ආණ්ඩුවේ වෙබ් අවුල් කියල මම කලින් නූලකුත් දැම්ම. හැබැයි ආණ්ඩුවට බැනල වරඩැක් නෑ. රාජපක්ෂලා පුරවපු සෙට් එකක් ඉන්නෙ. උන් දැන් හිතාමතා හෝ වැඩක් කරන එවුන් නෙමෙයි. මම දැක්කා gmail address පවා තියෙනවා.
අද ලංකාවෙ වෙබ් හදනවා කියන්නෙ WordPress දාගෙන තොරණ් හදන අඩු කුලේ එවුන් ඉන්නෙ. Wordpress කරන එවුන්ට මෙලෝ දෙයක් බෑ. UI ගැන මෙලෝ දැනුමක් නෑ.
මේ UI එක හොදයි කියනව නම් please dont apply any web development jobs
1. https://www.gov.lk/
2. https://www.mohe.gov.lk/
3. https://mfa.gov.lk/
4. https://www.sltda.gov.lk/en

Last edited: