ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol: ආණ්ඩුවට ආවට පස්සේ කොහොමද බන් උන් unp වෙන්නේ මෝඩ මෝඩයෙක්ද මන්ද :lol::lol::lol:

    මොකෝ නැත්තේ බන්. UNP එකේ ඉඳලා උන් ආණ්ඩුවට යන්නේ පෙරමුණේ චන්ද වලින් නෙමේනේ. ආණ්ඩුවට ගිහිනුත් උන් කියන්නේ උන්ගේ unp පක්ෂ සාමජිකත්වේ අහෝසි කරන්න එපා කියලා. උඹට ඔය ටික තේරුම් ගන්න බැරි මහා මැටි ගොනෙක් බන් උඹ. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කට උත්තර නැතුව ගිහින් කලිසමේ හුජ්ජ ගියාම ශේප් එකේ ඉමේජ් එකක් දානවා නෙ?:lol:
    එක තමයි මචන් මාත් ඇහුවේ,තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැනේද කියල, මහ මෝඩයෙක් බන් ඒකා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    :lol::lol::lol:මේ ආණ්ඩුව ඉන්නේ රට බෙදන්ඩ නෙමේ රට බෙදෙන එක නතර කරන්ඩ බන්, මේවා එන්නේ නැතුව වෙන මගුලකට නෙමේ.බය වෙන් එපා මේ ආණ්ඩුව පොනිලය වගේ රට බෙදන්නේ නැ ,මොකද අපි ඉන්නකන් එක කරන්ඩ දෙන්නේ නැ.

    :lol::lol: උබ මොනවා කියලා කරන්නද බන්..:eek:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කවුද මේ බ්‍රාවෝ සිරෝ පොන්ස්?
    නෝ තැන්ක්ස් මචන්, පාවිච්චියක් නැහැ:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකෝ නැත්තේ බන්. UNP එකේ ඉඳලා උන් ආණ්ඩුවට යන්නේ පෙරමුණේ චන්ද වලින් නෙමේනේ. ආණ්ඩුවට ගිහිනුත් උන් කියන්නේ උන්ගේ unp පක්ෂ සාමජිකත්වේ අහෝසි කරන්න එපා කියලා. උඹට ඔය ටික තේරුම් ගන්න බැරි මහා මැටි ගොනෙක් බන් උඹ. :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: අනේ බන් උබ හෙන මිහරකෙක් කිසිම දෙයක් දන්නේ නැ, උන් එහෙම කරන්නේ ඇමති කමක් නැත්තනම් මන්ත්‍රී දුරය අහිමි වීමේ අවදානක් තියෙන හින්දනේ,අනික උබල මොකටද පනින එවුන්ට චන්දෙ දුන්නේ, උබලයි මෝඩ.කිසිම බුද්ධියක් නැති මෝඩ චන්ද දායකයො.ඕක උබට තේරෙන්නේ නැත්තේ උබ දේශපලනේගැනවත් නීතියවත් දන්නේ නැති මෝඩයෙක් හින්ද :lol::lol::P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මාලබේ ටත් මුහුදක්. ලොකු දෙයක්. කොහොමද අස්චාර්ය :lol::lol::lol:
    මාලබේට කොහොමත් මුහුදක් තියෙනවා බන් මෝඩ කතා කියන්ඩ එපා :P:P:P:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එක තමයි මචන් මාත් ඇහුවේ,තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැනේද කියල, මහ මෝඩයෙක් බන් ඒකා.
    එක නෙවේ මම කිව්වේ උඹට තේරුම ගන්න අමාරු වුනාට මගේ වැරද්දක් නෙවේ.:lol::lol::lol:
    කමක් නැ, උඹ ආණ්ඩුවේ වැරදි විවේචනය කරපු අවස්ථාවක් අපි කවුරුත් දන්නේ නැහැ.
    එක නිසා තර්කානුකුලව උඹ ආණ්ඩුවේ ලොල්ලෙක් කියල කිව්වේ
    :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol: අනේ බන් උබ හෙන මිහරකෙක් කිසිම දෙයක් දන්නේ නැ, උන් එහෙම කරන්නේ ඇමති කමක් නැත්තනම් මන්ත්‍රී දුරය අහිමි වීමේ අවදානක් තියෙන හින්දනේ,අනික උබල මොකටද පනින එවුන්ට චන්දෙ දුන්නේ, උබලයි මෝඩ.කිසිම බුද්ධියක් නැති මෝඩ චන්ද දායකයො.ඕක උබට තේරෙන්නේ නැත්තේ උබ දේශපලනේගැනවත් නීතියවත් දන්නේ නැති මෝඩයෙක් හින්ද :lol::lol::P:P:P

