ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 3%ට ඇද වැටේ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න…

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,661
    21,282
    113
    දැන් ජෙප්පෝද ආණ්ඩුවට කැමති? සාපයක් වුන්නම් :angry:
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    කාලය මැව් වෙනසක අරුමේ. :dull: :(

    MV5BNWM0OTlhYmQtZWI0NS00NzM0LWE5YjItMWZmYzkzY2FmNTc2XkEyXkFqcGdeQXVyMTEyMjM2NDc2._V1_.jpg
    මොකක්ද බං මේ සීන්ස් එක
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ඒ සිංදුවෙ ඔරිජිනල් මියුසික් වීඩියෝ එක නෙමෙයිනෙ ඒ?
    නෑ නෑ. ජෙනිෆර් කොනෙලි රගපාපු Career opportunities (1991) ෆිල්ම් එකේ ක්ලිප්ස් වගයක් යූස් කරලා හදපු වීඩියෝ එකක්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,461
    113
    Panadura
    පෙට්‍රෝලියම් එකේ ජොබ් ගත්තු බත් ගොට්ටෝ විතරයි ඉතුරු. කාලකන්ණි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    නෑ නෑ. ජෙනිෆර් කොනෙලි රගපාපු Career opportunities (1991) ෆිල්ම් එකේ ක්ලිප්ස් වගයක් යූස් කරලා හදපු වීඩියෝ එකක්.
    ආ ඒක තමා.

    ඔය සිංදුව 1984 ආව එකක්. Jennifer connelly ට එතකොට 14යි :P
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ආ ඒක තමා.

    ඔය සිංදුව 1984 ආව එකක්. Jennifer connelly ට එතකොට 14යි :P
    හොලිවුඩ් වල හිටපු ලස්සනම නිළියක් තමා (තරුණ කාලෙ) :) :love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    සීයට තුනක්ම හොඳයි කියන එකනෙ ප්‍රශ්නෙ...


    ඔහොම කියකිය ඉඳලා ඡන්දයක් ආවම පොහොට්ටුවට කතිරෙ ගහල එනවා. ඇවිල්ල ආයෙ hibernate වෙනවා.
    තෙල් ජුන්ඩකුයි, ගෑස් ටිකකුයි දුන්නනං සියල්ල අමතකයි...

    දැනටම කස්ටියට ඉස්සර තෙල් ගහපු විදිහ, තෙල් ලීටරේක ගාණ, ගෙදරට ගෑස් ගෙන්නගත්ත හැටි එහෙම මතක නෑනෙ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    සීයට තුනක්ම හොඳයි කියන එකනෙ ප්‍රශ්නෙ...



    තෙල් ජුන්ඩකුයි, ගෑස් ටිකකුයි දුන්නනං සියල්ල අමතකයි...

    දැනටම කස්ටියට ඉස්සර තෙල් ගහපු විදිහ, තෙල් ලීටරේක ගාණ, ගෙදරට ගෑස් ගෙන්නගත්ත හැටි එහෙම මතක නෑනෙ...
    අනේ මන්ද බං. මගෙ එක පැත්තක් කැමතියි ආයෙ එහෙම හොඳට දෙයියනේ කියල ඉන්න තියෙනවනම්. මගෙම අනික් පැත්ත කැමති මොන කට්ටක් කාල හරි වේසපක්ෂලව එලවලා මේක පිලිවෙලක් වෙනවනම්
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    doller ewnne natuwa thawa tikak ohama allan hitiya num hari. lankawata fund karnna kattiya kamathi. hbai me moosla hathikare innakan kawuruth enne na.

    Richard branson virgin airline eke lanakwe business start karnna patan gaddi basil ponnaya 10% illuwa. virigin airline director kiwwa rajapakshala desaplanye innkan kisima dawaska unge investment genne na kiyala.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 3%ට ඇද වැටේ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න…


    රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා මතය විමසන වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.


    එහිදී විමසා බලා ඇත්තේ අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතා අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය පිළිබඳවය.

    ඒ අනුව රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ සියයට 3ක පිරිසක් පමණි.

    ජනවාරි මසදී එම අගය 10%ක් ලෙස සටහන් වී තිබේ.

    ශ්‍රී ලංකාව අද යන ගමන්මඟ පිළිබඳව තෘප්තිමත්භාවය ප්‍රකාශ කර ඇත්තේ සියයට 2ක පිරිසක් වන අතර ජනවාරි මසදී එය සියයට 6ක් ලෙස දැක්වුණි.

    මෙරට ආර්ථීකය පිළිබඳව විශ්වසනීයත්වය සෘණ කලාපයේ පවතින අතර ජුනි මසදී එය සෘණ 96ක් ලෙස දක්වා තිබේ.

    මැයි මසදී එය සෘණ 83ක් ලෙස පැවතුණි.

    සියයට 1.8ක් ආර්ථිකයේ යහපත් බවක් දකින අතර, ආර්ථිකය යහපත් අතට යොමුව ඇති බව පවසා ඇත්තේ සියයට 1.3ක පිරිසකි.

    – අද දෙරණ wesa baiyange official media eka
    3% kawda hoyanna one..... okun sure ekatama naki maynage pawle un
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads