මෙච්චර කාලයක් ඉදන් එජාපෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කාපු එක කලේ.මගේ මතය නම් ජනතා විමුක්ති පෙරමුණටත් දීල බලන්න ඕනේ , අනිත් උන්ට වඩා උන් කෙලින් කතා කරනවා.උන් රට කෑවොත් අව්ලක් නැහැ , කොහොමටත් අනිත් පක්ෂ දෙක කරන්නෙත් ඒ දේමනේ.උන් රට කෑවත් අනිත් උන් වගේ කන්නේ නැති වෙයි.