ආණ්ඩුවේ කලමණාකරනය ෆේල් - IMF chief

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨාට පුක හපාගෙන තමයි ජාත්‍යන්තර සහාය ඉල්ලන්න වෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    ජීවිතේටම සුක්කානමක් අල්ලලා නැති එකෙක්ගෙ අතට වාහනය බාර දෙන්න කලින් උබලට ගොඩක් හිතන්න තිබ්බා. සමහරු නම් ඒ කාලේ ඒ ගැන බොහොම උජාරුවෙන් හිටියෙ. උන් හිතන් හිටියෙ අත්දැකීමක් නැතිකම මාරම සුදුසුකමක් කියලා. ඔහොම හිතපු පුන්නක්කු බයියොන්ගෙ ඡන්ද අයිතිය නැති කරන්න ඕනේ මුලින්ම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජීවිතේටම සුක්කානමක් අල්ලලා නැති එකෙක්ගෙ අතට වාහනය බාර දෙන්න කලින් උබලට ගොඩක් හිතන්න තිබ්බා. සමහරු නම් ඒ කාලේ ඒ ගැන බොහොම උජාරුවෙන් හිටියෙ. උන් හිතන් හිටියෙ අත්දැකීමක් නැතිකම මාරම සුදුසුකමක් කියලා. ඔහොම හිතපු පුන්නක්කු බයියොන්ගෙ ඡන්ද අයිතිය නැති කරන්න ඕනේ මුලින්ම.

    සිරා බන්, ගෙවල් ගාව උන් මාත් එක්ක තරහ වෙලත් හිටියා ඔහොම කිවා කියල ඒ දවස් වල. අද ඉතින් රනිලා උන්ට දෙයියෙක් වෙලා ඉන්නේ. රනිලා නන්දෙ ඇරිය එක තවත් හොදට ඇරලා යන්නේ යද්දී
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ජීවිතේටම සුක්කානමක් අල්ලලා නැති උන් විතරක් නෙමේ ජීවිතේම සුක්කානම අල්ලන් ඉන්න උනුත් එපා.

    Mahinda_Rajapaksa_1649686948873_1651910031806.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    you do not need IMF to understand this.
    it was clear from the start.
    even GR's election manifesto and his elections slogans were enough to understand this
    unfortunately foolish 6.9 million voted for GR to "mismange" economy on line with his manifesto and slogans of Wimal, Vasu, prof Nalin Silva, prof channa jaysumane etc
    GR did what he promised to people and what he was voted by 6.9 million, and now there is a Struggle at Galle face.
    Even now there is no management of Economy.
    We have no option but to gear for Export Led Economy and also to attract Toruists and remittances. What have we done so far in any of the areas ? Nothing.
    CB gov is against any incentive to remittances, but without incentives it will be difficult to attract people who abandoned Banking system.
    Similarly what have we done so far to attract Tourists ? nothing but had done everything to keep them away eg power cuts, fuel shortage, FC issues to make this worse an idiot (worse than prasanna) is appointed. Wither Tourism in SL?
    As regard to exports we have not done anything so far at least to keep factories in SL when they are leaving to Maldives and Bangladesh.
    PM is talking about salary hike to Govt servants? What a joke.
    we are a nation that will never learn a lesson.
    Yesterday it was revealed that IMF had warned SL as far back in 2020 that our debt sustainability was unviable. What did CB gov then Mr. Cabral and Dy Gov Dr..Nandalal did ? Allowed the country to bankrupt, and tell tales ? Monetary Board was also sleeping? They are all responsible not only GR MR and idiotic cabinet which included fake experts such as Wimal, Gampila etc.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    management eka witharak newei. ponna gothabaya athulu wesa ballo eda idan ada wenakan fail. mechchara kela wealth pass wenna try karanne nathuwa. thawath fail wenna witharai try eka.

    ponna wesa gothabaya sirawatama okata ara moda Wimal ponnawansa tharan wath molayak nethi heti
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    The sad story of our two IMFs.... we have IMFs running the country and another 90 odd lakhs of IMFs electing them. We haven't got a dog's chance. :yes:

    PS: BTW the IMF I am referring to are Idiots, Morons & Fools.
     
    • Like
    Reactions: NRTG