හෙළ උරුම සහය මෛත්‍රීට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර ඇත.
එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ, සිය පක්ෂය ලබන සඳුදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා එකඟතාවකට අත්සන් තබන බවයි.
එහිදී විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන තත්ත්වයට පත් කිරීම, පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සහ කොමිෂන් සභා ස්ථාපනය කිරීම යන එකඟතාවන්ට එළැඹීමට නියමිත බව ද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියි.
- හෙළබිම සිංහල පුවත්

aru mantal katha kiyawanne