ආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:56 PM -900 පළ! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!
matath okama deela banආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:59 PM -900 පළ! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!
ආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:56 PM -900 පළ! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!
matath okama deela banආණ්ඩුවකට රටක් කොතරම්... 06-21-2016 08:59 PM -900 පළ! ලොවපන් මහින්දගේ දාර කැරි පක!!
මුන්ට අවුරුද්දක් තියා මාස 6ක් වත් නොවෙනස්ව (සුලු වෙනස්වීම් හැර) තියාගන්න පුලුවන් අයවැයක් හදාගන්න බෑනේ බන්. .
ඉතින් ආයෝජකයෝ එයිද. . අද එකක් කියනවා හෙට තව එකක් කියනවා. .
මුන් මේ අයවැය නිතර වෙනස් කරපු නිසා නන්නත්තාර වුනේ වයාපාරිකයෝ. .
පුලුවන්නම් වයාපාර ටිකත් වට්ටලා ඒවල සේවකයොන්ට රස්සාවල් නැතිකරපල්ලකෝ. .
එහෙම කරාලා රජයේ ආයතන/ වයාපාර පාඩු ලබනවා කියලා අඩපන්කෝ. . ඉටපස්සේ රජයේ සේවකයන්ටත් රස්සා නැති කරපන්කෝ. .



යකෝ දැනටමත් ඉඩම් බර ගණන්, තියෙන ඒවාත් පිටරට උන්ට ගන්න දුන්නම වෙන්නේ අපිට පාරේ ළගින්නයි. අනික ඇමරිකන් උන් ලංකාවේ හැම ඉඩමම ගනියි උන්ට සල්ලි තියෙන නිසා.හිටන් පලකෝ පොනිලත් එක්ක රට කන්නේ නැතුව.
සක්කිලි බල්ලෝ වර්තමානය විතරක් නෙවෙයි, අනාගතයත් කන්නයි හදන්නේ.








කුටුම්භ;20309098 said:අනේ උබ දන්න මගුල ඒ මහින්ද අබේසුන්දර දැන් මැරිලත් අවුරුද්දකට වැඩියි..![]()













මම නම් ඔය විනාශකාරී ප්රොඩාකාරී UNP පාලනයට කැමතියි. මේ රටේ ජිවත් වෙන මෝඩ කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා උන්ගේ ඉහ මොල රත් වෙන්න මේ වගේ දෙවල් වෙන්න ඕන. රැල්ලට බුරන මේ මෝඩ රැල නැත්නම් කිසිදාක ගොඩ එන උන් නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී මේ රට විනාශ කරන්න කී දාහක් මිනිසුන් බොරු පොස්ට් හදාගෙන මිනිසුන් නොමග හැරියද .... කෝ උන් අද ..උන් නැහැ උන් හැංගිලා දැන් අපි තමයි උන්ගේ පව් ගෙවන්නේ .
මට මතකයි ඒ කාලයේදී චම්පික රණවකගේ ආලපාලු ආර්ථිකය ඔළුව උඩ තියාගෙන
මේ රටේ උගත් යැයි සම්මත මෝඩ ගැහැනු පොස්ට් හැදුව
" මහින්දයා යෝධයා
ටැක්ස් ගහන්න සූරයා " කියල
අද ඒ ගැහැනු කෝ... මට අද පේනවා ඒ ගැහැනු උන් මේ රටට කරපු විනාශය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. උන්ගේ වොල් වල අද දකින්න තියෙන්නේ උන්ගේ පවුල් වල උජාරු පුරාජේරුවයි ඒ ෆොටොයි
විතරයි. ඊට අමතරව බල්ලො පූසෝ කුරුල්ලෝ ගංගා ඇළ දොල මහ මුහුද ගැන ෆොටෝ.
රටට මේසා විනාශයක් කල කාලකන්නි මෝඩ හැතිකරේ ඔන්න අද රට වෙනුවෙන් කතා කරන හැටි. ඉතිං මුන්ගේ පොතපතට පමණක් හිර වුන මෝඩ මොල රත් වෙන්න නම් මේ වගේ විනාශයක් රටට සිද්ධ වෙන්න ඕන. ආන්ඩු පෙරලන්නේ එතකොට .
සොහොන;20308808 said:Mahinda pathirana
Mu neda itn eke wimasuma kare ?
Lol 70


