ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    tumblr_nkdw7wDQkv1tyfqs1o1_400.gif
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල:angry::angry:
    ඇරගෙන ඉන්නෙ බන් හොදටම දැන් හරිම දුකයි. ඉන්ටෙර්නෙට් බිල් එකත් ගෙව්වේ බොහොම අමාරුවෙන්

    කව්ද බලමු ආණ්ඩුවට හෙනගහපන් කියල ලස්සනටම කියන්නෙ

    පට්ට දුකයි ඔයි. සල්ලි තියෙන එකා කොහොම හරි අලුත් වාහන හරි ගනියි. 4න් වලට card දායි. එත් නැති මිනිහට :baffled:


    හෙනගහපන්
    හෙනගහපන්
    හෙනගහපන්:angry:
    හෙනගහපන්
    හෙනගහපන්
    හෙනගහපන්​

    රේප් කපන එවුන් කපපන් මචං මම තරහ නැහැ :no:

    2014 November indan bayyo hena illanne, thaamath adatath ehmmamai... 2020dith ehemmamai :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wije99000

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    2014 November indan bayyo hena illanne, thaamath adatath ehmmamai... 2020dith ehemmamai :lol::lol::lol::lol::lol:

    gawapalanaya genapu ayta hena kesewethath kara unu roti num hambauna.eka nisa ubalt 2020 di aluth roti kannawei baln hitapalla.:lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ආණ්ඩුවට හෙන ගැහුවොත් VAT අඩු වෙයිද?
    ඊට පස්සේ අයෙත් අප්පොච්චිට රජවෙන්න පුළුවන් වෙයිද?
    එතකොට VAT අඩු කරයිද ?
    එතකොට මල් පිපෙයි ,හිරු නැගෙයි කුරුල්ලෝ ගී ගයයි ද ?
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    ආණ්ඩුවට හෙන ගැහුවොත් VAT අඩු වෙයිද?
    ඊට පස්සේ අයෙත් අප්පොච්චිට රජවෙන්න පුළුවන් වෙයිද?
    එතකොට VAT අඩු කරයිද ?
    එතකොට මල් පිපෙයි ,හිරු නැගෙයි කුරුල්ලෝ ගී ගයයි ද ?

    මොන ප@#ය ආවත් අපිටමයි ඇරල යන්නෙ බන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,660
    113
    රූකඩ රාජ්ජේ
    වැට් බද්දෙන් දුරකතන ගාස්තු වැඩි වුනා නම් Whatsapp, Viber වලින් ඇමතුම් ගන්න..




    බලාපල්ලා මුගේ මොලේ තරම. ඇග හැදුනට තවම මේ මෝලගේ මොලේ හැදිලා නෑනේ.

    :lol::lol::lol::lol::lol: