ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල

ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල:angry::angry:
ඇරගෙන ඉන්නෙ බන් හොදටම දැන් හරිම දුකයි. ඉන්ටෙර්නෙට් බිල් එකත් ගෙව්වේ බොහොම අමාරුවෙන්

කව්ද බලමු ආණ්ඩුවට හෙනගහපන් කියල ලස්සනටම කියන්නෙ

පට්ට දුකයි ඔයි. සල්ලි තියෙන එකා කොහොම හරි අලුත් වාහන හරි ගනියි. 4න් වලට card දායි. එත් නැති මිනිහට :baffled:

හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්:angry:
හෙනගහපන්
හෙනගහපන්
හෙනගහපන්​

රේප් කපන එවුන් කපපන් මචං මම තරහ නැහැ :no:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
යකෝ අදයි වැට් එක වැඩි වුනේ. මුට වැඩි වෙච්ච බිල් එකත් ඇවිත් :lol:
 
Last edited:
Apr 29, 2016
154
14
0
ඉතින් බන් උඹත් මහන්සි වෙලා සල්ලි හොයපන් කෝ
ගේ අස්සට වෙලා හිටියම ආණ්ඩුවෙන් සල්ලි ගෙදරට ඇවිත් බාන්න ඕන කියලද උඹ කියන්නෙ?
නොද්දකින් තෝ වගේ නිකමෙක්:lol:
 
  • Like
Reactions: wije99000

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
ඉතින් බන් උඹත් මහන්සි වෙලා සල්ලි හොයපන් කෝ
ගේ අස්සට වෙලා හිටියම ආණ්ඩුවෙන් සල්ලි ගෙදරට ඇවිත් බාන්න ඕන කියලද උඹ කියන්නෙ?
නොද්දකින් තෝ වගේ නිකමෙක්:lol:
එහෙම නෙමේ බන් මම කියන්නෙ, ජොබ් එකක් කලාට බන් me අලුත් tax ඒක හෙන අසාදරනයි, calls වලට උනත් මෙච්චර. නිකන් 1to1 වගේ නෙ බන්

යකෝ අදයි වැට් එක වැඩි වුනේ. මුට බිල් එකත් ඇවිත් :lol:

අනේ බන් මට බනින්නෙ නැතුව අපි දුක බෙදාගමුකෝ.
මහින්දය නෙමේ මොකා හිටියත් අපිටමයි අරින්නෙ :(
හැම එකටම පු@ අල්ලන් ඉන්න බැහැ බන් :baffled:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    යකෝ අදයි වැට් එක වැඩි වුනේ. මුට වැඩි වෙච්ච බිල් එකත් ඇවිත් :lol:

    යකෝ වැඩිවෙන්න කලින් ආපු බිල ගෙව්වෙත් අමාරුවෙන් නම් වැඩිවුනාම ගෙවන්න ලේසිද? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    කව්ද බලමු ආණ්ඩුවට හෙනගහපන් කියල ලස්සනටම කියන්නෙ

    euandKv.gif

    I win :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    එහෙම නෙමේ බන් මම කියන්නෙ, ජොබ් එකක් කලාට බන් me අලුත් tax ඒක හෙන අසාදරනයි, calls වලට උනත් මෙච්චර. නිකන් 1to1 වගේ නෙ බන්

    අනේ බන් මට බනින්නෙ නැතුව අපි දුක බෙදාගමුකෝ.
    මහින්දය නෙමේ මොකා හිටියත් අපිටමයි අරින්නෙ :(
    හැම එකටම පු@ අල්ලන් ඉන්න බැහැ බන් :baffled:
    :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    යකෝ වැඩිවෙන්න කලින් ආපු බිල ගෙව්වෙත් අමාරුවෙන් නම් වැඩිවුනාම ගෙවන්න ලේසිද? :lol:
    අමාරු නම් ඩිස්කනෙක්ට් කරපං :lol:
    බිල කීයකින් වැඩි වෙයිද බං SLT web family? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අමාරු නම් ඩිස්කනෙක්ට් කරපං :lol:
    බිල කීයකින් වැඩි වෙයිද බං SLT web family? :rolleyes:

    දැන් 1450 ටැක්ස් එක්ක ද? ටැක්ස් නැතුවද?