ආණ්ඩුවට එරෙහිව එන්.ජී. ඕ. රාජ්‍යයක්

nmlmlz

Active member
  • Feb 18, 2010
    347
    26
    28
    ආණ්ඩුවට එරෙහිව එන්.ජී. ඕ. රාජ්‍යයක්

    අද රට තුළ දැවැන්ත එන්.ජී. ඕ. සංවිධාන ජාලයක් පවත්වාගෙන යනු ලබන්නේ රජයට එරෙහි තවත් සමාන්තර රජයක් ගොඩනංවා මහජන ක‍්‍රියාකාරීත්වය, සිවිල් සංවිධාන බලය ආදිය ඒ වටා ඒකරාශී කොට අවශ්‍ය මෙහොතක රජයට එරෙහිව ඒ ශක්තිය භාවිත කිරීමේ අරමුණින් බව පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    http://www.lankacomments.com/index....-03-12-08-28-21&catid=84:incidents&Itemid=458