මොකක්ද බං මේ සීන්ස් එකකාලය මැව් වෙනසක අරුමේ.![]()
![]()
අපි හැමෝටම උරුම දේ. වයසට යන එක තමයි.මොකක්ද බං මේ සීන්ස් එක

ඒ සිංදුවෙ ඔරිජිනල් මියුසික් වීඩියෝ එක නෙමෙයිනෙ ඒ?අපි හැමෝටම උරුම දේ. වයසට යන එක තමයි.![]()
නෑ නෑ. ජෙනිෆර් කොනෙලි රගපාපු Career opportunities (1991) ෆිල්ම් එකේ ක්ලිප්ස් වගයක් යූස් කරලා හදපු වීඩියෝ එකක්.ඒ සිංදුවෙ ඔරිජිනල් මියුසික් වීඩියෝ එක නෙමෙයිනෙ ඒ?
ආ ඒක තමා.නෑ නෑ. ජෙනිෆර් කොනෙලි රගපාපු Career opportunities (1991) ෆිල්ම් එකේ ක්ලිප්ස් වගයක් යූස් කරලා හදපු වීඩියෝ එකක්.

හොලිවුඩ් වල හිටපු ලස්සනම නිළියක් තමා (තරුණ කාලෙ)ආ ඒක තමා.
ඔය සිංදුව 1984 ආව එකක්. Jennifer connelly ට එතකොට 14යි![]()

ඇයි බන් එරොසන් නකමුරා වගේ උන්ගේ එකතුව තමයි 3% කියන්නේ..එච්චර ඉන්නවද යකෝ

තෙල් ජුන්ඩකුයි, ගෑස් ටිකකුයි දුන්නනං සියල්ල අමතකයි...ඔහොම කියකිය ඉඳලා ඡන්දයක් ආවම පොහොට්ටුවට කතිරෙ ගහල එනවා. ඇවිල්ල ආයෙ hibernate වෙනවා.
අනේ මන්ද බං. මගෙ එක පැත්තක් කැමතියි ආයෙ එහෙම හොඳට දෙයියනේ කියල ඉන්න තියෙනවනම්. මගෙම අනික් පැත්ත කැමති මොන කට්ටක් කාල හරි වේසපක්ෂලව එලවලා මේක පිලිවෙලක් වෙනවනම්සීයට තුනක්ම හොඳයි කියන එකනෙ ප්‍රශ්නෙ...
තෙල් ජුන්ඩකුයි, ගෑස් ටිකකුයි දුන්නනං සියල්ල අමතකයි...
දැනටම කස්ටියට ඉස්සර තෙල් ගහපු විදිහ, තෙල් ලීටරේක ගාණ, ගෙදරට ගෑස් ගෙන්නගත්ත හැටි එහෙම මතක නෑනෙ...
3% kiyanne onema paksheka inne die heart wahallu tika wageජෙප්පන්ට 3% කියලා බැන්න සාපේ
3% kawda hoyanna one..... okun sure ekatama naki maynage pawle unආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 3%ට ඇද වැටේ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න…
රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා මතය විමසන වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
එහිදී විමසා බලා ඇත්තේ අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතා අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය පිළිබඳවය.
ඒ අනුව රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ සියයට 3ක පිරිසක් පමණි.
ජනවාරි මසදී එම අගය 10%ක් ලෙස සටහන් වී තිබේ.
ශ්‍රී ලංකාව අද යන ගමන්මඟ පිළිබඳව තෘප්තිමත්භාවය ප්‍රකාශ කර ඇත්තේ සියයට 2ක පිරිසක් වන අතර ජනවාරි මසදී එය සියයට 6ක් ලෙස දැක්වුණි.
මෙරට ආර්ථීකය පිළිබඳව විශ්වසනීයත්වය සෘණ කලාපයේ පවතින අතර ජුනි මසදී එය සෘණ 96ක් ලෙස දක්වා තිබේ.
මැයි මසදී එය සෘණ 83ක් ලෙස පැවතුණි.
සියයට 1.8ක් ආර්ථිකයේ යහපත් බවක් දකින අතර, ආර්ථිකය යහපත් අතට යොමුව ඇති බව පවසා ඇත්තේ සියයට 1.3ක පිරිසකි.
– අද දෙරණ wesa baiyange official media eka