ආණ්ඩුවට-තවත් පිරිසක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආණ්ඩුවට-තවත් පිරිසක්

    සබරගමු පලාත් ප්‍රධාන අමාත්‍ය රංජන් රාමණායක මහතා සහ පාර්ලීමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක ඇතුලි විපක්ෂ තරුණ නායකයින් පිරිසක් මෙවර අය වැයත් සමග ආණ්ඩුවට එකතුවීමට යන බව විශ්වාසනීය ආරංචිමාර්ග මගින් Djwathila ට දැනගන්නට ලැබුනි.

    මෙහි දේශපාලන පසුබිම කුමක් උවත්, වතිල පවසන්නේ මෙය වත්මන් දේශපාලනයේ බයානක පියවරක් බවයි. මන්ද යත්, ආණ්ඩුවට උවමණාවට වඩා බලය ලැබීමෙන් ඔවුනට සිත්සේ තීරණ ගැනීමට පහසුවන අතර, ඒව ජනතාවට හිතකර මෙන්ම අහිතකරද විය හැක..

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ane manda ban, rossi nam yanne na eka shuwar , ranjannam yanna ida tiyenwa mokda uta naduwaling berenna anduwata yana eka hodai
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම ගණන් ගැන වැඩිය දන්නෙ නැති හින්ද අහන්නෙ මේ -රෙප් දුන්න කෙනා කියන්නෙ 265 5 ක් අඩු උනාම 264 කියල එහෙම වෙන්න පුලුවන්ද
    264 point(s) total Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    ආණ්ඩුවට-තවත් පිරිසක් 11-14-2010 10:42 AM 5-

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සබරගමු පලාත් ප්‍රධාන අමාත්‍ය රංජන් රාමණායක මහතා සහ පාර්ලීමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක ඇතුලි විපක්ෂ තරුණ නායකයින් පිරිසක් මෙවර අය වැයත් සමග ආණ්ඩුවට එකතුවීමට යන බව විශ්වාසනීය ආරංචිමාර්ග මගින් Djwathila ට දැනගන්නට ලැබුනි.

    මෙහි දේශපාලන පසුබිම කුමක් උවත්, වතිල පවසන්නේ මෙය වත්මන් දේශපාලනයේ බයානක පියවරක් බවයි. මන්ද යත්, ආණ්ඩුවට උවමණාවට වඩා බලය ලැබීමෙන් ඔවුනට සිත්සේ තීරණ ගැනීමට පහසුවන අතර, ඒව ජනතාවට හිතකර මෙන්ම අහිතකරද විය හැක..

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    ආපහු දේසපාලනේට බැහැල වගේ ? :rolleyes:රෝසි උඹට ඇවිත් කිව්වද ?:eek::lol::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,699
    4,575
    113
    රන්ජන් වගෙ ගොන් අලින් අන්ඩුවට සෙට් වෙන එකමයි හොද
    ඔය වගෙ සිනි බොල බබාලා අන්ඩුවට ගිය දවසට විපක්ශය සක්තිමන් වෙවි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගණන් ගැන වැඩිය දන්නෙ නැති හින්ද අහන්නෙ මේ -රෙප් දුන්න කෙනා කියන්නෙ 265 5 ක් අඩු උනාම 264 කියල එහෙම වෙන්න පුලුවන්ද
    264 point(s) total Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    ආණ්ඩුවට-තවත් පිරිසක් 11-14-2010 10:42 AM 5-

    :lol::rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    RANJAN n mervin denna eka batha uyan kapu dial 2k ne so ranja nam painna ida thiyenwa anik un gana nam mama danne na mona unath democracy kiyana eka randila thiyenne if thr is 2 or more parties if its only 1 thr is no democracy ithin lankawata baba hambei soon than the later
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    රන්ජන් වගෙ ගොන් අලින් අන්ඩුවට සෙට් වෙන එකමයි හොද
    ඔය වගෙ සිනි බොල බබාලා අන්ඩුවට ගිය දවසට විපක්ශය සක්තිමන් වෙවි

    aniwa

    :D:D:D
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    ඔවුන් මචං ආණ්ඩවට පනින්නෙ අපිට කොරන්න නෙමේ.... උන්ට කරගන්න

    machan ranjannam melo wadak na , 360 derana programekata awith eka dawasak hena moda talk tikak dila giya, uta me deshapalanaya gana danumak na, nikanma nikan moda charithayak thmai ranjan keyanne

    :D:D:D