ආණ්ඩුවට බයයි බයයි
ජනාධිපතිවරණයට දින ගැන ගැන හිටි ආණ්ඩුවට දැන් නම් ටිකක් බයයි වගේ.
දැන් දැන් ජනාධිපතිතුමා එයාට තියෙන තව අවරුදු දෙක ගැනත්, ඒ අවුරුදු දෙකෙ හැමෝම කරන්න ඕනෙ කැප කිරීම් ගැනත් කතා කරණවා....
මොකද දන්නෙ නෑ නේද?
ඉස්සර එයා දාපු පොර ටෝක් දැන් අඩුවෙලාම ගිහින්....දැන් විමල් වගේ කුක්කෝ ඉස්සරහට දාගෙන යටින් සංඝාඥා ගැනත් මුට්ටිය දාලා බලනවා, ජෙනරාල්ට කෙලවන්න පුළුවන්ද කියලා බලන්න.
ජෙනරාල් ඇමරිකාවට ගියාමත් බැලුවේ කුක්කන් ලවා ජෙනරාල් තුමා, ගෝඨාභය පාවලා දෙන්න හදනවා කියලා සරත් ෆොන්සෙකාට විරුද්ධව ජනමතයක් ගොඩනගන්න. ඒ බලු ව්‍යාපෘතිය හෙල උරුමෙටයි විමල් කුක්කටයි බාරදුන්නා.
අන්තිමට ඒකෙනුත් කෙළවුනේ ආන්ඩුවටමයි. කටේ බ්රේක් නැති ගොන් විමල්, පොර කියල පෙන්නන්න, ගෝඨාභය ඇමෙරිකාවට ගියවෙලාවෙ හොරෙන්ම ඇමරිකන් නිළදාරීන්ට කට උත්තර දුන්නා කියලා කියෙව්වා, දෙබරෙට ගල් වැදුනා.
කොහොමද වැඩේ??...........මේ කැත වැඩ ඩී.එම් රාජපක්ස මහත්තයාගේ පුතා ජනාධිපති වෙලා කරණවා කිව්වම ඇත්තටම පුදුමයි
පව්, දැන් ඉතින් එතුමා කෙයාටේකර්නෙ.....
දැන් ඉතින් ජනාධිපතිවරනෙට බයායි.....