"ආණ්ඩුවේ තිස්ස" මෛත්‍රීට සහය පල කරයි...!!!!
එකසත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට තීරණය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ජයතිස්ස රණවීර මහතා කොලොන්න ශ්‍රීලනිප සංවිධායක ධූරයද දරන අතර මෙතැන් සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වන බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පවසා ඇත.

http://www.lankatruth.com/