම වහලෙක් බන්, :yes: :yes:

    උදාහරණයක් විදියට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන අඩු අදායම් ඇති පවුල් වල ලක්ෂයක් දෙනාට රැකියා දෙනවා (අවරුදු 5 අතුලතනේ) සමුර්ධිය ගන්න තැන ඉඳන් උඩ level එකකට ඒ මිනිස්සුන්ව ගන්නවා කියල.ඇත්තටම ගොඩක් හොඳ දෙයක්...හැබැයි උනේ මොකක්ද? 50000+ රැකියා විරහිත යැයි කියාගත් උපාධි ධාරීන් ට ජොබ් දුන්න....මුළු රටටම බරක් උන රාජ්‍ය සේවය තව expand උනා...එතකොට අර 100000ට මොකද උනේ? ප්‍රතිපත්ති ප්‍රකාශය හදනවා ඇත්තේ අවරුදු 5ට නේ...අපේ රටේ තියන ආර්ථික ශක්තියත් එක්ක අනිත් 100000ත් දුන්නොත් තව හිරවෙනවා..
    :(:(:(:(

    එකක් කියපන්කො කලකන්නි හු ඇන් පි වහලො, රස්සා ලක්ශෙ දෙන එක හොදලු හොද නෑලු, :lol: :lol: :lol: මොන මීහරකෙක්ද පකෝ තෝ.. තොපේ &න්න රනිල හරි මීහරක් සජිය හරි ආයෙ මේ රටේ පාලනය ගන්ඩ වෙන්නෙ නැ ආන්න ඒක දැනගනියවු තොපි තව අවුරුදු 10+ විපක්ශෙයේ..

    ඇත්තටම එපා වෙලා බන් ඉන්නේ, හැමදාම අන්දනවා...දැනුත් වෙන්නේ එක...මොකෙක් හරි වැරදි මතයක් සමාජගත කරන්න හදනව කියන්නේ උන් තමයි නියම දේශද්‍රෝහීන්, මේ රට කන කාලකන්නි අපතයෝ...ඔව් බන් එක පේනවා මේකේ ඉන්නවා ඉතින් අමුතු සෙට් එකක් උන් ගැන කතාකරන වචනත් අපරාදේ..බොරුවට සිංහල කම ගැන කතාකරන ගොඩක් උන් කාගේ හරි වහලෙක් වෙලා ඉන්නේ.... :( :( :(

    තොපි &න්න පක්කු සිoහලයට ගරහ ගරහ හකීම් බදුරිදින් සාලි හිස්බුල්ල වගේ තම්බින්ගෙ *ක සුප්පු කර කර ඉදපල්ල, සිoහල කම ගැන කතා නොකරන තොපි වගේ හු ඇන් පි &න්නයො වහල්ලු නෙමේ අනේ පකෝ කොටු ටික පුරෝ ගන්ඩ මායම් දැම්ම කාලකන්නි තිරිසනා එනව කියවන්ඩ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පාට පක්ෂ වලට බෙදිලා රණ්ඩු කරද්දී උන් අපිට මොනතරම් හිනා වෙනවා ඇතිද? ආණ්ඩුවට support එකට කතා කරොත් බයියා...විරුද්ද උනොත් ගූ NP කාරය, නැත්තම් ජෙප්පා...පුදුම වැඩක් ඒක.ආණ්ඩුවට චන්දෙ දුන්නේ හිතෙන හිතෙන වෙලාවට ඕනි ඕනි දේවල් කරන්න නෙවෙයි...ආණ්ඩුවේ දුර්වලතාවයක් තියනවා නම් එක විවේචනය කරන එක නරක දෙයක් නෙවෙයි, එකෙන් ආණ්ඩුව ඒ වරද හදාගත්තොත් සමස්ත මිනිස්සුන්ටමයි යහපතක් වෙන්නේ, ඒ වගේම පවතින ආණ්ඩුවටත් එක වක්‍රාකාරයෙන් හොඳයි...හැබැයි දැන් වෙලා තියෙන්නේ වෙන දෙයක් කරන හැමදේටම හොදයි හොදයි කියන්න ඕනි නැත්තම් දේශද්‍රෝහීන් වෙනවා...උදාහරණයක් විදියට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන අඩු අදායම් ඇති පවුල් වල ලක්ෂයක් දෙනාට රැකියා දෙනවා (අවරුදු 5 අතුලතනේ) සමුර්ධිය ගන්න තැන ඉඳන් උඩ level එකකට ඒ මිනිස්සුන්ව ගන්නවා කියල.ඇත්තටම ගොඩක් හොඳ දෙයක්...හැබැයි උනේ මොකක්ද? 50000+ රැකියා විරහිත යැයි කියාගත් උපාධි ධාරීන් ට ජොබ් දුන්න....මුළු රටටම බරක් උන රාජ්‍ය සේවය තව expand උනා...එතකොට අර 100000ට මොකද උනේ? ප්‍රතිපත්ති ප්‍රකාශය හදනවා ඇත්තේ අවරුදු 5ට නේ...අපේ රටේ තියන ආර්ථික ශක්තියත් එක්ක අනිත් 100000ත් දුන්නොත් තව හිරවෙනවා..එතකොට අවරුදු 5කට target කරලා හදන ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්තයක් වෙයිද?එක්කෝ ජනාධිපතිතුමාට ඕනි විදියට වැඩේ වෙන්නේ නෑ , නැත්තම් එතුමාට වැඩ කරන්න දෙන්නේ නෑ...අපිට පෙන්නේ එහෙමයි...අනික ලඟදි දැක්ක අටළුගම සීන් එකක් උඩට ගන්න හදනවා...චන්දයක් ළඟ එනකොට ඕවා උඩ එනවා...දේශපාලුවෝ අපිව බෙදල බෙදල රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා අපි අනවශ්‍ය විදියට දුක් විඳපු රටක්...දැන්වත් පාට කණ්නාඩි ගලවලා වරදට වරද කියන්න පුළුවන් තැනකට එනවා නම් අපිට අපේ රට හදාගන්න පුළුවන්...මේ දවස් වල තියන news බැලුවම පෙන්නේ දෙස්පාලුවා, ඇත්තටම business කාරයෙක් මිස වෙන කිසිම කෙනෙක් නෙවෙයි කියල....දැන් නම් මෙලෝ රහක් නෑ ගොඩක් වැඩ වල
    :(:(:(:(

