ආණ්ඩුවේ අවසානය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ආණ්ඩුවේ අවසානය

    November 11, 2017
    දීර්ඝ කාලයක් මුළුල්ලේ ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස මාලඹේ සයිටම් අහෝසි කිරීමට පසුගියදා හැකි වූ අතර මෙලෙස සයිටම් ආයතනය අහෝසි කිරීම හේතුවෙන් කලබලයට පත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ඊයේ (10) පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට බැන තර්ජනය කර තිබේ.

    සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය සහ එජාප මන්ත්‍රී ආශු මාරසිංහ ඇතුළු පිරිසක් ඊයේ පාර්ලීමේන්තුවේ කමිටු කාමරයක් තුලදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට තර්ජනය කරමින් බැනවැදී ඇති අතර මෙහිදී ගාමීණී වියන්ගොඩ සහ සමන් රත්නප්‍රිය හර්ෂ ද සිල්වා ඇමතිවරයාගේ මැදිහත්වීම තදින් දොෂාරෝපනය කරමින් ඔහුට තර්ජනය කර තිබේ.

    සයිටම් ආයතනය රැකගැනීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සැලකියයුතු කාර්ය භාර්යයක් පසුගිය කාලය පුරා සිදු කළ අතර එසේ තිබියදී මෙසේ සයිටම් ආයතනය අහෝසි කිරීමට ගත් තීරණය තම කණ්ඩායම පිළි නොගන්නා අතර ආණ්ඩුව මෙම තීරණය වෙනස් නොකරන්නේනම් තම කණ්ඩායම ආණ්ඩුවට ලබාදෙන සහායද ඉදිරියේදී ලබා නොදීමට සිදුවනු ඇති බවද මෙහිදී පවසා ඇත.

    මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට තම කණ්ඩායම සුවිශේෂී කාර්ය භාර්යයක් සිදු කළ බවත් වර්තමානයේ ආණ්ඩුවට එල්ලවන වංචා දූෂණ මෙන්ම අනෙකුත් චෝදනාවන් හිදී ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් නොපැකිලව පෙනී සිටින තත්වයක් තුළ තම කණ්ඩායමේ අදහස් නොවිමසා සයිටම් ආයතන අහෝසි කිරීම තමන් කිසි සේත්ම අනුමත නොකරන බවද මෙහිදී මෙම පිරිස පවසා ඇත.

    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රාඩෝ එකේ බහින
    පිට රැට ටුවර් යන
    කෝටි ගණන් ඉඩම් ගන්න
    පිරිමි නර්ස් නේද සමන් කියන්නේ?
    මු මාර OT කිරිල්ලක් කරනවා ඇති:lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ප්‍රාඩෝ එකේ බහින
    පිට රැට ටුවර් යන
    කෝටි ගණන් ඉඩම් ගන්න
    පිරිමි නර්ස් නේද සමන් කියන්නේ?
    මු මාර OT කිරිල්ලක් කරනවා ඇති:lol::lol:

    :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Source pls ..

    හර්ෂට බනින්නේ ඒ මනුස්සය තනියෙන් ගත්ත තීරණයක් නෙමේනේ. ඔය කට්ටියම එකතු වෙලා ගත්ත එකක්නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ප්‍රාඩෝ එකේ බහින
    පිට රැට ටුවර් යන
    කෝටි ගණන් ඉඩම් ගන්න
    පිරිමි නර්ස් නේද සමන් කියන්නේ?
    මු මාර OT කිරිල්ලක් කරනවා ඇති:lol::lol:

    :rofl::rofl:
    නෑ නෑ ඒ නම් ඔය උණුවතුර බෝතල් business එකෙන් හම්බ කරපු සල්ලි
    මිනිහට factory එකක් තියනවා china වල .. නිතරම ජපන් යන්නෙ ඒකයි ;)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    November 11, 2017
    දීර්ඝ කාලයක් මුළුල්ලේ ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස මාලඹේ සයිටම් අහෝසි කිරීමට පසුගියදා හැකි වූ අතර මෙලෙස සයිටම් ආයතනය අහෝසි කිරීම හේතුවෙන් කලබලයට පත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ඊයේ (10) පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට බැන තර්ජනය කර තිබේ.

    සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය සහ එජාප මන්ත්‍රී ආශු මාරසිංහ ඇතුළු පිරිසක් ඊයේ පාර්ලීමේන්තුවේ කමිටු කාමරයක් තුලදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට තර්ජනය කරමින් බැනවැදී ඇති අතර මෙහිදී ගාමීණී වියන්ගොඩ සහ සමන් රත්නප්‍රිය හර්ෂ ද සිල්වා ඇමතිවරයාගේ මැදිහත්වීම තදින් දොෂාරෝපනය කරමින් ඔහුට තර්ජනය කර තිබේ.

    සයිටම් ආයතනය රැකගැනීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සැලකියයුතු කාර්ය භාර්යයක් පසුගිය කාලය පුරා සිදු කළ අතර එසේ තිබියදී මෙසේ සයිටම් ආයතනය අහෝසි කිරීමට ගත් තීරණය තම කණ්ඩායම පිළි නොගන්නා අතර ආණ්ඩුව මෙම තීරණය වෙනස් නොකරන්නේනම් තම කණ්ඩායම ආණ්ඩුවට ලබාදෙන සහායද ඉදිරියේදී ලබා නොදීමට සිදුවනු ඇති බවද මෙහිදී පවසා ඇත.

    මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට තම කණ්ඩායම සුවිශේෂී කාර්ය භාර්යයක් සිදු කළ බවත් වර්තමානයේ ආණ්ඩුවට එල්ලවන වංචා දූෂණ මෙන්ම අනෙකුත් චෝදනාවන් හිදී ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් නොපැකිලව පෙනී සිටින තත්වයක් තුළ තම කණ්ඩායමේ අදහස් නොවිමසා සයිටම් ආයතන අහෝසි කිරීම තමන් කිසි සේත්ම අනුමත නොකරන බවද මෙහිදී මෙම පිරිස පවසා ඇත.

    SAITM Abolish kala kiwata mama piliganne na. Oka wena namakin dai.
    kohomath SAITM nama charter una GMC eken blacklist kalatath passe e name eken kohomath wedak na.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    :P