"ආණ්ඩුවේ තිස්ස" මෛත්‍රීට සහය පල කරයි...!!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    "ආණ්ඩුවේ තිස්ස" මෛත්‍රීට සහය පල කරයි...!!!!

    Nh7U9Rb.jpg


    එකසත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට තීරණය කර තිබේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ජයතිස්ස රණවීර මහතා කොලොන්න ශ්‍රීලනිප සංවිධායක ධූරයද දරන අතර මෙතැන් සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වන බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පවසා ඇත.



    :love::love::love:



    http://www.lankatruth.com/
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    මේකා මොකද බොල
    :baffled::baffled:



    සබරගමුව පොඩි ආන්ඩුවේ චන්ද පදනමක් තියෙන මනුස්සයෙක්. ජම්පිං තිස්ස වගේ ජාතික ලයිස්තුවේ ඉඳලා පුටු රත්කරපු එකෙක් නම් නෙවෙයි...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    තිස්ස එක්ක යනවා කියපු චන්ද්‍රානි ගිහින් ද?
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    කවුරු උඩ පැන්නත් අන්තිමට දිනන්නේ මහින්ද රාජපක්ෂ ... එකයි ඇත්ත .. අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙකා අපේ දිස්ත්‍රික්කයේ. හැබැයි හොඳ මිනිහෙක්. හිටපු විදුහල්පති කෙනෙක්. පාර්ලිමේන්තුවේ හිටියා. හොඳ එවුන්ට දෙවෙනිපාර දිනන්න බෑනේ. මනාප අඩුවෙලා 2010 පැරදුනා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    සබරගමුව පොඩි ආන්ඩුවේ චන්ද පදනමක් තියෙන මනුස්සයෙක්. ජම්පිං තිස්ස වගේ ජාතික ලයිස්තුවේ ඉඳලා පුටු රත්කරපු එකෙක් නම් නෙවෙයි...

    :yes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Hirunika.jpg


    බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සම්බන්ධ කිසිදු වැඩසටහනක් හෝ දැන්වීමක් ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවේ ඉහළින් නියෝග ලැබී ඇත. මේ යටතේ පලාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්චදු මෙනවියගේ ඉදිරිපත් කිරීම හා මෙහෙයවීම යටතේ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහනේ විකාශණය කළ ‘හිරුණිකා සමග නීතිය’ විශේෂාංගය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිනපතා විකාශණය කල හිරුණිකාගේ රුව සහිත වෙළඳ දැන්වීම වහාම අත්හිටුවන ලෙසක් මොනම හේතුවක් මත හෝ හිරණිකා පේ‍්‍රමචන්ද්‍රගේ රූපය ජාතික රූපවාහිනියේ විකාශණය නොකරන ලෙස නියෝග කරමිණි.‍ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීමට සූදානම් බවට ආණ්ඩුව සැක කිරීම රූපවාහිනී බලධාරීන්ට මෙම තීන්දුව ලැබීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. - See more at: http://www.infosrilankanews.com/2014/12/hiru.html#sthash.LQhc52VC.dpuf
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙචිචර කාලයක් යුඑන්පියට කඩෙි ගිය සිරස ප්‍රවෘත්ති බලපු යුඑන්පි එකේ ඡන්ද දායකයන්ට තනි ඇහැට ඇඩෙන්න ඇති නේද ඒකාධිපති පාලනය තියෙන්නේ කොහෙද කියලා මොනවට පැහැදිලි උනා නායකයෝ ගොඩාක් ඉන්නා එම පක්ෂයේ නියෝජ්‍ය නායක උප නායක රවි කරැණානයක වැනි අයවත් නොදනි ප්‍රතිපත්ති තිරණය. හරියට කොටි එක්ක ගහපු ඇග්‍රිමන්ටි එක් වගේ යුඑනපි නායකයා රට පාවලා දුන්න හෝරාවෙි රොනිදි මැල් කියනවා එහෙම දෙයක් නැ කියලා. හෙට එන අයවත් සාදරයෙන් පිලි ගනිමු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    යූ එන් පී එකේ "නිකන් තිස්ස" ආන්ඩුවට

    නමුත්...

    ආන්ඩුවේ "ජයතිස්ස" මෛත්‍රීට.


    මෛත්‍රීට ජයෙන් ජය




    :P:P
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    යූ එන් පී එකේ "නිකන් තිස්ස" ආන්ඩුවට

    නමුත්...

    ආන්ඩුවේ "ජයතිස්ස" මෛත්‍රීට.


    මෛත්‍රීට ජයෙන් ජය




    :P:P

    :yes::yes::yes: