කාබනික ගොවියාගෙ රසායන පොහොර භාවිතය.

කටින් වැඩ කෝටියයි.
කටින් වැඩ කෝටියයි.
Last edited:
මූගේ මේ බොරු ඕගනික් පොයියක් බන් තියෙන්නෙ. ඕගනික් වගාවට තියෙන ආදරේකට නෙවේ මූ ඕගනික් එක අල්ලන් ඉන්නෙ. පොහොර ගේන්න ඩොලර් නෑ. ඉම්පෝර්ට් කරන තේ වලට පවා පොහොර ටික නැති කරානේ. අමෙරිකාවටයි චීනෙටයි ඉන්දියාවටයි මාරුවෙන් මාරුවට පුක දෙන එක තරම් දෙයක් මූට නෑ.කාබනික ගොවිතැන කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි, ලංකාවෙ ඔ්ක කරනව, එ්ත් සීමා සහිතව, නිකන් අාවට ගියාට කරන්නත් බෑ, කාබනික ලෙස වගා කරයි කියල සහතික කරන්න ඔ්න, එහෙම කරපු කෑම සුපර් මාකට් වල තියෙනව, හැබැයි මිල වැඩියි. අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ. කාබනික වගාවෙ අස්වැන්න සාපේක්ෂව අඩුයි, වගා හානිය වැඩියි, කිහිප ගුණයක් පොහොර දාන්න ඔ්න.
අපි කාබනික ගොවිතැනට හුරුවෙන්න ඔ්න, එ්ත් කඩිමුඩියෙ නෙමෙයි, ක්‍රමාණුකූලව. විශේෂයෙන් මේ වෙනකොට වසංගත තත්වෙ නිසා මිනිස්සුන්ගෙ අාදායම් තත්වයත් හොඳ නෑ අාහාර සුරක්ෂිතතාවත් ප්‍රශ්නයක් ෙවලා තියෙන කොට ඔය විදියට ඉක්මනින් කරන්න ගිහිල්ල අාණ්ඩුවව හත්පොලේ ගාගෙන.
Meka thama aththaමූගේ මේ බොරු ඕගනික් පොයියක් බන් තියෙන්නෙ. ඕගනික් වගාවට තියෙන ආදරේකට නෙවේ මූ ඕගනික් එක අල්ලන් ඉන්නෙ. පොහොර ගේන්න ඩොලර් නෑ. ඉම්පෝර්ට් කරන තේ වලට පවා පොහොර ටික නැති කරානේ. අමෙරිකාවටයි චීනෙටයි ඉන්දියාවටයි මාරුවෙන් මාරුවට පුක දෙන එක තරම් දෙයක් මූට නෑ.
ඕගනික් වගාව ප්‍රවර්ධනය කරන්න නම් අවංක නායකයෙක් ඉන්න ඕන. ඒ වගේම ප්‍රායෝගික කෙනෙක් වෙන්නත් ඕන. වටේ හොඳ උපදේශකයො ටිකක් ඉන්න ඕන. තල් ගහයි පොල් ගහයි අදුනන්නෙ නැති එකා ප්‍රායෝගිකත් නෑ. අම්මගෙ තාත්තගෙ සොහොනෙනුත් හොරා කාපු එකෙක් අවංකත් නෑ.
සෙවල නන්දෙට කරන්න බැරි උන නිසා ඕගනික් වගාව අල්ලලා දාන්න නරකයි. කවද හරි හොඳ නායකයෙක් ආපු දවසක මේක ගෙවත්තෙන් පටන් ගන්න ඕන. වගාවට තියෙන ඉඩ අනුව ගෙවල් කාණ්ඩ කීපයකට කඩලා. ඉඩ වැඩියෙන් තියෙන අයට වවන්න ජාති ලිස්ට් එකකුත්(පළාතෙන් පළාතට අදාලව ) ඉඩ අඩු අයට වවන්න ජාති ලිස්ට් එකකුත් දුන්න නම් මිනිස්සු ආසාවෙන් කරනවා. මිරිස්, මෑ, දඹල, බණ්ඩක්කා, කරවිල, ඉඟුරු, කහ, ගොටුකොළ, කංකුං ලොකු අමාරුවක් නැතුව වවන්න පුළුවන්.
එක ඇත්ත බං. ඔය compost වල NPK level එක හරියට හදාගන්න ඕනෙ. ඒකට ගැලපෙන අමුද්‍රව්‍ය දාන්න ඕනේ. අපේ උන් කළුපාට පාස් ගොඩවල් නේ Compost කියන්නේ.කාබනික ගොවිතැන කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි, ලංකාවෙ ඔ්ක කරනව, එ්ත් සීමා සහිතව, නිකන් අාවට ගියාට කරන්නත් බෑ, කාබනික ලෙස වගා කරයි කියල සහතික කරන්න ඔ්න, එහෙම කරපු කෑම සුපර් මාකට් වල තියෙනව, හැබැයි මිල වැඩියි. අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ. කාබනික වගාවෙ අස්වැන්න සාපේක්ෂව අඩුයි, වගා හානිය වැඩියි, කිහිප ගුණයක් පොහොර දාන්න ඔ්න.
අපි කාබනික ගොවිතැනට හුරුවෙන්න ඔ්න, එ්ත් කඩිමුඩියෙ නෙමෙයි, ක්‍රමාණුකූලව. විශේෂයෙන් මේ වෙනකොට වසංගත තත්වෙ නිසා මිනිස්සුන්ගෙ අාදායම් තත්වයත් හොඳ නෑ අාහාර සුරක්ෂිතතාවත් ප්‍රශ්නයක් ෙවලා තියෙන කොට ඔය විදියට ඉක්මනින් කරන්න ගිහිල්ල අාණ්ඩුවව හත්පොලේ ගාගෙන.
කෘතිමව හදපු අර්බුධයට විසඳුම් හැටියට ගූ ගෙනල්ලා හරි ඒකෙනුත් කොමිස් ගහගන්න පුළුවන්නෙMeka thama aththa
Pohora genna salli nathi nisa gahapu gemak meka
අර්බුද හදන එක එකෙන්ම කෙලවෙනව.කෘතිමව හදපු අර්බුධයට විසඳුම් හැටියට ගූ ගෙනල්ලා හරි ඒකෙනුත් කොමිස් ගහගන්න පුළුවන්නෙ
well said!තල් ගහයි පොල් ගහයි අදුනන්නෙ නැති එකා ප්‍රායෝගිකත් නෑ. අම්මගෙ තාත්තගෙ සොහොනෙනුත් හොරා කාපු එකෙක් අවංකත් නෑ.
ow ban . pare kadawalath wikunanna thiyenne mokak hari kalu pata jarawak compost kiyala. bageta bagayak wali.කළුපාට පාස් ගොඩවල් නේ Compost කියන්නේ.
ඔව්. මටත් ඉස්සර ඕක උනා. දියතේන් ගත්තා compost කියලා එකක්. ඒකෙ පේන විදියට තිබ්බේ අළු වාගයක් mix කරලා.ow ban . pare kadawalath wikunanna thiyenne mokak hari kalu pata jarawak compost kiyala. bageta bagayak wali.
මූගේ මේ බොරු ඕගනික් පොයියක් බන් තියෙන්නෙ. ඕගනික් වගාවට තියෙන ආදරේකට නෙවේ මූ ඕගනික් එක අල්ලන් ඉන්නෙ. පොහොර ගේන්න ඩොලර් නෑ.

චීනගෙ ගූ වලින් පොහොර හදලා ඒවායෙන් එලවළු කන්න බලන් ඉන්න බයියෝ රැවටෙනවා සත්තයි.කොණ්ඩේ කපපු චීනෙක්වත් දැන් මේ කෙබර වලට අහු වෙන්නේ නෑ![]()