ආණ්ඩුවේ පරාජය ආරම්භවේ !

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,263
    113
    Ohio, USA
    ආණ්ඩුවේ පරාජය ආරම්භවේ !

    yqAWoSF.jpg


    ජනාධිපතිවරණ කැඳවීමත්
    සමඟ අද දිනම පුදපු හැටියෙම කාපු යකා කිව්වා සේ
    පාලින්දනුවර ප්‍රාදේශිය සභා ඇය වැය වැඩි ඡන්ද පහකින් පරාජය විය.
    සන්ධාන ආණ්ඩුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ. දෙදෙනෙක් ඡන්දය නොදුන්හ.
    විපක්ෂ මන්ත්‍රීවරු පස් දෙනාම විරුද්ධව ඡන්දය දුන්හ.


    Code:
     http://sinhala.theindependent.lk/index.php/news2/6788-2014-11-20-08-31-11