    ඉතින් මොකටද බෝලාලා unp උන් මෝඩයි කියා කියා උන්වම ගන්නේ ආණ්ඩුවට. අපිද මෝඩ උම්බලද? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක නෙවේ මම කිව්වේ උඹට තේරුම ගන්න අමාරු වුනාට මගේ වැරද්දක් නෙවේ.:lol::lol::lol:
    කමක් නැ, උඹ ආණ්ඩුවේ වැරදි විවේචනය කරපු අවස්ථාවක් අපි කවුරුත් දන්නේ නැහැ.
    එක නිසා තර්කානුකුලව උඹ ආණ්ඩුවේ ලොල්ලෙක් කියල කිව්වේ
    :yes::yes::yes:
    :lol::lol::lol::lol:ආණ්ඩුවේ වැරදි තියෙන්ඩ එපෑ විවේචනය කරන්ඩ,කිසිම සාධනීය වැරැද්දක් නැ.ඔන්න රෑට බෙදෙන්ද යනවා වගේ දෙයක් නම් අන්න විවේචනය කරන්ඩ ඕනේ,නැතුව මම පාන් 2.50 දිපන් කියල ඉල්ලන මෝඩයෙක් නෙමේ උබල වගේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබට තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැනේද?? අපෝ මොලේ තරම පේනව :P:P:lol::lol:

    උඹටනේ බැරි උනේ ඊයේ.:rofl::rofl:

    :lol::lol::lol::lol::lol:මම ගැන මම කියල වැඩක් නැ උබ හැමතිස්සෙම erozan ගගා ඉන්නේ ඒක හින්ද තමයි :lol::lol::lol:

    මචන්, මම දරු පවුල් කාරයෙක්..
    ඔය සබ්ජෙක්ට් එකේ නැහැ මම!
    වෙන කට හරි කියපන්
    :lol::lol::lol::lol:

    ps; උඹ පොලිටික්ක වගේ තර්කෙන් පැන්න නේ:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :lol::lol::lol::lol:ආණ්ඩුවේ වැරදි තියෙන්ඩ එපෑ විවේචනය කරන්ඩ,කිසිම සාධනීය වැරැද්දක් නැ.ඔන්න රෑට බෙදෙන්ද යනවා වගේ දෙයක් නම් අන්න විවේචනය කරන්ඩ ඕනේ,නැතුව මම පාන් 2.50 දිපන් කියල ඉල්ලන මෝඩයෙක් නෙමේ උබල වගේ.
    560735_439078286120082_154782491216331_1625085_1568368952_n.jpg

    :lol::lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :lol::lol::lol::lol:ආණ්ඩුවේ වැරදි තියෙන්ඩ එපෑ විවේචනය කරන්ඩ,කිසිම සාධනීය වැරැද්දක් නැ.ඔන්න රෑට බෙදෙන්ද යනවා වගේ දෙයක් නම් අන්න විවේචනය කරන්ඩ ඕනේ,නැතුව මම පාන් 2.50 දිපන් කියල ඉල්ලන මෝඩයෙක් නෙමේ උබල වගේ.
    අනේ බන් මෙහෙම කියන උඹගේ මොලේ කොච්චර සයිස් ද කියල බලන්න පොඩ්ඩක් කලිසම ගලවපන්කෝ:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් මොකටද බෝලාලා unp උන් මෝඩයි කියා කියා උන්වම ගන්නේ ආණ්ඩුවට. අපිද මෝඩ උම්බලද? :lol::lol::lol::lol:
    ඉතින් උන්ව ආණ්ඩුවට ගන්නේ අත උස්සනනේ :lol::lol::lol: නැත්තන් පබා වගේ මොඩියන්ගෙන් මොනවා කරන්නද unp මෝඩයෝ පත් කරන්නේ පබා වගේ ගොන් ගස් :confused::confused::lol::lol: