ආණ්ඩුවට බයයි බයයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආණ්ඩුවට බයයි බයයි

    ජනාධිපතිවරණයට දින ගැන ගැන හිටි ආණ්ඩුවට දැන් නම් ටිකක් බයයි වගේ.

    දැන් දැන් ජනාධිපතිතුමා එයාට තියෙන තව අවරුදු දෙක ගැනත්, ඒ අවුරුදු දෙකෙ හැමෝම කරන්න ඕනෙ කැප කිරීම් ගැනත් කතා කරණවා....

    මොකද දන්නෙ නෑ නේද?

    ඉස්සර එයා දාපු පොර ටෝක් දැන් අඩුවෙලාම ගිහින්....දැන් විමල් වගේ කුක්කෝ ඉස්සරහට දාගෙන යටින් සංඝාඥා ගැනත් මුට්ටිය දාලා බලනවා, ජෙනරාල්ට කෙලවන්න පුළුවන්ද කියලා බලන්න.

    ජෙනරාල් ඇමරිකාවට ගියාමත් බැලුවේ කුක්කන් ලවා ජෙනරාල් තුමා, ගෝඨාභය පාවලා දෙන්න හදනවා කියලා සරත් ෆොන්සෙකාට විරුද්ධව ජනමතයක් ගොඩනගන්න. ඒ බලු ව්‍යාපෘතිය හෙල උරුමෙටයි විමල් කුක්කටයි බාරදුන්නා.

    අන්තිමට ඒකෙනුත් කෙළවුනේ ආන්ඩුවටමයි. කටේ බ්‍රේක් නැති ගොන් විමල්, පොර කියල පෙන්නන්න, ගෝඨාභය ඇමෙරිකාවට ගියවෙලාවෙ හොරෙන්ම ඇමරිකන් නිළදාරීන්ට කට උත්තර දුන්නා කියලා කියෙව්වා, දෙබරෙට ගල් වැදුනා.

    කොහොමද වැඩේ??...........මේ කැත වැඩ ඩී.එම් රාජපක්ස මහත්තයාගේ පුතා ජනාධිපති වෙලා කරණවා කිව්වම ඇත්තටම පුදුමයි

    පව්, දැන් ඉතින් එතුමා කෙයාටේකර්නෙ.....

    දැන් ඉතින් ජනාධිපතිවරනෙට බයායි.....
     
    • Like
    Reactions: urajdrlk

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පාලක පක්ෂය බිය වෙන තරමට ජනතාවට වාසි ලැබෙනවා
    දැන් තමයි රට හරි මාර්ගේ යන්නේ මොන ආණ්ඩුව තිබුනත්
    ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕනා එතකොට ඉබේම ආණුඩුව ජනතාවාදි වෙනවා
    නැති සහන මලු එලියට එනවා...
    මෙය ඇති කරලීමට උරදුන් නාමයට ජය‍වේවා...
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් අන්න හෙන්චයියො දාලා ජෙනරල් ව බය කරන්න :lol:
    අනෙ අම්මපා රට බේරගන්න යුධ නායකත්වය දුන්නු යුධ සෙනෙවියට හූ කිය කිය දගලන මිනිස්සු!
    සිංහලයට හැමදේම මතක තියෙන්නෙ සතියක් විතරයි කියන දේ හොදටම තේරෙනවා දැන්නම් :dull:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    ow mamath dakka... mewa maha katha wada... athamai SF aparade eyage watina kalaya waya karanne me wage baala minissu inna ratakata sewaya karanna....
    ape booru rala hadanna ba....:shocked::shocked::shocked:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow mamath dakka... mewa maha katha wada... athamai SF aparade eyage watina kalaya waya karanne me wage baala minissu inna ratakata sewaya karanna....
    ape booru rala hadanna ba....:shocked::shocked::shocked:
    සිරාවට බන්, ඕවා හමුදාවෙ කස්ටිය දැක්කම උන්ට හිතෙයි මුං මෙ අපි ලව්වා වැඩේ කොරවගන්නකං විතරයි ටෝක දාලා තියෙන්නෙ කියලා
    සරත් ෆොන්සේකාට හැම අයිතියක් ම තියෙනවා ඉල්ලා අස් වෙන්න, සහ පස්සෙ කාලෙක දේශපාලනේට උනත් එන්න..
    මේ බූරුවො ආණ්ඩුවෙ ලණු කාලා බත් පැකට් එකට හරි රුපියල් 500 ට හරි තමා ඔය කෑ ගහන්න ඇත්තෙ..
    උඹ කියන කතාව හරි බන්, ඔය මනුස්සයට තිබ්බෙ වෙන රටකට වත් ගිහිල්ලා ඉතිරි කාලෙ පාඩුවෙ නිදහසේ ජීවත් වෙන්න, පොලිටික්ස් වලට බැස්සත් ඔච්චර තමයි.. ඒ කාලේ ඉදලා පොලිටික්ස් මඩ ගොහොරුවෙ ඉන්න සෙට් එක මාලූ බාගනියි, මේ මනුස්සයව ඇම කරගෙන:nerd: :dull:
     
    oya jara wada walin anduwa illagena kanna yanawa kiyala mata num hithenne......
    ow bang... ape desha-paluwooo tika innakal kauru awath me rata hadanna ba...

    mata baya thiyenne me manussayage jeewitheta karadarayak karai da kiyala....
     
    Wal Bada

    Well-known member
  • ඉස්සර එයා දාපු පොර ටෝක් දැන් අඩුවෙලාම ගිහින්....දැන් විමල් වගේ කුක්කෝ ඉස්සරහට දාගෙන යටින් සංඝාඥා ගැනත් මුට්ටිය දාලා බලනවා, ජෙනරාල්ට කෙලවන්න පුළුවන්ද කියලා බලන්න.
    මේ, මැක්කෝ, ඔයා කුජීතයි. ඔයා මොනම බම්බුවක් වත් දන්නෙ නැහැ. මහින්දට තියෙන්නේ ඉල්ලා අස්වීම බාර නොගෙන ඉන්න එක විතරයි. සංඝාඥා, මඩ, හෙන්චයියො මොකුත් ඕනෙ නැහැ. ඔය උඩ පැන පැන කඩේ යන කට්ටිය නන්නත්තාර් වෙලා, බහුබූත් වෙලා ඉන්නේ ඔය ගැන තමා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ, මැක්කෝ, ඔයා කුජීතයි. ඔයා මොනම බම්බුවක් වත් දන්නෙ නැහැ. මහින්දට තියෙන්නේ ඉල්ලා අස්වීම බාර නොගෙන ඉන්න එක විතරයි. සංඝාඥා, මඩ, හෙන්චයියො මොකුත් ඕනෙ නැහැ. ඔය උඩ පැන පැන කඩේ යන කට්ටිය නන්නත්තාර් වෙලා, බහුබූත් වෙලා ඉන්නේ ඔය ගැන තමා

    මා කුජීතයි කියමින් මා පටන් ගන්නා හැම ත්‍රෙඩයකටම පැමින දොඩවන්නෙ කිම?

    මා කඩේ යන්නේ මාගේ දෙපයිනි.....ඔබට ඇති අමාරුව කිම?

    මාගේ නන්නත්තාර වීම ගැන නුඹ හොටු පෙරන්නේ කිම?

    '
    '
    '

    ඔබ රැකියා විරහිතද? අසහනයෙන් පෙලෙන්නේද? මූලග්ගින්නෙන් හෝ අණ්ඩවාතයෙන් පෙලෙන්නේද?

    පඬිතුමනි, මාගැන වද නොවී නුඹේ වැඩක් බලාගනු.
     
    Wal Bada

    Well-known member
  • මා කුජීතයි කියමින් මා පටන් ගන්නා හැම ත්‍රෙඩයකටම පැමින දොඩවන්නෙ කිම?

    මා කඩේ යන්නේ මාගේ දෙපයිනි.....ඔබට ඇති අමාරුව කිම?

    මාගේ නන්නත්තාර වීම ගැන නුඹ හොටු පෙරන්නේ කිම?

    '
    '
    '

    ඔබ රැකියා විරහිතද? අසහනයෙන් පෙලෙන්නේද? මූලග්ගින්නෙන් හෝ අණ්ඩවාතයෙන් පෙලෙන්නේද?

    පඬිතුමනි, මාගැන වද නොවී නුඹේ වැඩක් බලාගනු.
    අනේ පවු, කුජීතයේ උපරිමයට ඇවිත්. කඩේ යනවා නම් සද්ද නැතිව පලයන්. ඒකෙ වරුණ අපිත් එක්ක කියන්න එන්නෙ නැතිව. ෆෝරම් පිසාචයා!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Samuluwedi
    Mona methiwaraneda ona kiyala ahuwama
    Maha methiwaraneta minissu atha issuwe nehe.
    Pora holman wela
    Pakshe mokada kiyanne kiyal ahamu kiwwa.

    Illannath be
    noilla innath be.

    SF
    kudu pattam kale lokuma thurumpuwane.
    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    . මහින්දට තියෙන්නේ ඉල්ලා අස්වීම බාර නොගෙන ඉන්න එක විතරයි. සංඝාඥා, මඩ, හෙන්චයියො මොකුත් ඕනෙ නැහැ. ඔය උඩ පැන පැන කඩේ යන කට්ටිය නන්නත්තාර් වෙලා, බහුබූත් වෙලා ඉන්නේ ඔය ගැන තමා

    Fonseka allowed to retire
    NO%20TAG.jpg

    623_lalithweeratunga1.jpg
    Chief of Defence Staff General Sarath Fonseka was allowed to retire with immediate effect as he had lost faith in President Mahinda Rajapaksa as well as the government, the letter sent to the outgoing General yesterday by the President’s Secretary and made public today said.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    පාලක පක්ෂය බිය වෙන තරමට ජනතාවට වාසි ලැබෙනවා
    දැන් තමයි රට හරි මාර්ගේ යන්නේ මොන ආණ්ඩුව තිබුනත්
    ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕනා එතකොට ඉබේම ආණුඩුව ජනතාවාදි වෙනවා
    නැති සහන මලු එලියට එනවා...
    මෙය ඇති කරලීමට උරදුන් නාමයට ජය‍වේවා...

    සහන මලු තාවකාලිකයි සහෝ​
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Samuluwedi
    Mona methiwaraneda ona kiyala ahuwama
    Maha methiwaraneta minissu atha issuwe nehe.
    Pora holman wela
    Pakshe mokada kiyanne kiyal ahamu kiwwa.

    Illannath be
    noilla innath be.

    SF
    kudu pattam kale lokuma thurumpuwane.
    :lol:

    sf දිනුවට වැඩක් නැ .....
    he z a muppet controlled by ranil + mangala + + +