ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:56 PM -900 පළ​! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!

:no: matath okama deela ban

ආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:59 PM -900 පළ​! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ට අවුරුද්දක් තියා මාස 6ක් වත් නොවෙනස්ව (සුලු වෙනස්වීම් හැර) තියාගන්න පුලුවන් අයවැයක් හදාගන්න බෑනේ බන්. .
    ඉතින් ආයෝජකයෝ එයිද. . අද එකක් කියනවා හෙට තව එකක් කියනවා. .
    මුන් මේ අයවැය නිතර වෙනස් කරපු නිසා නන්නත්තාර වුනේ වයාපාරිකයෝ. .
    පුලුවන්නම් වයාපාර ටිකත් වට්ටලා ඒවල සේවකයොන්ට රස්සාවල් නැතිකරපල්ලකෝ. .
    එහෙම කරාලා රජයේ ආයතන/ වයාපාර පාඩු ලබනවා කියලා අඩපන්කෝ. . ඉටපස්සේ රජයේ සේවකයන්ටත් රස්සා නැති කරපන්කෝ. .

    :yes::yes::yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    යකෝ දැනටමත් ඉඩම් බර ගණන්, තියෙන ඒවාත් පිටරට උන්ට ගන්න දුන්නම වෙන්නේ අපිට පාරේ ළගින්නයි. අනික ඇමරිකන් උන් ලංකාවේ හැම ඉඩමම ගනියි උන්ට සල්ලි තියෙන නිසා. :( හිටන් පලකෝ පොනිලත් එක්ක රට කන්නේ නැතුව. :(:( සක්කිලි බල්ලෝ වර්තමානය විතරක් නෙවෙයි, අනාගතයත් කන්නයි හදන්නේ.​
    :(:(:(:(:(:(:(:(
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රටක් රටක් වශයෙන් නිවහල් ව දේශාභිමානී ලෙස නැගි සිටින්නට නම් ඒ රටට ඕනෑ නායකයෝ මිසක් පඹයන් රූකඩයන් නොවේ.
    එය එසේ නොවුන කල රටක් විනාශ වෙන ආකාරය අපිට අපේම රට දෙස බැලිමෙන් වටහා ගත හැකිය.
    සමහර මෝඩයෝ තවමත් සිතන්නේ මේ රටේ උගත් බුද්ධිමතුන් මේ ගැන කියන්නේ මහින්ද රාජපක්ෂවරුන්ට ගැතියන් බත් බැලයන් වහලුන් වි ඇති නිසා බවය.
    හදවත නිතර රිදුම් දෙන දුක වේදනාව ඇත්තේ එතනය.
    කැපුවත් කොල කියාගන්නා අමනයෙනි මෝඩයෙනි අපතයෙනි... අපි මහින්ද රාජපක්ෂවරුන්ගේ වහලුන් බත් බැලයන් නොවේ.
    අපි කියන්නේ මේ රටට විනාශ කරන විදෙස් කුමන්ත්‍රණ හමුවේ ඊට විරුද්ධව නැගී සිටින්නට කොන්දක් මොලයක් රටට ආදරයක් ඇත්තේ මහින්ද රාජපක්ෂවරු තුළ පමණක් බවය.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉඩම් විකුණන්නේ ඩොලර් ගේන්න විතරක්ම නෙවෙයි. ඒ මගින් දෙමළ ඩයස්පෝරාවට/ ඉන්දියානුවන්ට රටේ ඉඩම් මිලදි ගන්න අවස්ථාව සලසලා රටම ඉන්දියානුකරණය හා දෙමළකරණය කරන්න. ඒ අතර වාරයේ සමලිංගික වගේම නිරුවත් ගම්මානත් හදයි සුද්දෝ. අපේ වට වට පිටාවේ මේවා සිද්ධ වෙන්න පටන් ගත්තේ අද ඊයෙත් නෙවෙයි ඔය නිති ගේන්නත් කලින්. කෝ ඉතිං අපි ඕවා ලිව්වට දැක්ක කෙනෙක් හිටියැයි?.. කරුමේ ...කරුමේ!
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම නම් ඔය විනාශකාරී ප්‍රොඩාකාරී UNP පාලනයට කැමතියි. මේ රටේ ජිවත් වෙන මෝඩ කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා උන්ගේ ඉහ මොල රත් වෙන්න මේ වගේ දෙවල් වෙන්න ඕන. රැල්ලට බුරන මේ මෝඩ රැල නැත්නම් කිසිදාක ගොඩ එන උන් නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී මේ රට විනාශ කරන්න කී දාහක් මිනිසුන් බොරු පොස්ට් හදාගෙන මිනිසුන් නොමග හැරියද .... කෝ උන් අද ..උන් නැහැ උන් හැංගිලා දැන් අපි තමයි උන්ගේ පව් ගෙවන්නේ .
    මට මතකයි ඒ කාලයේදී චම්පික රණවකගේ ආලපාලු ආර්ථිකය ඔළුව උඩ තියාගෙන
    මේ රටේ උගත් යැයි සම්මත මෝඩ ගැහැනු පොස්ට් හැදුව
    " මහින්දයා යෝධයා
    ටැක්ස් ගහන්න සූරයා " කියල
    අද ඒ ගැහැනු කෝ... මට අද පේනවා ඒ ගැහැනු උන් මේ රටට කරපු විනාශය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. උන්ගේ වොල් වල අද දකින්න තියෙන්නේ උන්ගේ පවුල් වල උජාරු පුරාජේරුවයි ඒ ෆොටොයි
    විතරයි. ඊට අමතරව බල්ලො පූසෝ කුරුල්ලෝ ගංගා ඇළ දොල මහ මුහුද ගැන ෆොටෝ.
    රටට මේසා විනාශයක් කල කාලකන්නි මෝඩ හැතිකරේ ඔන්න අද රට වෙනුවෙන් කතා කරන හැටි. ඉතිං මුන්ගේ පොතපතට පමණක් හිර වුන මෝඩ මොල රත් වෙන්න නම් මේ වගේ විනාශයක් රටට සිද්ධ වෙන්න ඕන. ආන්ඩු පෙරලන්නේ එතකොට .
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන් එකතු කිරීම


    සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්‍ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

    දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්‍ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්‍ෂ දේශපාලනය ප්‍රතික්‍ෂෙප කිරීමට කරුණු කියන්න කියා. අප යමක් පිලිගන්නෙ හරි ප්‍රතික්‍ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත. බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා. අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.


    පක්‍ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි. අද මහින්ද රාජපක්‍ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්‍ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්‍ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා.


    මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම. රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි. එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි.


    සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්‍රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි. ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්‍ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ. අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි.


    සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්‍රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.







    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Si...8511888194878/)




    නලින් ද සිල්වා


    2016 ජූනි 24
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම නම් ඔය විනාශකාරී ප්‍රොඩාකාරී UNP පාලනයට කැමතියි. මේ රටේ ජිවත් වෙන මෝඩ කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා උන්ගේ ඉහ මොල රත් වෙන්න මේ වගේ දෙවල් වෙන්න ඕන. රැල්ලට බුරන මේ මෝඩ රැල නැත්නම් කිසිදාක ගොඩ එන උන් නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී මේ රට විනාශ කරන්න කී දාහක් මිනිසුන් බොරු පොස්ට් හදාගෙන මිනිසුන් නොමග හැරියද .... කෝ උන් අද ..උන් නැහැ උන් හැංගිලා දැන් අපි තමයි උන්ගේ පව් ගෙවන්නේ .
    මට මතකයි ඒ කාලයේදී චම්පික රණවකගේ ආලපාලු ආර්ථිකය ඔළුව උඩ තියාගෙන
    මේ රටේ උගත් යැයි සම්මත මෝඩ ගැහැනු පොස්ට් හැදුව
    " මහින්දයා යෝධයා
    ටැක්ස් ගහන්න සූරයා " කියල
    අද ඒ ගැහැනු කෝ... මට අද පේනවා ඒ ගැහැනු උන් මේ රටට කරපු විනාශය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. උන්ගේ වොල් වල අද දකින්න තියෙන්නේ උන්ගේ පවුල් වල උජාරු පුරාජේරුවයි ඒ ෆොටොයි
    විතරයි. ඊට අමතරව බල්ලො පූසෝ කුරුල්ලෝ ගංගා ඇළ දොල මහ මුහුද ගැන ෆොටෝ.
    රටට මේසා විනාශයක් කල කාලකන්නි මෝඩ හැතිකරේ ඔන්න අද රට වෙනුවෙන් කතා කරන හැටි. ඉතිං මුන්ගේ පොතපතට පමණක් හිර වුන මෝඩ මොල රත් වෙන්න නම් මේ වගේ විනාශයක් රටට සිද්ධ වෙන්න ඕන. ආන්ඩු පෙරලන්නේ එතකොට .

    100% Agreed..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේශ්ග්‍යයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්... දැන් උට සුකිත වෙලා ඇති...




    බැඳුම්කර ගනුදෙනුවේ අක්‍රමිකතාවක්‌ තිබෙනවා
    විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙතැයි
    කෝප් සාමාජිකයෙක්‌ කියයි


    අජිත් අලහකෝන්

    මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුව ඇති බවට විගණකාධිති එච්. එම්. ගාමිණි විඡේසිංහ මහතා ඊයේ (29 දා) පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත ඉදිරිපත් කළ පරීක්‌ෂණ වාර්තාවෙන් හෙළිවන බව එම කමිටුවේ සාමාජිකයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් නිර්දේශ හා මතය මාධ්‍ය වෙත හෙළි නොකිරීමට කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් ඊයේ පැවති රැස්‌වීම අවසානයේදී තීරණයක්‌ ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්‌වරු 2.00 ට විශේෂ කෝප් කමිටු රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙම රැස්‌වීම හමුවට විගණකාධිපතිවරයාද කැඳවා තිබිණි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ පරීක්‌ෂණයේ වාර්තාව පිටු 1251 කින් සමන්විත බවද ඔහු එකී වාර්තාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට භාරදුන් බවද ඉහත සාමාජිකයා ප්‍රකාශ කළේය.

    ඊට අමතරව විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකළ පරීක්‌ෂණයේ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ සියලු ලේඛන සමඟ කෝප් සාමාජිකයන් අතට පත් කළ බවද හෙතෙම කීවේය.

    මෙම සංක්‍ෂිප්ත වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කෝප් සාමාජිකයන් විසින් දින කිහිපයක්‌ ඉල්ලා සිට ඇත. ඒ අනුව යළි ජුලි 05 වැනිදා කෝප් කමිටුව රැස්‌ව විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නිගමනයකට පැමිණීමට නියමිතය.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මීට පෙර පරීක්‌ෂණයක්‌ සිදුකිරීමට මහ බැංකුව වෙත ගිය විට ඊට අදාළ ලිපිගොනු ලබාදීම මහබැංකු නිලධාරීන් විසින් ප්‍රතික්‌ෂේප කර තිබිණි.

    ඒ බව විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට දැනුම් දීමෙන් පසුව බැඳුම්කර සිද්ධියට අදාළ සියලු ලිපිගොනු විගණකාධිපතිවරයාට ලබා දියයුතු බවට කෝප් සභාපතිවරයා නියෝගයක්‌ කළේය.

    ඒ අනුව මහ බැංකුව විසින් ලබාදුන් ලිපි ලේඛන සලකා බලා විශේෂ වාර්තාවක්‌ සකස්‌ කර කෝප් කමිටුවට ලබාදීමට විගණකාධිපතිවරයා පියවර ගත්තේaය.

    විගණකාධිපතිවරයා ඊයේ කෝප් කමිටුව හමුවට පැමිණ භාර දුන්නේ මෙම වාර්තාවය. ඊයේ පස්‌වරු 2.00 ට රැස්‌වුණ කෝප් කමිටු රැස්‌වීම පස්‌වරු 3.30 පමණ වන තුරු පැවැතිණි.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    talk

    සොහොන;20308808 said:
    Mahinda pathirana

    Mu neda itn eke wimasuma kare ?

    Lol 70

    ,mahinda abeysundaravai mahinda pathiranavai danne nadda bola.uge avurudde daane deelath ivarada koheda yako:lol::lol::lol:
     

    Similar threads