ආණ්ඩුවේ උන්ට මොලේ කියල කලඳක් නැහැ
Tweet මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ධීවර ඇමැති මහින්ද අමරවීර හා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහත්වරුනට මහනුවරදී පැවසූ බව දැනගන්නට ඇත.
මාධ්‍යවේදීන් පිටත් කර යැවීමෙන් පසුව ඇමැතිවරුනට මේ බව පවසා ඇත. ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට නැති බවත් දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා සමග ද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියට වැඩ කිරීමට සිදුවන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුදු බව සිතන බවත් අස්ගිරි පාර්ශවය සඳහන් කර ඇත.
සුදුසු කෙනකු ආණ්ඩුකාර පදවියට පත් කරන ලෙස අස්ගිරි සංඝරත්නය ඉල්ලා සිටි බවද වාර්තාවේ.
මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.
මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.
ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.
මේ ආණ්ඩුවේ උන්ට මොලේ කියල කලඳක් නැහැ
මේක කියවපන්. මුන් වැඩිහරියක් බාර සමලින්දික සේවනයට .. මහින්ද ගේ කාලේ නෑදෑයෝ දැම්මත් දැම්මේ උගත් මිනිස්සු. එකට දැන්... පොන්නයෝ නේ
මැද රට ආණ්ඩුකාරවරියට අස්ගිරිය කැමති නෑ

2016 මාර්තු මස 25 14:59:14 | .