    Minissu bedenne oni chande kaleta witarai :)
    ekath prathipaththi balala thaman kamati pakshayakata chande dunna etanin eka iwarai
    oni nam thaman kamati pakshaya dinnama podi joliyak gannawa

    eeta passe toyyo bayyo jeppo kiyala jathi naha. Janathawa, wipakshaya saha anduwa
    oya thuna tamai tiyenna oni (based on Legislature, there are Executive and Judiciary)

    anduwa alutin tax ekak gahuwoth toyyanta mehemai bayyanta mehemai kiyala nahane, okkotama ekata wadinawa :P

    Minissu hithanawa ratakata wipakshayak oni naha kiyala.
    ehema oni nattam mona magulatada okunwa parlimenthuwe tiyan inne, chande paradunanam gedara yawanna epeine
    ehema natiwa padi gewala tiyenne unta parlimenthuwe athule wirudda matha genna puluwan wenna oni

    anduwa pissuwak keliddi ekata wiruddawa katha karanna puluwan wenna oni
    ehema pressure ekak anduwata awe nattam, anduwa ona pissuwak kelinawa

    e wagema hoda deyak kala hodai kiyannat oni, etakota tamai anduwata kick enawa mewa kalama tamai minissu kamati kiyala
    hama magulatama oluwa wanawa kiyanne anduwa dannawa gonnu kiyala
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    100590559_2496163610695532_5561997581921288192_o.jpg
     
    රටට කොහෙද විපක්ශයක් ඉන්නෙ කවුද විපක්ශෙ ඉන්නෙ රනිල සජිය අනුරය ඔය මීහරක් රැලට වඩා නම් මේ ආණ්ඩුවට දාහෙන සම්පතක්..

    මේ ආණ්ඩුව කොහෙවත් පිස්සු කෙලල නැ හාල් ප්‍රශ්නෙදි ආණ්ඩුව 100%ක් හරි.. ගොවින්ගෙන් වි කිලෝව 54-55 ගන්නව හාල් කිලෝ එක 96ට දෙනව මොකක්ද වරද???? ගොවියට ආදයාම හොදයි පාරිබෝගිකයට පාඩුවකුත් නැ...

    උබල ඔය කියන දැන් විපක්ශෙ ඉන්න *න්න රනිල සහ සජියගෙ ආණ්ඩුව මොනාද කරේ කියටද ගොවියගෙන් වී ගත්තෙ කිලෝව 32 ට හාල් කරල වික්කෙ 120ට, ඒත් මදිව පාකිස්තානෙන් හාල් ගෙනල්ල විකුනල දේශිය ගොවියට කෙලපු හැටි තොපිට අමතකයි තොපි දන්නෙ නැ බබාල ,තොපි කොහෙද පකෝ උන්නෙ ඒ කාලෙ?? ..කොහෙද උන්නෙ තොපි ඒ කාලෙ...????

    ගම්බිරිස් කුරුදු තේ ඔක්කොම ගොවින්ට ඔය රනිල් සජිත් පාණ්ඩුවෙන් මොනාද කරේ, ප්‍රති අපනයනය හරහා ඒ මිනිස්සුන්ට කෙලිය..ප්‍රති අපනයනය නතර කර ගන්ඩ උබේ උබ * න්න රනිලට හරි සජියට හරි අනුරට හරි දැන් විපක්ශෙ ඉන්න මොන තිරිසනාට හරි පුලුවන් උනාද කියපල්ලකො..??????

    අවුරුදු 5ක් ගම්බිරිස් සහ කුලුබඩු ප්‍රති අපනයනය කරල දේශිය ගොවියට බදුර්දීන් කෙලිද්දි තොපි කොහෙද පකෝ උන්නෙ..????කොහෙද උන්නෙ තොපි ඒ කාලෙ...????? අපියි ඒකත් නතර කරේ,අඩුම ගානෙ තොපි ඒවට හොදක් කියුවද හු ඇන් පි තිරිසන් බල්ලො එනව ගුදයෙ ස්වාධින ටොක් එක්ක නොදකින් පකෝ නොදකින්..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ ගෑනි රජාට බැනල අල්ලන් ගිහින් නේද ? මන්හින්දානන්ද වගේ ගෝතයෝ මේ මිනිස්සු ෆෝම් කරලා දැන් හොයල බලයිද දන්නේ නෑ :confused2:

    මිත්‍රවරුනි.....

    වාචාල කට හැකර ඇමතියෙක් සහ පුන්නක්කු බුදින බයි එළදෙනක් නිසා කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් සෑහෙන ප්‍රමාණයක් තව දුරටත් අර්බුදයෙන් අර්බුදයට තල්ලු වීමට ඉඩ ඇත.....

    කුවේට් රාජ්‍යයේ සිට එම රජයේ වියදමින් මෙරටට එවූ ශ්‍රී ලාංකිකයන් කොරෝනා බෝ කරගත් පරමාණු බෝම්බ කීපයක් බවත් කුවේටය එම ක්‍රියාව හිතා මතාම ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කිරීම සදහා සිදු කල දෙයක් බවත් මහින්දානන්ද අළුත්ගමගේ නැමැති වාචාලයා ප්‍රසිද්ධ මාධ්‍යක් ඔස්සේ ලෝකයටම පේන්න උම්බෑ කීමෙන් පසු එම කතාව පිලිබදව ජාත්‍යන්තර අවධානය යොමු වීම නොවැලැක්විය හැකි කරුණකි....

    මහින්දානන්දගේ වාචාල කතාවෙන් පසු එරට (කුවේට් ) රැදී සිටින තවත් එවැනිම මන්ද මානසික තත්වයකින් පෙලෙන පොහොට්ටු එළදෙනක් විසින් එරට අමීර් වරයාට බල්ලා යැයි පවසමින් වීඩියෝවක් නිකුත් කිරීමෙන් පසු දැන් තත්වය වඩා උණුසුම් වෙමින් පවතී...
    දැන් එම එළදෙන කුවේට් පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

    ලංකාවේ සිටින කුලියට මඩ ගහන , කුණුහරුප කියන මෝඩ පොහොට්ටු පාක්ෂිකයන් අනුර කුමාර දිසානායකට කුණුහරුපෙන් බනින්නාක් මෙන් කුවේට් අමීර්වරයාටද කුණුහරුපෙන් ඇමතීමට තමන්ට හැකි යැයි මේ වහලුන් සිතා සිටිනවා විය හැක....
    දෙරටක් අතර රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනු කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම ගමේ හන්දියේ සරම උස්සාගෙන කෑ ගසන බේබද්දෙකු මෙන් හෝ අම්මාගෙන් සල්ලි ඉල්ලාගෙන ඩේටා කාඩ් එකක් දමාගෙන බුකියේ අනුර කුමාරට කුණුහරුපෙන් බනින්නාක් මෙන් කල නොහැකි වග පාසල් නොගොස් මැදමූලන වලව්වේ හරක් බැලීම කරන ගොපල්ලන්ට තේරෙන්නේ නැත.
    ගොපල්ලන්ට පමණක් නොව එම ගොපල්ලන් පාලනය කරන මහින්දානන්ද වැනි තණ්ඩලේලාටද එය නොතේරීම පුදුමයකි...

    ලංකාවෙන් පිටත විදෙස් රාජ්‍යයන්හී ශ්‍රමය වගුරවන ලාංකිකයන් ප්‍රමාණය මිලියන දෙකකට ආසන්න අගයකි...
    ඉනුත් වැඩි ප්‍රමාණය සිටින්නේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේය...
    තමන් උපන් රටේ තමුන් පත් කරගත් පාලකයින් කියා ගන්නා හොරුන් කරාවූ වැඩ ප්‍රමාණයට වඩා වැඩි වැඩ කොටසක් කුවේට් ඇතුළු අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්හී සුල්තාන්වරුන් විසින් මෙරට ආර්ථිකය සදහා කර ඇති බව අවිවාදයෙන් පිලිගත යුතුය....
    මිලියන දෙකක ලාංකිකයන් සහ ඒ මිනිසුන්ගේ මෙරට සිටින පවුල් වල මිනිසුන් බඩ වියත රැකගන්නේ ඒ ඒ රටවල පාලකයන්ගේ තීන්දු තීරණ වලට පිං සිද්ධ වන්නටය.
    එපමණක් නොව සමස්ථ රටේම ජනතාවගේ ආනයන කටයුතු සදහා අවශ්‍ය වන විදේශ විනිමය සපයා ගන්නේ ඒ ඒ රටවල පාලකයන්ගේ තීන්දු වල හොද කමටය.

    කොහේ හෝ සිටින හොරෙකුට , තක්කඩියෙකුට ඡන්දය දී ඌට කඹුරමින් රටට ලෝකයට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදීමට ඔබට අවශ්‍ය නම්....!!

    වදින්නම්.....!!

    වහලුනි....!!!

    ඔය රටවල් අස්සේ බඩගා ඒ රටවල සිටින අහිංසක මිනිස්සුන්ටද ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව ලංකාවට වෙලා හිටපියව්...

    උඹලා මෝඩයින්ට රට භාර දී සුගතියක් බලාපොරොත්තු වෙනවා නම් කුවේට් සුල්තාන්ගේ ලබු ගෙඩියක් අස්සේ රිංගන්නට ගියේ අහවල් මගුලකටද ??

    මෝඩ පොහොට්ටු වහලුන් සහ උන්ගේ නායකයින් තමුන්ගේ වාචාල , අසංවර කටවල් ඔස්සේ ජන්ම ගති එලියට දැමීම දැන්වත් නතර කර ගත යුතුය...

    නැත්නම් කුලප්පු වූ ගව නාම්බන් සහ නෑම්බියන් බෙල්ල මුලින් අල්ලා කඹය කොට කර ගස් බදිනවා සේ මුන්වද බැද දැමිය යුතුය.

    වාචාල මෝඩයින් නිසා සමස්ථ ප්‍රජාවක් අසීරූතාවයට ලක් වීම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස තව දුරටත් අපි ඉවසිය යුතු නැත.

    copied !

    E8GLhL3.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    දැන් සෑපද අ අ අ අ 🤣🤣🤣🤣🤣🤣. සුපුරුදු පරිදි රැකියාවට එන්න ඒ උනාට පඩි දේන්න වෙන්නේ නෑ ඒ උනාට නැතත් කමක් නෑ අපිට ඇට නමයක් ඉන්නවා 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගෑනි රජාට බැනල අල්ලන් ගිහින් නේද ? මන්හින්දානන්ද වගේ ගෝතයෝ මේ මිනිස්සු ෆෝම් කරලා දැන් හොයල බලයිද දන්නේ නෑ :confused2:
    කවුරු හරි පිට රටක ඉන්නව නම් ඒ රටේ නිතියට යටත් වෙලා ඉන්ඩ ඕනෙ එහෙම නොවෙන ඕනම කෙනෙක්ට ඔහොම වෙනව..කවුරු ගැන උනත් තානාපති කාර්යාලයෙන් හොයනව ඒක වෙනම දෙයක් එහෙමයි කියල එහෙ නිතියට පිටින් යන්ඩ බැ..

    දැන් සෑපද අ අ අ අ 🤣🤣🤣🤣🤣🤣. සුපුරුදු පරිදි රැකියාවට එන්න ඒ උනාට පඩි දේන්න වෙන්නේ නෑ ඒ උනාට නැතත් කමක් නෑ අපිට ඇට නමයක් ඉන්නවා 🤣🤣🤣

    ඔව් සැපැයි උබ කියන්නෙ අද සජිත් මීහරක දිනල තිබ්බනම් මේ රට අද තවත් ඇමරිකාවක්, තොපි වගේ මීහරක්ට ඒව නොතේරුනාට ලක්ශ 69 හොදටම තේරෙනව..

    උබල ඔහොම තව අවුරුදු 10ක් විපක්ශෙ බන්, උබල හෙනම මීහරක් ටෝක් දීල චන්ද එකතු කරන්ඩ දගලන්නෙ, ඔවගෙන් වෙන්නෙ තියෙන චන්දෙත් නැතිවෙන එක..ඒකනෙ තොපේ මද්දුමබණ්ඩාර උසාවි ගිහින් තියෙන්නෙ චන්ද එපා කියල නොදකින් පජාතයි... :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    කවුරු හරි පිට රටක ඉන්නව නම් ඒ රටේ නිතියට යටත් වෙලා ඉන්ඩ ඕනෙ එහෙම නොවෙන ඕනම කෙනෙක්ට ඔහොම වෙනව..කවුරු ගැන උනත් තානාපති කාර්යාලයෙන් හොයනව ඒක වෙනම දෙයක් එහෙමයි කියල එහෙ නිතියට පිටින් යන්ඩ බැ..

    ඔව් සැපැයි උබ කියන්නෙ අද සජිත් මීහරක දිනල තිබ්බනම් මේ රට අද තවත් ඇමරිකාවක්, තොපි වගේ මීහරක්ට ඒව නොතේරුනාට ලක්ශ 69 හොදටම තේරෙනව..

    උබල ඔහොම තව අවුරුදු 10ක් විපක්ශෙ බන්, උබල හෙනම මීහරක් ටෝක් දීල චන්ද එකතු කරන්ඩ දගලන්නෙ, ඔවගෙන් වෙන්නෙ තියෙන චන්දෙත් නැතිවෙන එක..ඒකනෙ තොපේ මද්දුමබණ්ඩාර උසාවි ගිහින් තියෙන්නෙ චන්ද එපා කියල නොදකින් පජාතයි... :lol: :lol: :lol: :lol:
    යකෝ පඩිත් නැතිව කොච්චර කැපකිරිමක් කරාද රටේ මිනිස්සූ. කොහොම බලපෑමක් කරාද GMOA එක. අනිත් රාජ්‍ය නිලදාරින්. ජන්ද කොමසාරිස් තුමා අපේ. 🤣🤣🤣🤣🤣 කොච්චර රැගුවත් වැඩක් නෑ. මේ රටේ ඇත්ත තේරුම් ගන්න පුලුවන් කැපකිරිම් කරන මිනිස්සු කොටසක් තාම ඉන්නවා. උන්ට ඔය දේශපාලුවෝවත් උන්ගේ කටු කන බල්ලෝ වත් අදාල නෑ. 🤣🤣🤣🤣. රාජ්‍ය දේපල හොරාකන හා උන්ගේ මුදලට හිගාකන බල්ලෝ අකූලෝලම පලයවු මොන පක්ශේ උනත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    මේක තමා මචෝ සිරාම කතාව මේවා දේශපාලුවන්ට විතරක් නේමේ සේවය කරන ආයතන වලත් බෝහෝවිට වේනවා ඉගන ගත්ත එකේක් උඩට එනවාට කැමති නෑ
     
    • Dislike
    Reactions: jcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ පඩිත් නැතිව කොච්චර කැපකිරිමක් කරාද රටේ මිනිස්සූ. කොහොම බලපෑමක් කරාද GMOA එක. අනිත් රාජ්‍ය නිලදාරින්. ජන්ද කොමසාරිස් තුමා අපේ. 🤣🤣🤣🤣🤣 කොච්චර රැගුවත් වැඩක් නෑ. මේ රටේ ඇත්ත තේරුම් ගන්න පුලුවන් කැපකිරිම් කරන මිනිස්සු කොටසක් තාම ඉන්නවා. උන්ට ඔය දේශපාලුවෝවත් උන්ගේ කටු කන බල්ලෝ වත් අදාල නෑ. 🤣🤣🤣🤣. රාජ්‍ය දේපල හොරාකන හා උන්ගේ මුදලට හිගාකන බල්ලෝ අකූලෝලම පලයවු මොන පක්ශේ උනත්

    මොන පක්ශෙ උනත් අකුලෝලම ගියා තමයි, මහ බැoකුවට මහ දවල් කෙලිය තොපේ රන්න පොනිලට මොකෝ උනේ නපුoසක හුත්*ට අගමැතිකම දාල දුවන්ඩ උනානෙ..ඒව ඉතින් මෙලොවදිම පල දෙනව.. :yes: :yes: