ආණ්ඩුවෙන් තවත් අලුත් වැඩක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එක් භාණ්ඩයකට එක් අලෙවිසැල් ජාලාවක් වැඩපිළිවෙල ඔස්සේ සු⁣පෝෂවලින් අරඹා ඉන්පසු ජිනදාසගේ තලගුලි සඳහා අලෙවිසැල් 100 ක්ද, පැලවත්ත,සීනි සඳහා අලෙවිසැල් 100 කද, ලංකා සිමෙන්ති සඳහා අලෙවිසැල් 100 ක්ද, ලංකා ළූනු සඳහා 250 ක්ද ආදි වසයෙන් ඇරඹීමට නියමිතයි. එතනම එකතුව අලෙවිසැල් 550 යි, එක් අලෙවිසැලකට සංවර්ධන නිළධාරීන් 15 යි. සමස්ථ රැකියා ප්‍රමාණය 8250 යි. 👍

    FB_IMG_1751971413845.jpg
     

    nidarsha91

    Well-known member
  • පැනඩෝල් ගන්න වගේ ෆාමසියට ගිහිල්ල රේන්කෝට් ගන්න ගිය, කසාදවත් බැඳල නැති ඇම්ඩා :sorry:


    මනුස්සයෙක්ගෙ ජීවිතයක වටිනාකමවත් තේරෙන්නෙ නැති, ආකල්පමය විදියට දුර්වල මනුස්සයොන්ගෙන් මෙහෙමවත් දෙයක් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැති වැඩක්
    ------ Post added on Jul 8, 2025 at 6:38 PM
     
    • Like
    Reactions: johnferna678