ආණ්ඩුවත් ඉවරයි , අයවැය ත් ඉවරයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආණ්ඩුවත් ඉවරයි , අයවැය ත් ඉවරයි වගේ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    දූෂිත රාජපක්ශ පාලනය වගේ වචනයක් මම මීට කලින් කිව්වද කියලා අම්මපා මට මතක නෑනේ ඕයි.


    මේවට වගකියන්න ඕනේ බදුර්දීන්. ඔය වේසිගෙ පුතා ගස් ටික කැපුවත් හරි දේශපාළුවො සේරම රෙදි ගලවන් ඉන්න පුරුදු උනා
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    අයවැයේ රෙද්දක් නෙමේ බං කතා කරන්නේ. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමක් ගැන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ඉලග එපිය , රටේ මිනිස්සු මැටි කියන්නේ අම්බා මැටි කදවල් කරලා තියෙනේ. වැදගෙන පලයල්ලා සාධුකාරයක් දිගෙන. මුන් මැරුන කාලෙක ආත්ම වෙලා පාර්ලිමෙන්තුවෙ ඉන්නවා අනිවා දෙකක් නෑ මුන් යන්නේ නෑ . කැදර කම තියෙන්න තියෙන ඇස්ට්‍රල් බොඩිය ආස තැනින් යන්නේ නෑ රැවුලයි, සමනලයයි, ඝාන්ටාර කාරයොයි ඔක්කම මැරිල ඔක අස්සේ ලගිනවා සුවර්. උබලට කපේට මුන් සෙට් එකෙන් ගැලවිල්ලක් නෑ. උබලගේ යට ඇදුමත් මුන් උකස් කරලා තමා මාරු වෙන්නේ. තාම උගන්ඩා ලයින් එකට නෑ එකට තමා දන්න යන්නේ . ඉන්ටනෙට් නැත්තම් උබලව අද දාල අනිවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ජනපතික්රෙමේ අහෝසි කරන්න මහින්ද ලොක්ක කැමති උනොත් රජකම් බලං ඉන්න ඇමරිකන් කාරයන්ට මක්කය වෙන්නේ ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    53305573_2612010815479193_7096904144870440960_n.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිරාවට බං :angry: අර විජේවීර කාරයා දරදිය ඇදලා හදපු පක්ශෙ ලප කුමාරයා කනවා :rofl::oo:

    :lol:අැයි 6000+ මැරුව මිනිස්සු.:P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Munta prathipaththiyak na
    Wadima gaanata wikinenawa

    Oya meeting eka mokak genada kiyalawath dannawada? oka organized kale jeppo, nethuwa mahinda newe, exutive prisidency eka ayin karanna oni kama thiyenne jepponta misak mahindayata newe.
    Mahindaya agamethi una gaman, kohomath uu oka aapahu gannawa.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕකා නේද කිවුවේ අත් දෙකත් රවුන් කරලා පෙන්නලා මහින්ද කෝටියේ ඒවා ලක්ෂ පහක් ණය අරන් තියනවා මහින්ද කරපු ඔක්කොම සංවර්ධන වැඩ කොටි 20, 000 යි අනිත් ඒවා කෝ කියලා? :rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ සාකච්චාවක් තිබ්බ කියල මැරෙන්න හදන්නෙ මොකද . විපක්ශ නායකට ඕන එකෙක් එක්ක සාකච්චා තියන්න පුලුවන්නෙ . එහෙමයි කියල ඇවිත් කියන ඒව ගනන් ගන්නවද හැම එකාම :rofl::rofl::rofl: