ආණ්ඩුවේ ඉස්පිරිතාලේ යන්න ඕනි ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මේ බලන්න මේ ලෙඩාට සල්ලි තිබුන නම් මහා රෑ operation කරන්න තමා ඉදල තියෙන්නේ

    ඒ විතරක් නෙවෙයි එහෙම කලේ නෑ කියලා බැනලත් එක්ක

    https://island.lk/respected-surgeon-gives-docs-rap-on-the-knuckles/
    I saw a 10-year-old boy at Ratnam’s Private Hospital around 11 am with an obvious clinical diagnosis of acute obstructive Appendicitis. The mother said that she could not afford treatment at a private hospital, so I gave her a letter to the Lady Ridgeway Hospital, assuring her that the boy would get the best possible care. The grandmother was screaming that she would pawn all her jewellery and take prefer treatment at a private hospital, but I again reassured her that I had faith in our trainees and doctors.

    On the same day, at about 8.30 pm, I got a call from the boy’s father to say that the junior doctors had told the family that the appendix had ruptured, that the boy needed major surgery by a Consultant and there was no Consultant available. No solution was offered. They were desperate and agitated.

    I told them that I did not do emergency surgery at night and suggested a few names and Private Hospitals they could go to.

    ..........
    Senior Resident (SR) of the unit having examined the child, had spent a significant period of time explaining the science behind the decision to the mother and an uncle on two separate occasions.

    “It had nothing to do with a ‘non-availability’ of a consultant surgeon and we are at a loss to understand how such an idea had insinuated in to the parents’ perception as the cause for planned delay,

    ඇත්තට ආණ්ඩුවේ ඉස්පිරිතලේදී කරලා තියෙන්නේ ලෙඩාව හරියට බලල, මූලික ප්‍රතිකාර කරලා , එයාගේ අවධානම් තත්ත්වය අඩු උනාම හැමෝටම ලේසි උදේ වෙලාවේ ඉස්සෙල්ලම operation කරන එක, \\

    අනවශ්‍ය අවධානමක් නෑ
    ICU වල දවස් ගණන් ඉන්න ඕනි නෑ

    Recently, in a letter addressed to the President of the College of Surgeons of Sri Lanka renowned retired Professor of Surgery A. H. Sheriffdeen requested an investigation into the incident of LRH’s failure to promptly treat the boy due to the non-availability of a senior surgeon at the hospital.

    “I got a call from the boy’s father to say that the junior doctors had told the family that the appendix had ruptured, that the boy needed major surgery by a Consultant and there was no Consultant available. No solution was offered,” he said in the letter.

    In response, the Paediatric Surgeons collective at LRH addressed the President of the College of Surgeons of Sri Lanka to clarify the situation.

    The letter said in the case of this child, a routine clinical decision had been made to do the appendicectomy after fluid resuscitation and antibiotics as the child had been brought to hospital after three days of symptoms.

    It said the Senior Resident (SR) of the unit having examined the child, had spent a significant period of time explaining the science behind the decision to the mother and an uncle on two separate occasions.

    “It had nothing to do with a ‘non-availability’ of a consultant surgeon and we are at a loss to understand how such an idea had insinuated in to the parents’ perception as the cause for planned delay,” it said.

    Accordingly, it was planned to operate on the child as the first case next morning and a successful laparoscopic appendicectomy had been carried out as promised. The child was discharged without complications after five days and was found to be fully recovered one week after discharge.

    “However, it appears that long distance communications had somehow distorted the account of what had taken place. Prof Sheriffdeen unfortunately had to base his opinion and the letter on what reached his ears. The father who is supposed to have complained to him, we find, is abroad,” the Paediatric Surgeons collective at LRH said.

    The statement has been signed by Dr. B.A.D. Jayawardana, Dr. A. Lamahewage, Dr. C. Suriarachchi, Dr. S. Abeygunasekera, Dr. M. Samarasinghe, Dr. P.D.R. Sisil Kumara and Dr. N. Wijekoon. (Thisari Walawege)
    http://www.dailymirror.lk/article/L...SniwKoKywcitMS8GiiOgIqb0Z01dFAtRZXgty8x_BpQFk
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    FB_IMG_16015597893624626.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔහොම රෑ 8 ඉඳන් උදේ වෙනකල්‍ තියන් ඉඳල පොඩි එකාට කෙල උනා කියලත් උන්ට ගානක් නෑනෙ බං
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔහොම රෑ 8 ඉඳන් උදේ වෙනකල්‍ තියන් ඉඳල පොඩි එකාට කෙල උනා කියලත් උන්ට ගානක් නෑනෙ බං
    නිකං තියන්නේ නෑ අඩු ගානේ පැය භාගෙට සැරයක් වත් ප්‍රේසර් එක , හාර්ට් රේට් එක බලනවා

    ඒවා වල වෙනසක් වෙනවනම් මහා රෑ උනත් බඩ කපනවා

    රෑ එළිවෙනකන් නර්ස් ල ඇහැරගෙන ඉන්නේ ඕනිම වාට්ටුවක

    ඊට අමතරව intern කරන ඩොකාලා , තව ඊට ටිකක් සීනියර් ඩොකෙක් ඉන්නවා විනාඩි 5ක් ඇතුලත වවට්ටුවට එන දුරින් .
    ඊට අමතරව operate කරනවා නම් ලොකු ඩොකා ට එන්නත් වෙනවා. ඒකට පාන්දර දෙකද තුනද කියන එක ආදාල නෑ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නිකං තියන්නේ නෑ අඩු ගානේ පැය භාගෙට සැරයක් වත් ප්‍රේසර් එක , හාර්ට් රේට් එක බලනවා

    ඒවා වල වෙනසක් වෙනවනම් මහා රෑ උනත් බඩ කපනවා

    රෑ එළිවෙනකන් නර්ස් ල ඇහැරගෙන ඉන්නේ ඕනිම වාට්ටුවක

    ඊට අමතරව intern කරන ඩොකාලා , තව ඊට ටිකක් සීනියර් ඩොකෙක් ඉන්නවා විනාඩි 5ක් ඇතුලත වවට්ටුවට එන දුරින් .
    ඊට අමතරව operate කරනවා නම් ලොකු ඩොකා ට එන්නත් වෙනවා. ඒකට පාන්දර දෙකද තුනද කියන එක ආදාල නෑ

    මචං ලේඩි රිජ්වේ එකේ වැරදී නෑ, නමුත් අඩුපාඩු ගොඩයි, අම්මල විතරක් නිසා පොඩි එකත් එක්ක නයිට ගහන්න බැරි උනාට පවුල වැඩට යවල මම දවල් ඉඳල තියෙනව ඕනි තරම්. තුන් වේලටම වාටුවෙ පොඩි ඩොකා මාරු වෙන වෙන සැරේට ලෙඩේ විස්තර කරන්න ඕනි මම ගිහින්. පහුවදා වාටුවෙ දෙවෙනිය ආව ලෙඩේ සෙට් උනේ නෑ, එදත් ඉන්න උනා, ඊට පහුවදා ලොක්ක ආව උදේ 10 ට, ටෙස්ට් එකක් කිව්ව, එදා කරේ නෑ, පහුවදා 3ට නින්ද යන්න බෙහෙත් දීල ටෙස්ට් එකට, මූට නින්ද යන්නෙ නෑ, එදත් හිටියා, ඒ වෙනකොට නැති හෙම්බිරිස්සාවකුත් හැදිල, එක කොට් එකේ ළමයි 3යි.
    දෙපාරක්ම ඇඩ්මිට් වෙලා ටිකට් කප්පගෙන ආවා. දෙවෙනි පාර එක නර්ස් හුත්තියක් පොඩි එකාගෙ ලේ ගන්නව කට්ට හොලව හොලව උගේ ලේ ඩ්‍රිප් වෙන්නෙ නෑ, සිරින්ජරයක් දාල ගමුද ඇහුන මට පොඩි එකාගෙ අත පය අල්ලගෙන බලාගෙන ඉන්නම බැරි කමට. මුකුත් නෑ, මෙයා කෑ ගහනවනෙ පස්සෙ ගමු කිව්වා. කොල්ලට අවුරුද්දක් ඇති. වයිෆ් ගෙන්නගෙන පොඩි එකාව එක්කන් ආව. ඔහොම ගිහින් මරණයක් උනත් අපි වගකියන්නෙ නෑ කිව්ව. ඉඳල මලොත් මුන් වග කියනව වගේ.

    ආයෙ නම් ගියේ නෑ. යන්න තරම් දෙයක් උනේ නෑ. මේව තව හැදෙන්න ඕනි මචං. උඹල ඔට කියන තරම් පිලිවෙලක් ඔතන නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,995
    113
    2005 ඩෙන්ගු හැදිලා ගොඩ දැම්මේ ආංඩුවේ ඉස්පිරිතාලෙන්.... ඉතින් මම නිකන් හිටිය ද මිත්‍රවරුණි
    ...

    රෝහල් ඇඳන් 35 අරන් දුන්නා donor කෙනෙක් හොයාගෙන.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මචං ලේඩි රිජ්වේ එකේ වැරදී නෑ, නමුත් අඩුපාඩු ගොඩයි, අම්මල විතරක් නිසා පොඩි එකත් එක්ක නයිට ගහන්න බැරි උනාට පවුල වැඩට යවල මම දවල් ඉඳල තියෙනව ඕනි තරම්. තුන් වේලටම වාටුවෙ පොඩි ඩොකා මාරු වෙන වෙන සැරේට ලෙඩේ විස්තර කරන්න ඕනි මම ගිහින්.

    ආයෙ නම් ගියේ නෑ. යන්න තරම් දෙයක් උනේ නෑ. මේව තව හැදෙන්න ඕනි මචං. උඹල ඔට කියන තරම් පිලිවෙලක් ඔතන නෑ.
    පිළිවෙලක් නෑ
    කතා කරන්න දන්නෙත් නෑ වෙන්න පුළුවන්
    ඒ උනාට මැරෙන්න නම් දෙන්නේ නෑ ලේසියෙන්

    ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ගොඩක් ප්‍රශ්න වෙන්නේ ලෙඩාට , ළඟ ඉන්න මනුස්සයට හරියට කතා කරන්නේ නැති එකෙන්
    එහෙම වෙන්න ඉතින් උන්ට තියන stress එකත් බලපානවා

    private එකක ඉතින් මොනවා උනත් ඉන්න නර්ස් කෑලි ටිකයි , දොස්ත්රලයි හොදට කතා කරනවා
    ලොකු ඩොකා උනත් හොදට බලනවා මලාට තරහ ගන්නේ නෑ

    මම ඔය ඉස්පිරිතලා හැම එකකම වැඩ කරල තියනව

    ආණ්ඩුවේ ඒවායේදී ඕනි තරම් ලෙඩාට, අම්මලට බැනල තියනව, උඹ ඔය කියන සිද්දිය උනත් මම උනත් උඹට බනින්න ඉඩතියන්ව " පොඩ්ඩක් ඉන්නකෝ තාත්තා , ලේ පොඩ්ඩක් ගත්ත කියලා මොකවත් වෙන්නේ නෑ මේ ළමයට ,,,බ්ලා බ්ලා ,, කියලා
    එහෙම වෙන්නේ ඕවගේ දේවල් ඕනි තරම් දැකල, අපට ඕක ගානක් නෑ, හැබැයි ඕකේ report එක, එහම නත්හම් උඹල හීනෙන් වත් හිතන්නේ නැති දේවල් වලට තමයි අපි බය වෙන්නේ,

    prvt ඉස්පිරිතාලෙක වැඩට ගිය මුල්ම දවසේ කිව්වේ ලෙඩ්ඩුන්ට ඕනි විදියට මෙහෙ ඉන්න දෙන්න ඕනි පුළුවන් තරම් වගේ කතාවක්
    කොටිම්ම කිව්වොත් ලෙඩා කිව්වොත් බලන්න එපා කියල බලන්නේ නෑ

    එහම පුලුවන්ද බං බේත් කරන්න. අපි කැමති privt එවයි වැඩ කරන්න , රෑ එළිවෙනකන් හොදට නිදා ගන්න පුලුවන් ,
    නර්ස්ල ගෙන් කිසිම call එකක් එන්නේ නෑ අර ලෙඩා බලන්න මෙයා බලන්න කියලා.
    හදිස්සියක් උනොත් කෙලිම්ම මහා ඉස්පිරිතාලෙට එවනවා ලෙඩ්ඩුන්ව
     
    මචං පුලුවන් නම් නර්ස් ලට කියපං පොඩි එකෙගෙන් ලේ ගන්න කොට ඩ්‍රිප් වෙන්නෙ නැත්තම් සිරින්ජරයකින් ගන්න කියල. පොඩි දෙයක් නෙ.

    ප්‍රයිවට් එකක තරහ ගන්නෙ නැතුව ඉන්න පොරට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ දිත් ඒ ඉවසීම තියෙනවානම් ගොඩක් වටිනවා.

    අනික මචං කතා කරන්න දන්නෙ නැති එකක් නම් මට සෙට් වෙලාම නෑ.මට හැමෝම හොඳට කතා කරා, අනික මම කොහොමත් එහෙම අනවශ්‍ය කතා වලට යන්නෙත් නෑ. වැඩේ අවුල් නම් ඩිස්චාර්ජ් කරන් අරන් එනවා එච්චරයි. අන්තිමට දරුවගෙ වගකීම මගේ.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මචං ලේඩි රිජ්වේ එකේ වැරදී නෑ, නමුත් අඩුපාඩු ගොඩයි, අම්මල විතරක් නිසා පොඩි එකත් එක්ක නයිට ගහන්න බැරි උනාට පවුල වැඩට යවල මම දවල් ඉඳල තියෙනව ඕනි තරම්. තුන් වේලටම වාටුවෙ පොඩි ඩොකා මාරු වෙන වෙන සැරේට ලෙඩේ විස්තර කරන්න ඕනි මම ගිහින්. පහුවදා වාටුවෙ දෙවෙනිය ආව ලෙඩේ සෙට් උනේ නෑ, එදත් ඉන්න උනා, ඊට පහුවදා ලොක්ක ආව උදේ 10 ට, ටෙස්ට් එකක් කිව්ව, එදා කරේ නෑ, පහුවදා 3ට නින්ද යන්න බෙහෙත් දීල ටෙස්ට් එකට, මූට නින්ද යන්නෙ නෑ, එදත් හිටියා, ඒ වෙනකොට නැති හෙම්බිරිස්සාවකුත් හැදිල, එක කොට් එකේ ළමයි 3යි.
    දෙපාරක්ම ඇඩ්මිට් වෙලා ටිකට් කප්පගෙන ආවා. දෙවෙනි පාර එක නර්ස් හුත්තියක් පොඩි එකාගෙ ලේ ගන්නව කට්ට හොලව හොලව උගේ ලේ ඩ්‍රිප් වෙන්නෙ නෑ, සිරින්ජරයක් දාල ගමුද ඇහුන මට පොඩි එකාගෙ අත පය අල්ලගෙන බලාගෙන ඉන්නම බැරි කමට. මුකුත් නෑ, මෙයා කෑ ගහනවනෙ පස්සෙ ගමු කිව්වා. කොල්ලට අවුරුද්දක් ඇති. වයිෆ් ගෙන්නගෙන පොඩි එකාව එක්කන් ආව. ඔහොම ගිහින් මරණයක් උනත් අපි වගකියන්නෙ නෑ කිව්ව. ඉඳල මලොත් මුන් වග කියනව වගේ.

    ආයෙ නම් ගියේ නෑ. යන්න තරම් දෙයක් උනේ නෑ. මේව තව හැදෙන්න ඕනි මචං. උඹල ඔට කියන තරම් පිලිවෙලක් ඔතන නෑ.
    උබ නර්ස් කෙනෙකුට හුත්තියෙක් කියන්ඩ කලින් උබ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් බලපන්..යකො ලෙඩෙකුට අමාරු වෙනකොට උන් වගකිමක් බාර ගන්නෙ නැ. කෙලින්ම උන් ඒක කියන්ව.සමහර පක්කුයි හුතිතියොයි ඉන්නව නෙලුම් මලන් ඉපදුනා වගෙ ටොක් දෙන්න හොස්පිටල් එකට ආපුහම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජයේ රෝහල් වල ලෙඩ්ඩු වෑඩි අඩුපාඩු වෑඩි නමුත් සුව වීමේ වේගය ප්‍රයිවට් ඒවාට වඩා වෑඩි කියන එක තමා මගේ අත්දෑකීම. විශේෂයෙන්ම නර්ස් ලාගෙන් මේ වෑඩේට මාර සහයක් ලෑබෙනවා. ඒ වගේම මාර ටීම් එකක් සෙට් වෙනවා ප්‍රශ්ණයක් වුනාම. නමුත් සමහර අය ඉන්නවා මග අරින. ඒක නෑ කියන්න බෑ. කෙසේ හෝ බරපතල කේස් එකක් නම් ප්‍රයිවට් යන්න එපා රජයේ රෝහලකට මිසක්.
    කොහෙත් ජරා යක්කු ඉන්නවා වෑරදි රස්සාවට ආපු. නමුත් බහුතරයක් දොස්තරලා මානුෂිකව රෝගින් ගෑන හිතන අය.
    මගේ අක්කා පොඩි එවුන්ගේ වෝඩ් එකක කාලයක් වෑඩ කලා. එතනදී පොඩි ළමයෙක් වෙන රෝහලකට මාරු කරලා තියෙනවා ටිකක් අමාරු. අක්කා යන්න හදලා ඒත් අන්තිමට හෙදියක් එක්ක යවලා. මගදි පොඩි එකා නෑතිවෙලා. අක්කාට සෑහෙන්න අවුල් ගියා ඒ සීන් එකට. වෑරෑද්ද එයාගේ කියලා පිස්සු හෑදිලා වගේ හිටියේ.
    ඉස්පිරිතාල රස්සාව ලේසි නෑ. හෑමදාම මිනිස්සු දුක් විදිනවා දකින්න තියෙන්නේ. සතුටු වෙන අවස්ථාත් තියෙනවා. ඒත් එක මරණයක් ඈති සමහර විට ඔලුවා අවුල් වෙන්න. රජයේ රෝහල් වල එන ප්‍රශ්ණ වලට 99% වග කියන්න ඕනේ නිසි පහසුකම් නොදෙන රජය
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උබ නර්ස් කෙනෙකුට හුත්තියෙක් කියන්ඩ කලින් උබ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් බලපන්..යකො ලෙඩෙකුට අමාරු වෙනකොට උන් වගකිමක් බාර ගන්නෙ නැ. කෙලින්ම උන් ඒක කියන්ව.සමහර පක්කුයි හුතිතියොයි ඉන්නව නෙලුම් මලන් ඉපදුනා වගෙ ටොක් දෙන්න හොස්පිටල් එකට ආපුහම.
    හා මචං. පේරාදෙනියෙ කැම්පස් එකේ බල්ලොන්ගෙන් ලේ ගන්නව එදා පොඩි එකාගෙන් ලේ ගන්න හැදුවට වඩා හොඳට.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    හා මචං. පේරාදෙනියෙ කැම්පස් එකේ බල්ලොන්ගෙන් ලේ ගන්නව එදා පොඩි එකාගෙන් ලේ ගන්න හැදුවට වඩා හොඳට.
    මම කියන්නෙ නැ හැම නර්ස් කෙනෙක්ම හරි කියල.උනුත් මිනිස්සුනෙ.උන්ටත් වරදිව.උබ කවදාවත් උබ් රස්සාවෙ වැරැද්දක් කරල නැත්ද.එක එක එක්කෙනාට තියන අත්දැකීම් පලපුරුද්ද සහ දැනුම වෙනස්.
    හැබැයි මන් දන්නව. උබෙ දරුවට බලෙන් රිද්දන්ට කිසිම නර්ස් කෙනෙකුට ඔන නැ කියල..
    මගෙ වයිෆ් නර්ස් කෙනෙක් අදත් වැඩට යද්දි බත් කැවෙ නැති දුප්පත් දරුවො දෙන්නක් ට්‍රාන්සර් යන්ඩ ඉන්න්ව් කියල අපෙ දරුවට හදපු සැන්විච් ටිකකුයි..ගෙදර තිබ්බ බිස්කට් ටිකකුයි..අපෙ දරුවගෙ ඇදුම් ටිකකුයි අරගෙන ගියා..උබලට උබෙ දරුව විතරක් උනාට එයාලට ඔක්කොම දරුවො එකයි..හෙට උදෙ වෙනකොට
    දරුවො ට්‍රාන්සර් ගිහින් හිටියෙ නැත්තම් මගෙන් ඉල්ලගෙන සල්ලිත් කියක් හරි එ දරුවන්ගෙ දෙමාපියන්ට ගිහින් දෙනව.. ඒක මාර සතුටක් මචන් මට..මගෙ වයිෆ් කවදාවත් දරුවෙකුට බලෙන් රිද්දන්ඩ යන්නෙ නැ වගේම
    ඒ දෙමාපියො කවදාවත් මගෙ වයිෆ්ට හුත්ති කියන්නෙත් නැ..
     
    • Love
    Reactions: malakadss

    රයිට් මචං එල. දැන් උඹ ඔය ඉන්නවට වඩා පට්ට ලොකු සීන් එකේ තමා හොස්පිටල් වල සමහරක් ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: kasun757

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම කියන්නෙ නැ හැම නර්ස් කෙනෙක්ම හරි කියල.උනුත් මිනිස්සුනෙ.උන්ටත් වරදිව.උබ කවදාවත් උබ් රස්සාවෙ වැරැද්දක් කරල නැත්ද.එක එක එක්කෙනාට තියන අත්දැකීම් පලපුරුද්ද සහ දැනුම වෙනස්.
    හැබැයි මන් දන්නව. උබෙ දරුවට බලෙන් රිද්දන්ට කිසිම නර්ස් කෙනෙකුට ඔන නැ කියල..
    මගෙ වයිෆ් නර්ස් කෙනෙක් අදත් වැඩට යද්දි බත් කැවෙ නැති දුප්පත් දරුවො දෙන්නක් ට්‍රාන්සර් යන්ඩ ඉන්න්ව් කියල අපෙ දරුවට හදපු සැන්විච් ටිකකුයි..ගෙදර තිබ්බ බිස්කට් ටිකකුයි..අපෙ දරුවගෙ ඇදුම් ටිකකුයි අරගෙන ගියා..උබලට උබෙ දරුව විතරක් උනාට එයාලට ඔක්කොම දරුවො එකයි..හෙට උදෙ වෙනකොට
    දරුවො ට්‍රාන්සර් ගිහින් හිටියෙ නැත්තම් මගෙන් ඉල්ලගෙන සල්ලිත් කියක් හරි එ දරුවන්ගෙ දෙමාපියන්ට ගිහින් දෙනව.. ඒක මාර සතුටක් මචන් මට..මගෙ වයිෆ් කවදාවත් දරුවෙකුට බලෙන් රිද්දන්ඩ යන්නෙ නැ වගේම
    ඒ දෙමාපියො කවදාවත් මගෙ වයිෆ්ට හුත්ති කියන්නෙත් නැ..
    මම කලින් කිව්වා වගේ කොයි තෑනත් ඉන්නවා ඒ රස්සාවට නොගෑලපෙන ට්‍රෑක් පෑනපු එවුන්.
    මගේ යාලුවෙක්ට පොඩි ලේ කෑටි ගෑහෙන්නේ නෑති සීන් එකක් තියෙනවා. ඌ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් පොඩි සීන් එකකට. එතනදී නර්ස් කෙනෙක් ඈවිත් මූට සේලයින් එකක් දෙන්න ගිහින්. හරියට තෑන හොයා ගන්න බෑරිව කට්ට වටේ කරකවලා. මූ කියලා මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා ලේ පිටට් ආවොත් කේස් කියලා. අරකි අවුලක් නෑ කියලා ඈනලා ගිහින්. දවසයි ගියේ අරූගේ අත කොට්ටේ වගේ වෙලා. අපි ලොකු දොස්තර කෙනෙක් ගෙනාවා මෑන් බලලා බලලා ඈහෑව්වා අපි එක්ක ඉදපු අයියා කෙනෙක්ගෙන් දෑන් ඔයාලා මොකක්ද කරන්න යන්නේ කියලා. ඌ කිව්වා මට හිතෙන්නේ ජෙනරල් ගෙනියන්න කියලා. ඒ ඩොකා කිව්වා හරියට හරි මමත් ඒක කියන්නේ කොහොමද කියලා බෑලුවේ කියලා.
    ඊට පස්සේ ටිකට් කප්පන් මහා ඉස්පිරිතාලෙට ගෙනාවා. මම ලග හිටියේ . නර්ස් කෙනෙක් ආවා අර බේරේ වගේ තියෙන අතේ නහරේ හොයලා කට්ටක් ගෑහුවා. මම ඈහුවා අක්කේ කොහොමද ඔයා තෑන හොයා ගත්තේ කියලා. අපි දවසට කී පාරක් කරන වෑඩක්ද මේ කියලා කියාපි. යකෝ රජයේ ඉස්පිරිතාල වල ඉන්න එවුන් ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට අහසට පොලව වගේ. උන් අපේ එකාගේ කපන්න වෙයි කියලා හිතපු අත බේරලා දුන්නා.

    කොතනත් මිනිස්සු අමිනිස්සු ඉන්නවා. කවුරු වුනත් තමන් කරන වෑඩේ අනුව තමන්ටත් රිටර්න් එක එනවා කියලා මතක තියන් වෑඩ කරන්න ඕනේ.

    මට ඔෆිස් එකේ ඉන්සුරන්ස් එකෙන් ගෙවද්දිත් මගේ පොඩි එවුන් ලෑබුනේ රජයේ රෝහල් වල. මොකද ඒක මගේ අක්කාගේ තීරණය. දොස්තර කෙනෙක් හෑටියට එයා අනුමත කරන්නේ රජයේ රෝහල. පොඩ්ඩක් මහපුවා එහෙම ගොරෝසුයි. නීට් අඩුයි. ඒත් පොඩි එකයි අම්මයි කිසිම ප්‍රශ්ණයක් නෑතිව ගෙදර ආවා
     
    • Love
    Reactions: kasun757