ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල![]()
ඇරගෙන ඉන්නෙ බන් හොදටම දැන් හරිම දුකයි. ඉන්ටෙර්නෙට් බිල් එකත් ගෙව්වේ බොහොම අමාරුවෙන්
කව්ද බලමු ආණ්ඩුවට හෙනගහපන් කියල ලස්සනටම කියන්නෙ
පට්ට දුකයි ඔයි. සල්ලි තියෙන එකා කොහොම හරි අලුත් වාහන හරි ගනියි. 4න් වලට card දායි. එත් නැති මිනිහට
හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්
රේප් කපන එවුන් කපපන් මචං මම තරහ නැහැ![]()





2014 November indan bayyo hena illanne, thaamath adatath ehmmamai... 2020dith ehemmamai![]()

2014 November indan bayyo hena illanne, thaamath adatath ehmmamai... 2020dith ehemmamai![]()


ලංකාවේ දැනුවත් පරිබෝගිකයාගේ තරමදැන් 1450 ටැක්ස් එක්ක ද? ටැක්ස් නැතුවද?






යකෝ අදයි වැට් එක වැඩි වුනේ. මුට වැඩි වෙච්ච බිල් එකත් ඇවිත්![]()





lide ageආණ්ඩුවට හෙන ගැහුවොත් VAT අඩු වෙයිද?
ඊට පස්සේ අයෙත් අප්පොච්චිට රජවෙන්න පුළුවන් වෙයිද?
එතකොට VAT අඩු කරයිද ?
එතකොට මල් පිපෙයි ,හිරු නැගෙයි කුරුල්ලෝ ගී ගයයි ද ?
වැට් බද්දෙන් දුරකතන ගාස්තු වැඩි වුනා නම් Whatsapp, Viber වලින් ඇමතුම් ගන්න..




